BREAKING: Huge container ship blocking Suez Canal for a week now reported to be freed

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    Tugboats helped free the 1,300-foot Ever Given container ship from the eastern bank of the Suez canal. The tugboats will continue for another hour to ensure the vessel could begin moving again up the canal.

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa

    බන්දුලය අපරාදේ කියල හිතනව අැති..ඕක පිටින් දාල ගෑස් වැඩි කරන්න හිටියේ..:D

    ඉන්ධන සහ ගෑස් මිල වැඩි කළ යුතුයි – ඇමති බන්දුල ගුණවර්ධන​


    Gas-1.jpg

    NEWS

    ඉන්ධන හා ගෑස් මිල ඉහළ දැමිය යුතුව ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටිනවා. ලෝක වෙළඳපොලේ ඉන්ධන ගෑස් ඇතුළු භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇති බවයි ඔහු සඳහන් කර සිටින්නේ.


    මේ අතර සූවස් ඇළ හරහා නැවක් හිර වීමෙන් භාණ්ඩ ප්‍රවාහනයට ලෝක පරිමාණයේ බාධා පැමිණ ඇති බවට පෙන්වා දුන් ඇමැතිවරයා ලෝක වෙළඳපොලේ පවතින මිල වෙනස්කම් වලට ශ්‍රී ලංකාවද ප්‍රතිචාර දැක්විය යුතු බවද සඳහන් කර සිටිනවා.

    https://mawurata.lk/archives/8948
     
    Last edited: