(BREAKING NEWS) ඇමති රාජිත රෝහල් ගත කරයි - වැඩිදුර ප්‍රත&#

Feb 15, 2016
532
109
0
(BREAKING NEWS) ඇමති රාජිත රෝහල් ගත කරයි - වැඩිදුර ප්‍රත&#

f28c0d41a957f826327dd1fe3c4f01d7_L.jpg

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හදිසි රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඔහු හදවත් රෝගී තත්ත්වයකින් පෙළෙන බව වාර්තා වේ. ඇමැතිවරයා බැලීමට ඉඩදී ඇත්තේ ඔහුගේ පවුලේ අයට පමණි.

එමෙන්ම වැඩිදුර ප්‍රතිකාර සඳහා අමාත්‍යවරයා සිංගප්පුරු රෝහලකට රැගෙන යාමද නියමිතය.

Link : Vigasapuwath24x7

 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
parakkui machooo breaking news eka meka inna set eka roga lakshana penaddi news eka dala iwarai hek ! any way good luck ur feature gossip site !
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේ පාර නං මැරෙණව :D :D
ඔය රතිඤ්ඤ එහෙම ගන්නවනං දැන්ම අරං තියාගනිල්ල මලාට පස්සෙ එක පාරට ගනං යනව :baffled: :baffled:
 
  • Like
Reactions: erozan

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා අද සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
ඔහු සමග පස් දෙනකු ගිය බව ගුවන්තොටුපොළ ආරංචි කියයි.

ඇමැතිවරයා පෙර දින කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්වී ප්‍රතිකාර ලබමින් සිටියේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් සේනාරත්න මහතා බැලීමට එම රෝහලට ආහ.
ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා කීවේ ඔහුට තද බල අසනීපයක් නැති බවයි.

සාමාන්‍ය පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලකට ගිය අබවත්, නහරයක සුළු ගැටළුවක් ඇතැයි එහිදී හඳුනාගෙන තිබුණු බවත්, පවුලේ උදවියගේ උපදෙස් මත එනිසා රෝහලේම රැඳී සිටි බවත්, ඔහුට බරපතල අසනීපයක් ඇතැයි පැතිරයන කතාවල සත්‍යතාවක් නැති බවත් ඒකනායක මහතා කීවේය.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කොහොමද ගහපු පොල් වල පවර් එක ලොල් :lol::lol::lol::lol:

අඩෝ සිරාවට ඒක මතක් වුන්නෑනෙ :D :D
ඊලඟට යන්නෙ රනිල් වික්‍රමසිංහ :yes: :yes:
රනිල් ගියාට පස්සෙ එක ඡන්දයයි මෛත්‍රීව රූකඩයක් වගේ නැටෙව්වෑකි :D :D
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උබ පව්.මිත්‍යාදෘෂ්ටික බයියා.:lol:

දේශීය දැනුම විශ්වාස කරන්නා මිථ්‍යා දෘශ්ඨික බයියෙක් :yes: :yes:
සුද්දගෙ දැනුම අදහාගෙන දේශීය දැනුමට ගරහන්නා ස‍ම්‍යයක් දෘශ්ඨික එක්කො ඕන්නෑ :baffled: :baffled:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ පව්.මිත්‍යාදෘෂ්ටික බයියා.:lol:
    ඉතින් ඔයි බයියො ලග මිතයාදුශ්ටිය තියෙනවනෙ,අපි උබල වගෙ ඒරොප්පෙ ඉපදුනේ නැනෙ, :P:P:P
    අද අයියනායක දෙයියන්ට පොල් ගහනවලු ,
    බලාපිය පොල් ගෙඩියෙ පවර් එල ලොල්.:lol::lol:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතින් ඔයි බයියො ලග මිතයාදුශ්ටිය තියෙනවනෙ,අපි උබල වගෙ ඒරොප්පෙ ඉපදුනේ නැනෙ, :P:P:P අද අයියනායක දෙයියන්ට පොල් ගහනවලු බලාපිය පොල් ගෙඩියෙ පවර් එල ලොල්.:lol::lol:

    :lol::lol::lol:අදත් ගහනවද..ඒවත් හොර පොල් වෙන්න ඇති.:P.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දේශීය දැනුම විශ්වාස කරන්නා මිථ්‍යා දෘශ්ඨික බයියෙක් :yes: :yes:
    සුද්දගෙ දැනුම අදහාගෙන දේශීය දැනුමට ගරහන්නා ස‍ම්‍යයක් දෘශ්ඨික එක්කො ඕන්නෑ :baffled: :baffled:
    :yes::yes: ඒක ඇත්ත අපි බයියො කියල පිලිගෙන ඉන්න එක හොදයි, අපේ මේ ලoකාවෙ ඉපදුන එවුන්නෙ බන් , උන් වගේ ඒරොප්පෙ ඉපදුනෙ නෑනෙ.:rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol:අදත් ගහනවද..ඒවත් හොර පොල් වෙන්න ඇති.:P.
    හොර පොල් ගහලත් පොනිල ඉන්දියාවට පනකඩාගෙන දියුව පන බයේ,:lol::lol::lol:
    රාජිතය සිoගප්පුරුවෙ පපුව හිර වෙලා,
    වෙලාවට හොර පොල් ගැහුවෙ.:lol::lol::lol::lol: