Breaking News: ජනපති

ITapathaya

Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    Ade sirawata eye MY3ge kathawa ahuwa nam mata porawa epa unaa... math MY3ta thamai vote kale... Mahinda pissu keliya wadii ee nisa gedara yawanna oney kiyala hamooma piligaththa but apita Ponil wage UNP eke rata kana un set ekakata bale denna one kamak thibbe naa...mata oya Ravi,Managala,Ranjan..etc ehema nam penna baaa.. monawa unath eye MY3 kale hena kari wade...oken wenne floting vote sahenna gaanak UNP ekata yana eka...UPFA leader hatiyata idagena UNP ekata puka dena eka nam kari wada...man me para JVP ekata vote karanna hitiye...ekko onna ohe UPFA ekatama gahanawa... mama inne Aththanagalle
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    පොඩ්ඩක් ඉවසපන් කොල්ලෝ. තාම සෙල්ලං පෙන්නුවේ නෑ. මේක හොදට ඔය කොයි පරයා උනත් දැන ගනින් මහින්ද බල්ලව ආයේ මේ ලක් දෙරණේ ජනපතිවත්, අගමැතිවත් වෙන්නේ නෑ, වෙන්න දෙන්නෙත් නෑ. ඕකව වෙලේ පඹයා හිටෙවුව වගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විතරයි කරන්නෙ.

    :yes::yes::yes::lol::lol::lol:.
    සිරා කතාව.ඇරපන්කෝ කට.රුපියල් 10 කාසියක් දාන්න.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අද මේ ලෝකේ කිසිම කෙනෙක්ට සර්වසම්පූර්ණ වෙන්න බැහැ. හැම දේම බැලන්ස් කිරීම තමයි හොඳම උපාය. මම නම් හිතන්නේ මයිත්‍රී ඒක හරියටම කළා. හිතන්න මහින්දට නාමයෝජනා දුන්නේ නැහැ කියල. මිනිහ ඉල්ලනවා වෙන පක්ෂෙකින්. දැන් දෙකට කඩෙන සිංහල චන්ද එහෙනම් 3ට කැඩෙනවා. කාටද පාඩු. කාටද වාසි. (හදවතින් නෙමෙයි .. මොලෙන් හිතල බලන්න)

    ඔය බනින එකේවත් සිංහලයගේ පැත්තෙන් හිතන්නේ නැහැ. හරි දේ කිරීම එකක්. හැබැයි හරි දේ ප්‍රායෝගික නැත්නම් මොකක්ද ඇති වැඩේ. මයිත්රීට බනින උන් නොදන්නෙත් ඒකමයි.

    මට නම් හිතෙන්නේ මයිත්රීගේ කතාව එලම එල.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    එකනේ මම කිව්වේ මයිත්‍රී අහිංසකයා වගේ උන්නට යටින් ලොකු ගේමක් ගහනවා කියල. මහින්දට පුළුවන් ගොනෙක් වගේ තප්පුලපුල දගලන්න විතරයි . මොලේ පාවිච්චි කරලා වැඩක් කරගන්න බැහැ.

    :yes::yes:
    මහින්දට තියෙන්නේ හරිම සුන්දර ලාමක ප්ලෑන්ස්

    හොරු කිව්වේ බන් යහපාලන හොරුද??:lol::lol::lol:
    රනිල්ට දෝෂාභියෝගය ගෙන නිසා මහා බැංකුවෙන් ගහපුවා එළිවෙන නිසා විසිරෙව්වා කියලා සිරිසේනම පිළිගත්තේ...:lol: තව මොනවද? මොන ප්‍රජතන්ත්රවදයක්ද බන් උඹ කතා කරන්නේ ? 98% කම නිදහස් පක්ෂේ එවුන් මහින්දව අගමැති කරන්න කියද්දී එක නොකර ඉන්න එකද ප්‍රජාතන්ත්‍රවාදය?? උඹ මුලින්ම කියහන් උඹ jvp ද unp ද???:lol::lol::lol:

    මහ බැංකුවේ කේස් එකක් තියෙනවා. මම නෑ කියන්නෙ නෑ. හැබැයි තාම කිසි පාඩුවක් වෙලා නෑ. පාඩුව වෙන්නේ පස්සේ. ඒක නවත්තන්න පුලුවන්.

    විසිරෙව්වේ මහින්දගේ ගේම් එක නවත්තන්නයි.
    අගමැතිව පත් කරන්නේ අත් උස්සලා හෝ ඡන්ද විමසලා නෙවෙයි.
    ජනපතිගේ කැමැත්තට අනුව, පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී වරුන්ගේ විශ්වාසය ඇතැයි සිතන කෙනාව තමයි පත් කරන්නේ. ඒක උබ හිතන කෙනාව වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.

    අපේ ආච්චියි සීයයි දෙන්නම ශ්‍රීලන්කා, තාත්තයි අම්මයි දෙන්නමත් ශ්‍රීලන්කා, මාත් ඉතින් ශ්‍රීලන්කා. ඒත් මම ලොකු වෙනකොට පක්ෂ පාට අත ඇරලා දම්මා.
    අයි අවුල් ද? :dull:
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    maithripala hansayagen illuwanam mokatada ai sri lanka nidahas peramuna sabapathi wona.a mahindata pahara gahanna thamai.
    උබ මැරිලා ඉපදුනද බන්?යකෝ MY3 සභාපති උනේ නැත්නම් ඔය කිසිම පනතක් සම්මත වෙන්නේ නෑ මහින්දය පක්ෂ නායකයා විදියට පිස්සු නටල MY3 ව එලවන්න ගේම ගහනවා.ජනාධිපති උනාට MY 3 ට මහින්දට ඕන විදියට නටන්නයි වෙන්නේ.උබ හිතනවද මහින්ද නිකන් ඉදී කියල.MY 3 ටයි, එයට හිතවත් අයටයි විතරක් නෙවෙයි, එයාට චන්දෙ දුන්නු මහජනතාවටත් කෙලවලයි එහෙනම් මහින්ද බලන්නේ. එහෙනම් UNP එකෙන් ජනතාවට මෙච්චර සහන දුන්නු budjet එකත් සම්මත කරගන්න බැරිවෙනවා.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    උඹ මුළු කතාවම අහලා ඕකද අල්ල ගත්තේ?
    මෛත්‍රී මුල ඉඳලා අගටම යනකං කිවුවා මහින්දට අගමැති වෙන්න දෙන්නේ නෑ කියලා දැක්කේ නැද්ද?
    මෛත්‍රිව එතෙන්ට පත් කලේ මහින්ද එපා කියලා.
    මහින්ද විරෝදී පිරිසක් විසින්.
    මයිත්‍රී පැහැදිලිව කිවුවා 8 වෙනිදා පොරොන්දු රකින බව.
    ඒ විතරක් නෙවේ මහින්ද කියනේ කවුද කියන වග ඔය කතාව පුරාවටම!

    මහින්ද ආයේ එන්නේ නෑ!
    අගමැති වෙන්නෙත් නෑ!

    මම නෙවේ කියන්නේ!
    මහින්ද ඉල්ලන පක්ෂයේ නායකයා!
    රටේ ජනාදිපති!

    රටේ පාලකයා ජනාදිපති, මහින්ද ඉල්ලන පක්ෂේ නායකයා එතෙන්ට පත් කලේ මහින්ද විරෝධීන් විසින්. මහින්ද නැවත නොගෙනෙන පොරොන්දුව යටතේ තමා මෛත්‍රී ඔතෙන්ට ආවේ.

    අන්න එකයි පොර අද කතාවේ මුල ඉඳන් අගටම කිවුවේ.! :D

    :yes::yes::yes: :lol::lol::lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    පක්ශ විපක්ශ නෙමේ බන්... මෙය කරන දේ සම්පුර්නයෙන් වැරදි.... මෙය පක්ශෙ නායකනම් මෙය පක්ශෙට වග කියන්න ඔනෙ.. ඒකයි නායක කම, වගකීම කියන්නෙ.. මෙය මහින්දට කැමති නැත්ත්නම් කරන්න ඔනෙ මහින්දගෙ කැම්පේන් එකට සප්පොර්ට් එක නොදෙන එක මිසක් සන්දානෙ කැම්පේන් එකට සහයෝගය නොදෙන එක නෙමේ.. අනික දෙ තමයි යහපලනෙ ට ගොඩක් අය අකමැති උනෙ රනිල් අගමැති කම කරපු විදියට. ඉතින් මෙ පාර සන්දානෙ ආසන 115ක් ගන්නකොට UNP100ක් ගත්තොත් අනිව සන්දානෙන් 15ක් UNPඑකට ගිහින් ආන්ඩුවක් හදල රනිල් අගමැති වේ... අනික මිත්‍රී කිවුව වගේම මහින්ද අගමැටි නොඋනත් සන්දානෙ අගමැති වෙන්න තව ඔනෙ තරම් කට්ටිය ඉන්නව.. ඒ නිසා මිත්‍රී දැන ගන්න ඔනෙ තමන් නායකත්වය දෙන, සබාපති කම කරන පක්ශෙ දිනව ගන්න. එහෙම කරන්නෙ නැතුව ස්වාඩීන වෙනව නම් ඔය තනතුරු දෙකෙන් අයින් වෙන්න ඔනෙ...

    අනික් දේ තමයි මත්‍රී හිතන්න ඔනේ මේක පක්ශ අතර තරගයක් කියලා මිසක් මහින්ද සහ අනෙකුත් කන්ඩායම් වල තරගයක් කියල නෙමේ,ඒ වගෙම මෙයා කියනව වගේම මෙයාට ඔන වෙලා තිබ්බේ මෙයගේ පොරොන්දු ඉටු කරන්න පුලුවන් පාර්ලිමේන්තුවක් නම් එහෙම බැහැ කියල තෙරුන ගමන් විසුරුවන්න තිබ්බා.එහෙම නොකර රනිල් ට විශ්වාසබන්ගයක් ගේන් හදනකොට පාර්ලිමේන්තුව විසුරුවලා රනිල් ව බේර ගත්ත එක ලොකු කමක් නෙමෙයි කියල මෙය දැන ගන්න ඔනේ

    පක්ශ ලබ්බවල් හිතලා හරියන්නෙ නෑ දැන් රට ගැනයි හිතන්න ඕනෙ...! උබත් අර ජනක බන්ඩාර පොන්සියා වගේනෙ බන්. දැන් ඔය පරන විදිහට හිතලා බෑ..
     

    srimalk

    Junior member
  • Jan 15, 2007
    250
    22
    18
    Colombo
    ලොල් මට මැවිලා පේනවා මහින්ද ආපහු ධීවර අමාත්‍යංශයේ පුටුවේ වාඩි වෙලා ඉන්නවා. ඒ වගේම ලංකාව දේශපාලනේන් ආපහු නමක් තියෙනවා ලෝක‍ේ රිවස් එකට ගියපු පලවෙනි රාජ්‍ය නායකයා කියලා :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    If it good for russia.. Good for SL too;)

    Vladimir Vladimirovich Putin has been the President of Russia since 7 May 2012, succeeding Dmitry Medvedev. Putin previously served as President from 2000 to 2008, and as Prime Minister of Russia from 1999 to 2000 and again from 2008 to 2012. Wikipedia
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    My3 is the Man of the series 2015.

    Mahindata une badapirenna kala RENNA DENNA BA kiyanawa wage wadak. Dan wena yanna LAT ekakuth na. Aluthen LAT hadan enna welawakuth na. Reddema thamai dan ithin GOO tika yanne...

    කතාවෙන් එකක් පැහැදිලියි!
    මෛත්‍රි ජනදිපතිව ඉන්න කං මහින්ද නෙවේ අගමැති වෙන්නෙ! :D
    ඕන්නං වැඩිම වුනොත් පාර්ලිමෙන්තු මන්ත්‍රි කෙනෙක් විදිහට ඉඳං ඉඳියි! :D
    :lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    If it good for russia.. Good for SL too;)

    Vladimir Vladimirovich Putin has been the President of Russia since 7 May 2012, succeeding Dmitry Medvedev. Putin previously served as President from 2000 to 2008, and as Prime Minister of Russia from 1999 to 2000 and again from 2008 to 2012. Wikipedia

    පුටින් වගේ ද බං මහින්ද සක්කිලියා
    පුටින් කියන්නේ එල බුවෙක්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    If it good for russia.. Good for SL too;)

    Vladimir Vladimirovich Putin has been the President of Russia since 7 May 2012, succeeding Dmitry Medvedev. Putin previously served as President from 2000 to 2008, and as Prime Minister of Russia from 1999 to 2000 and again from 2008 to 2012. Wikipedia

    You have some serious illness dude. Get some cure for it. :lol::lol::lol::lol:
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    උඹ කියන එක බොහොම හරි!
    හැබැයි මහින්ද ගේමු නං කියන්නෙපා අපි මැරිලා ඉපදිලා නෙවේ ඉන්නෙ!

    අනික මහින්දත් දැන් මුස්ලිම්! :D


    https://www.facebook.com/madyawediya/videos/617201911756252/?fallback=1&pnref=story

    අනිවා.මහින්ද ගූ හැත්තෑවයි...හැබැයි මන් මගේ පෞද්ගලික අදහස කියන්නම්...මන් කැමතී රනිල් වෙනුවට ඔතනට සජිත් ප්‍රේමදාසව රීප්ලේස් උනානම්...
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    අද මේ ලෝකේ කිසිම කෙනෙක්ට සර්වසම්පූර්ණ වෙන්න බැහැ. හැම දේම බැලන්ස් කිරීම තමයි හොඳම උපාය. මම නම් හිතන්නේ මයිත්‍රී ඒක හරියටම කළා. හිතන්න මහින්දට නාමයෝජනා දුන්නේ නැහැ කියල. මිනිහ ඉල්ලනවා වෙන පක්ෂෙකින්. දැන් දෙකට කඩෙන සිංහල චන්ද එහෙනම් 3ට කැඩෙනවා. කාටද පාඩු. කාටද වාසි. (හදවතින් නෙමෙයි .. මොලෙන් හිතල බලන්න)

    ඔය බනින එකේවත් සිංහලයගේ පැත්තෙන් හිතන්නේ නැහැ. හරි දේ කිරීම එකක්. හැබැයි හරි දේ ප්‍රායෝගික නැත්නම් මොකක්ද ඇති වැඩේ. මයිත්රීට බනින උන් නොදන්නෙත් ඒකමයි.

    මට නම් හිතෙන්නේ මයිත්රීගේ කතාව එලම එල.



    එකගයි...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    සිරිසේන රූප පෙට්ටියේ කියපු කතාවට මට අධෝමුඛයෙන් හිනා ගියා. උන්දැ කියනවා උන්දැගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. රටේ මහජනතාවට තමන් කැමති කෙනෙක් ට ඡන්දය පාවිච්චි කිරීමට තියන අයිතියට බාධා කරන එක අහවල් එකාගේ ප්‍රජාතන්ත්‍රවාදයද? මහින්ද ජනාධිපතිවරණෙන් පැරදුන කියල මැතිවරණෙකට එන්න බැරි නෑ නේ. එහෙනං 29 වතාවක් පැරදිච්ච රනිල් අල්ලලා හිරේ දාන්න එපායැ. උතුරු නැගෙනහිර ජාතිවාදී ඡන්ද ටිකකින් ගොඩ ගිය උන්නැහේ තාම දන්නේ නෑ දකුණේ මිනිස්සු බහුතරයක් උන්දැට කැමති නෑ කියල. ලොක්කා වෙලා ඊළඟ මිනිත්තුවේ ඉඳන් කරේ ප්‍රජාතන්ත්‍රවාදය කාපු එක. රනිල් ට ගෝල කම දුන්න, පක්ෂේ සභාපති කම උදුරාගත්ත. පාර්ලිමේන්තුවට බකට් දැම්මා. දැන් ඒ මදිවට මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට තමන් කැමති කෙනෙක් යවන්න තියන එකටත් කෙලින්න හදනවා. ඔය ඒකාධිපතිය කියන මහින්ද මහත්තය ඒවගේ වැඩ කරාද? ඒක කරන්න ගියොත් ඇනගන්නවා කියල තේරුණ ගමන් ටිකට් එක දීල දැන් කුල කියනවා. මෙයා තරම් ප්‍රජාතන්ත්‍රවාදයට ඇඟිලි ගහපු එකෙක් ඉන්නවනම් ඒ ජේ.ආර්. ලොක්කයි, ප්‍රභාකරනුයි. එකත් එකටම ජෝන් කෙරී කෝල් එකක් දාල හිටං, මොකද්ද .... කරේ කියල අහන්න ඇති සිංහලෙන්ම. එකට බය වෙච්ච පාර තමයි ඔය... හැබැයි අපරාදේ කියන්න බෑ ගෑනුන්ට වගේ කිසිම දෙයක් හංගන් ඉන්න බෑ, ඔක්කොම කරපු අසික්සිත වැඩ ටික කියවුනා..
    අනේ ඉතිං මැස්සෙක් ගිය උඩ කිව්වලු ...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    nama yojana denne na,e unata dunna :lol:
    hambantotin witarai enne,wena kohenwath denne na,ekath dunna :lol:
    kurunagalin enna denne na,ekath dunna :lol:

    agamathikama denneth na :lol::lol::lol:

    my3 mona ponnayekda ban? :dull: eka gana podi respect ekak hithe thibba,dan ekath naha,mu thanikara ruukada paiyek,muuta ena orders mu ohe kiyawanawa uge concepts wage,nodakiin,ranil mita wada hodai,makabaawila yanna ona my3 pons... yako rataka janadipathi mu :dull: redda...

    prabakaran inna kale mu president wela hitiya nam sarame guu gihin marenne :dull: bullshit
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    nama yojana denne na,e unata dunna :lol:
    hambantotin witarai enne,wena kohenwath denne na,ekath dunna :lol:
    kurunagalin enna denne na,ekath dunna :lol:

    agamathikama denneth na :lol::lol::lol:

    my3 mona ponnayekda ban? :dull: eka gana podi respect ekak hithe thibba,dan ekath naha,mu thanikara ruukada paiyek,muuta ena orders mu ohe kiyawanawa uge concepts wage,nodakiin,ranil mita wada hodai,makabaawila yanna ona my3 pons... yako rataka janadipathi mu :dull: redda...

    prabakaran inna kale mu president wela hitiya nam sarame guu gihin marenne :dull: bullshit

    රටේ ජනාධිපති තුමාට අපහාස කරන්න එපා දොඩං ගෙඩි දෙකක් උස නැති එකෝ :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    පැටියා;18664960 said:
    රටේ ජනාධිපති තුමාට අපහාස කරන්න එපා දොඩං ගෙඩි දෙකක් උස නැති එකෝ :lol:

    උබත් හොදටම බැන්නා නේද පහුගිය දවස්ටිකේ :dull: