breaking News ඉදිරි පැය කිහිපයේදී සූර්ය කුණාටුවක්
ඉදිරි පැය කිහිපයේදී සූර්ය කුණාටුවක්
ඉදිරි පැය කිහහිපයේදී දැඩි සූර්ය කුණාටුවක බලපෑම පෘථිවියට එල්ල වනු ඇති බවට අමෙරිකානු කාලගුණ විශේෂඥයෝ අනවැකි පළ කරති.
ඔවුන්ට අනුව වසර 5කට පසුව ඇති වන විශාලතම සූර්ය කුණාටුව මෙය වේ.
ග්‍රින්ච් වේලාවෙන් අද පස්වරු 6ත් 10ත් අතර මෙම කුණාටුව ඇතිවන බව අමෙරිකානු කාලගුණ විද්‍යඥයින්ගේ අනාවැකියයි.
කුණාටුවේ බලපෑමෙන් විදුලිබල සම්ප්‍රේෂණ චන්ද්‍රිකා සන්නිවේදන කටයුතු සහ ගුවන් ගමන්වලට බාධා එල්ල විය හැකි බවට ඔවුහු අනතුරු අඟවා සිටිති.
මෙම කුණාටුව එක්සත් රාජධානියට අද රාත්‍රීයේ පැහැදිලිව දර්ශනය වනු ඇතැයි, බ්‍රිතාන්‍ය භූ විද්‍ය සමීක්ෂණ සේවය පවසයි.
සිකුරාදා උදෑසන දක්වා කුණාටුවේ බලපෑම පෘතුවියට එල්ල වනු ඇති බව විශේෂඥයෝ අනුමාන කරති.
සූර්ය කුණාටුවත් සමග හටගන්නා කොටස් පැයට සැතපුම් හතළිස් ලක්ෂයට වේගයෙන් පෘතුවියේ ගැටෙනු ඇතැයි, ද විද්‍යාඥයෝ පවසති.
සූර්ය කුණාටුවකදී සිදු වන්නේ, සූර්යා තුළ පවතින චුම්බක බල ශක්තිය මුදා හැරීමයි.
1979 දී මෙවැනි සූර්ය කුණාටුවකින් අමෙරිකාවේ ඉලිනෝයි ප්‍රාන්තයේ දිගුදුර දුරකථන සන්නිවේදන පද්ධතිය සම්පූරණයෙන්ම ඇණ හිටීමකට ලක් විය.
http://newsfirst.lk/sinhala-news/Science & Technology/?view=news_more&id=6003
meka aththakda?????