BREAKING NEWS🔴🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,722
    46,110
    113

    කෙහෙලිය අත්අඩංගුවට​


    හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය.
    අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
     
    • Love
    Reactions: Tramadol

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,713
    3,042
    113
    hayi...........okage ammata............ mu neda beheth wenuwata leddunta wathura widde
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    කෙහෙලියට හොද වන්දියක් ගෙවන්න වෙයි ද දැන්? අපහස නඩුවක් දැම්මොත්?

     
    • Haha
    Reactions: Asmodeus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,576
    1
    6,394
    113
    දුවවත් interrogate කරල ලු නේද
    මුලු පව්ලම යය් වගෙ