Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    දැන් ඉතින් මොන බූදු පිලිමද. කුමාරවේළු ආඩිඅප්පා ජූනියර් කියන විදියට හිටපල්ලා. මාර වැඩේ ලංකාවට උනේ :lol:
    :lol::lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    රට බේරගන්න ලැබෙන අන්තිම අවස්ථාව... නාමල් කුමාරය සමග නැගිටිමු
    දැන් කවුද මේ හදිස්සියේ පොලිසියෙන් යවලා ඕක කඩලා තියෙන්නේ නාමල් ද??
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ⁣මේ අම්ප කැරියන්ට තේරෙන්නෙ නැ, දේශපාලනයක් නිසා ජාතිවාදයයි අර්බුධයයි ඇති කලාම පුඩිය කන්න වෙන්නේ රටක් විදිහට හැමෝටම කියලා.

    කොටි එක්ක අවුරුදු 30ක් සෙල්ලම් කලා, 2019 බෝම්බයක් කලා, 2019 ගෝත බේස බල්ලාව ගෙනල්ලා රටම ලෙල්ලෙන් ඇරියා. බේස හුකන්නෝ නිසා අවුරුදු 2ක් තුල රට අවුරුදු 10කට වඩා පස්සට යැව්වා. අම්මපල්ලා පක්ෂයක් ජාතියක් අදාල නැ මේවට මොනාහරි සපෝට් එකක් දෙන එවුන් හැදිගැවිලාම යන්න ඕනා. තුක් නොදකින්. මෝඩ කමට හරි රැල්ලට හරි ආතල් එකට හරි අර්බුදවලට පුක දෙන එවුන්ගේ හිටින ඉදිරි ජාතකේ ට්‍රයිසෝමි මොනොසොමි විතරක්ම වෙන්න ඕනා.
    පේනවානේද ගොන්නු ටික form වෙලා.

    21ට එන්න හරක් පොඩ්ඩ පොඩ්ඩ form කරනවා

    රාජපක්ෂ ද බං පොලීසිය පාලනය කරන්නේ 🤣🤣
    රාජපක්ෂ ලා තමයි තට්ටයෝ පාලනකරන්නෙ.
    ------ Post added on Nov 17, 2025 at 4:19 PM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    yoo wen GIF
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධව ඇති වී ඇති අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති උත්තරීතර මහානායක හිමියන් විසින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

    එම සම්පූර්ණ ලිපිය මෙසේය.

    ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධව ඇති වී ඇති අර්බුදය පිළිබඳවයි.


    යථෝක්ත විහාරස්ථානය වර්ෂ 1951 සිට පවත්වා ගෙන එන ලබන විහාරස්ථානයකි. එය බෞ.කො. /විහාදේ/ 15/15/009 යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ ලියාපදිංචි කරන ලද විහාරස්ථානයකි. 2014 වර්ෂයේ දී මෙම විහාරස්ථානය පිහිටි ඉඩමට එවක ජනාධිපතිතුමන් විසින් දීමනා පත්‍රයක් මඟින් හිමිකම් තහවුරු කර ඇත.

    02. කරුණු එසේ තිබියදීත්, ඒ හිමිකම් දීමනා ප්‍රදානයන් හා රජයේ ලියාපදිංචිව ඇති මෙම විහාරස්ථානයට හා භික්ෂුන් වහන්සේලාට එල්ලවී ඇති තර්ජන අභියෝග මහා සංඝරත්නයේ සේම බෞද්ධ ජනතාවගේ ද සිත් තැවුලට හේතු වී ඇත. විශේෂයෙන්ම 2025.11.16 දින සිදු වූ සිද්ධීන් පිළිකුලෙන් යුතුව තරයේ හෙලා දකිමි. විහාර භූමියේ බුදු පිළිම ඉවත් කිරීමට හා භික්ෂූන් වහන්සේලා ට පහරදීමට පොලිසිය කටයුතු කළේ කවරෙකුගේ වුවමනාවන් වෙනුවෙන් දැයි ප්‍රශ්න සහගතය. එම පහර දීම හේතුවෙන් විහාරාධිපති හිමියන්ට රොහල් ගතවෙන්න සිදු වී ඇත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. පොලිසියේ එම අනීතික හැසිරීම තරයේ හෙළා දකිමි.


    03 මේ පිළිබඳ ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කොට දැනට කඩා ඉවත් කිරීමට යොජනා කර ඇති ගොඩනැගිල්ල ඉවත් නොකරන ලෙසත් විහාර භූමියේ, විහාරස්ථානයේ හා භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ

    අංශ දැනුවත් කොට කඩිනම් පියවර ගන්නා ලෙසත් දන්වා සිටිමි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113
    පේනවානේද ගොන්නු ටික form වෙලා.

    21ට එන්න හරක් පොඩ්ඩ පොඩ්ඩ form කරනවා


    රාජපක්ෂ ලා තමයි තට්ටයෝ පාලනකරන්නෙ.
    ------ Post added on Nov 17, 2025 at 4:19 PM






    දැන් කතාව පැහැදිලියි.
    කාගේ ඕඩර් ද කවුරු දැනුවත්වද කියලා.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    1951 ඉදන් තියෙනවලු, මහින්දත් සහතිකයක් දුන්නලු 2014දි, වෙරල සං‍රක්ශක එකෙන් ගන්නකම්ම ඉන්න උනා ගනින්නාන්සෙලට පිලිමයක් ගිහින් තියන්න. නාමල් බේබි ගෙන්නම වෙනවා මේක විසදන්න, පෝලිම් වල, බෙහෙත් නැතුව කන්න නැතුව මැරුන මිනිස්සුන්ගෙන් වැඩක් නෑ තවදුරටත්
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113




    දැන් කතාව පැහැදිලියි.
    කාගේ ඕඩර් ද කවුරු දැනුවත්වද කියලා.

    Kohe inna Sumanthiran kenekda? Me Mahindata kade giyapu Shanakiyan Thattayane. Post eka daapu Baiyya pottayekda ban? 😂😂

    Sumanthiranwa Namal ponnaya pereda hamaba wela tibba 21 Rally ekata enna kiyala 🤭🤭

     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ජාතිවාදෙ නැතුව අපිට ඉන්න බෑ අපේ හාන්ජුරුවලේ................................

    21 ෆිල්ම් එකේ ට්‍රේලර් එක දැන් ඩ්‍රොප් වුනා...............
     
    • Like
    Reactions: vishamacharya

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ රටේ වගෙම කිරියේත් ඉන්නෙ එක එකාට කඩේ යන නපුං සකයො මිසක් හොයල බලල දෙයක් තේරුම් ගන්න පුළුවන් උන් නෙමෙයි.

    ඒ හින්ද උඹල මුන්ට ඇත්ත තේරුම් කරලා දෙන්න ගියත් වැඩක් වෙන්නෙ නෑ.
    මුංට තේරුම් ගන්න නෙවෙයි මචං කිව්වේ... මුංට නොතේරෙනවා නෙවෙයි... තමන් කැමති දේශපාලකයා වෙනුවෙන් මිනිස්සු රවට්ටනවා...

    අනිත් දකින් එකෙක් දෙපැත්තම හොයලා බලලා ඇත්ත මොකද්ද කියාල හොයා ගයි කියලා හිතිලා දැම්මේ...