Breaking News ඩීසල් බවුසරේට මොනවද දාලා?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    Breaking News ඩීසල් බවුසරේට මොනවද දාලා?

    2012 මාර්තු මස 02 10:36:37

    කිසියම් දියරයක් කලවම් වී ඇතැයි කියන ඩීසල් ලීටර 6600 රැගත් බවුසරයක් ගාලු පාරේ තෙල් හලක් අසලදී සොයාගෙන පොලීසිය කැඳවා ඇත.
    එම බවුසරයේ තෙල් ඉන්ධනහලේ ටැංකිවලට පුරවන්නට පෙර ගත් සාම්පලය අනුව කිසියම් දියරයක් ඊට කලවම් වී ඇතැයි සැක කෙරේ.
    මේ බවුසරය සමග තවත් බවුසර 20ක් නැගෙනහිර සිට තවත් තැන්වලට යවා ඇතැයිද තොරතුරු ලැබී තිබේ.

    Lankadeepa



    DSC_0197.jpg

    DSC_0187.jpg


    තෙල් ගෙනාපු කෙනා අත්හදා බැලීම් කරන කෙනෙක්ද දන්නේ නෑ..:lol::lol::lol::lol:
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Match එක පැරදුන හින්ද ඉන්ඩියන් එවුන්ට ගොඩක් රිදිල බන්....ඒකයි ඔය තෙල් වල වතුර දාල එවල තියෙන්නේ.....ඉන්දියන් අනාතයො:D:D