Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    ලොකෙ වටෙම ඉන්න කොමියො උන්ගෙ රටවල ප්‍රදාන ආගම තලා පෙලා දන්න අරන්! අන්න කොරියාවෙ අලුතෙ ආපු කොමියත් කිරිස්තියානි උන්ට කොකු දාන්න අරන්! යුරොපෙ ගැන කතා කරල වැඩක් නැ නෙ!

    ඇමරිකාවෙත් කැලිෆොනියා - ටෙක්සාස් ප්‍රාන්තවල මාසෙට නානා පල්ලි 20ක් වගෙ අටවනවාලු!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    News eka plant karala, ekata karapu ragapamakne..naluwo parana ayamayi ekayi awula.. balangoda kasunge api nodanna buddagama

    මාලිමා මැර පොලිසියට නළුවෝ කියන ජෙප්පෝ..:lol:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    මට තියෙන ප්‍රශ්නෙ ඔවා කොච්චර තියෙනවාද, ත්‍රීවිල් පාක් ලක්ශයක් විතර ඇති ලන්කාවෙ, ඔය හැම එකක් ගාවම බුදු පිලිම, පන්සල් රට වටෙ, එත් රටෙ හැටි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,779
    16,639
    113
    මට තියෙන ප්‍රශ්නෙ ඔවා කොච්චර තියෙනවාද, ත්‍රීවිල් පාක් ලක්ශයක් විතර ඇති ලන්කාවෙ, ඔය හැම එකක් ගාවම බුදු පිලිම, පන්සල් රට වටෙ, එත් රටෙ හැටි.

    දේපල අයිති උන්ට නම්
    උන් කැමති පිළිමයක් තියාගනිද්දී ඇයි පොලීසිය ටිපර් වෙන්නේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,779
    16,639
    113

    ලොකෙ වටෙම ඉන්න කොමියො උන්ගෙ රටවල ප්‍රදාන ආගම තලා පෙලා දන්න අරන්! අන්න කොරියාවෙ අලුතෙ ආපු කොමියත් කිරිස්තියානි උන්ට කොකු දාන්න අරන්! යුරොපෙ ගැන කතා කරල වැඩක් නැ නෙ!

    ඇමරිකාවෙත් කැලිෆොනියා - ටෙක්සාස් ප්‍රාන්තවල මාසෙට නානා පල්ලි 20ක් වගෙ අටවනවාලු!
    axyQ5XW_700b.jpg

    ------ Post added on Nov 17, 2025 at 11:02 AM
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පාස්කු පාර්ට් 2 කමින් වගේ... :love:

    අනුරයියට අකුලන් ගමේ යන්න කාලෙ ලන් වෙනවා!:D

    අපේ මිලග ජනපති නාමල් සර්! :love: :cool: