වැඩිය ඕනේ නෑ ගනින්කො මාව...මම ජන්දේ නොදී ඉන්නයි හිටියේ.. එත් ඊයේන් පස්සේ ඒ තීරණය වෙනස් උනා...
![]()
මයිත්‍රී පොරට ඕනේ දේ එහෙනම් කරගත්ත

බුවාටත් ඕනේ උනේ ඔක්කොම චන්ද ටික SLFP එකට ගන්නනේ
වැඩිය ඕනේ නෑ ගනින්කො මාව...මම ජන්දේ නොදී ඉන්නයි හිටියේ.. එත් ඊයේන් පස්සේ ඒ තීරණය වෙනස් උනා...
![]()

2002 ??රනිලා ආන්ඩු කලේ දින සීයයි. දැනට ලොකු කේස් එකකට තියෙන්නෙ මහ බැංකු කේස් එක විතරයි. ඒකත් මුලින්ම එලිකලේ ජවිපෙ
හා හා.. මෛත්‍රීට ඕන උනේ රනිල්ට ඕන දේ කරන්න.. එත් එහෙම උනේ නෑ.. එකෙන් උනේ මහින්ද ට තව ජන්ද වැඩි වෙන එක.. මයිත්රිම කියනවනේ පුතේ පක්ෂේ බහුතරයක් 98% k මහින්දව අගමැති කරන්න ඉල්ලනවා කියලා...මයිත්රී පොරට ඕනේ දේ එහෙනම් කරගත්ත
බුවාටත් ඕනේ උනේ ඔක්කොම චන්ද ටික SLFP එකට ගන්නනේ
හා හා.. මෛත්‍රීට ඕන උනේ රනිල්ට ඕන දේ කරන්න.. එත් එහෙම උනේ නෑ.. එකෙන් උනේ මහින්ද ට තව ජන්ද වැඩි වෙන එක.. මයිත්රිම කියනවනේ පුතේ පක්ෂේ බහුතරයක් 98% k මහින්දව අගමැති කරන්න ඉල්ලනවා කියලා...

අනික මහිනදව අගමැති කරන්න ඉල්ලනවා කියල නෙවෙයි කිව්වේ මහින්දට නොමිනේෂන් දෙන්න ඉල්ලනවා කියල.......ඒ උන්ට ගොඩ යන්න තියන උවමනාවටමයිත්රී පොරට ඕනේ දේ එහෙනම් කරගත්ත
බුවාටත් ඕනේ උනේ ඔක්කොම චන්ද ටික SLFP එකට ගන්නනේ

හා හා.. මෛත්‍රීට ඕන උනේ රනිල්ට ඕන දේ කරන්න.. එත් එහෙම උනේ නෑ.. එකෙන් උනේ මහින්ද ට තව ජන්ද වැඩි වෙන එක.. මයිත්රිම කියනවනේ පුතේ පක්ෂේ බහුතරයක් 98% k මහින්දව අගමැති කරන්න ඉල්ලනවා කියලා...

ඒක තමයි බන්.. ලක්ෂ 58 k ජනතාව මේ පාර මනාප ජන්ද ගහන්නේ මහින්දගේ පැත්තේ හිටගන්න එවුන්ට විතරයි.. එස් බි ලා වගේ එවුන් ඉවරයි...මහින්දට චන්ද වැඩි වෙනවා කියල එකක් නෑනේ බං SLFP එකටයි චන්ද වැඩි වෙන්නේ........SLFP නායකයා ඒකට අකමැති කියල හිතනවද?
පක්ෂේ කීයක් ඉල්ලුවත් කරන්නේ මයිත්‍රීනේ පුටාඅනික මහිනදව අගමැති කරන්න ඉල්ලනවා කියල නෙවෙයි කිව්වේ මහින්දට නොමිනේෂන් දෙන්න ඉල්ලනවා කියල.......ඒ උන්ට ගොඩ යන්න තියන උවමනාවට
පාර්ලිමේන්තුව අස්සට රිංග ගත්තට පස්සේ මන්ත්රීලට මහින්දගෙන් වැඩක් නෑ බං.......උන් මහින්දගේ කරේ එල්ලිලා ඉන්නේ චන්දෙ ගොඩ යන්න මිසක් මහින්දට ආදරේට නෙවෙයි

එහෙම කිව්වේ මයිත්‍රී ට සපෝර්ට් එවුන් නෑ කියල පෙන්නන
මිනිස්සුන්ගේ මනාප බෙදිලා යන නිසා
ඒක තමයි බන්.. ලක්ෂ 58 k ජනතාව මේ පාර මනාප ජන්ද ගහන්නේ මහින්දගේ පැත්තේ හිටගන්න එවුන්ට විතරයි.. එස් බි ලා වගේ එවුන් විතරයි...![]()
බලමු බන්...ඔය කවුරුවත් චන්දෙන් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද එක්ක හිටගන්න නෑ බං.......දේශපාලුවෝ ඇදෙන්නේ බලේ තියන පැත්තට බොරු නම් බලපන්කො චන්දෙන් පස්සේ
අනික මහින්දවාදීන් ලිස්ට් වල පොඩ්ඩයි ඉන්නේ.......නොදීම බැරි පොරවල් ඇරුනම අනික් සෙට් එකම මයිත්රී කලින්ම කපල
ඒක තමයි බන්.. ලක්ෂ 58 k ජනතාව මේ පාර මනාප ජන්ද ගහන්නේ මහින්දගේ පැත්තේ හිටගන්න එවුන්ට විතරයි.. එස් බි ලා වගේ එවුන් විතරයි...![]()

ඒක තමයි බන්.. ලක්ෂ 58 k ජනතාව මේ පාර මනාප ජන්ද ගහන්නේ මහින්දගේ පැත්තේ හිටගන්න එවුන්ට විතරයි.. එස් බි ලා වගේ එවුන් ඉවරයි...![]()
වැඩිය ඕනේ නෑ ගනින්කො මාව...මම ජන්දේ නොදී ඉන්නයි හිටියේ.. එත් ඊයේන් පස්සේ ඒ තීරණය වෙනස් උනා...
![]()

කවුද බන් එස් බි මහින්දට කිව්වේ?? උඹ වැරදි එකක් කොට කරලා තියෙන්නේ...ලොල් එස්.බී කොහෙද බන් මහින්දට. ඌනෙ කිව්වෙ මහින්ද ඉල්ලුවොත් පරදිනවා කියලා.. ඕකා පාර්ලිමේන්තුව පටන්ගෙන අනිත් දවසෙම පනිනනවා, පොහින්ද අනාතයි. සුසිල් විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ...![]()

කවුද බන් එස් බි මහින්දට කිව්වේ?? උඹ වැරදි එකක් කොට කරලා තියෙන්නේ...![]()

මොකද්ද බං දැන් මද්යම කාරකසභාවේ වුනේ?![]()