Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

SK29

Well-known member
  • Apr 14, 2017
    7,237
    8,597
    113
    yanthan prashnayak nathuwa rata shape eke giya gaman ,agamwaada, jaathiwaada prashna awuluwanawa.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514

    කොහෙ ජාතියක් ද
    පොලීසියෙන්නෙ බං බුදු පිළිමය අත්තඩංගුවට අරගෙන තියෙන්නේ
     
    • Haha
    Reactions: jjpala

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,930
    2,062
    113
    The facts are not presented here properly for everyone to know

    People with vested interests, therefore get to provoke others

    Maybe someone in EK, can explain everyone what the real issue is..

    History repeats in rhyming style - Mark Twain

    Lie goes a few rounds around the world, before truth even gets its pants on - Vincent Churchill
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    2014 දහම් පාසලක් හදන්න පංසලට දුන්න ඉඩම ලොකු හාමුදුරුවෝ නැති උනාට පස්සේ පොඩි නම කොෆී ශොප් එකක් දාන්න තම්බියෙක්ට කුලියට දීලා... ඒ කොෆී ශොප් එක අනවසර ඉදිකිරීමක් හින්දා වෙරලාරක්ශක එකෙන් කඩලා දාන්න යන හින්දා ගුටි කන කසුන් ඇතුලු සිවුරු රදවන ගිහින් කොෆී ශොප් එක දාපු බිල්ඩිමේ බුදු පිලිමයක් තියන්න යනවා... ඒක නවත්තන්න පොලීසිය ගිය එකට තමයි ඔය කෑ ගහන්නේ... තම්බීශ්ගේ කොෆී ශොප් එක වෙනුවෙන් බුදු හාමුදුරුවෝ කඩේ යවනවා බයියෝ ටික...
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152

    owa monaada ban! Koti Archunage Joke walata hure daana bai petaw den kiriye inne. 😂😂
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ තමයි පංසල...
    https://maps.app.goo.gl/WBxjUc8i2XRKSLLz9

    මේ තමයි කොෆී ශොප් එක...
    https://maps.app.goo.gl/53qcPkn5pKTUWUdB9

    ඔය පංසලට අල්ලල කොලපාට කනු තියන වැට ගහලා තියෙන්නේ පන්සලට දහම් පාසලක් දාන්න 2014 දුන්න ඉඩම... තාම දහම් පාසලක් නෑ... හැබැයි කොෆී ශොප් එක දාගන්න දීලා... ස්ට්‍රීට් වීව් ගියොත් පෙනෙයි ශොප් එක 2021 දී හදන ගමන් තියෙන්නේ... දහම් පාසල් ඉඩමේ ශොප් එක දාලා...

    2014 මහින්ද දුන්න ඔප්පුවේ විදිහට දහම් පාසල හැර වෙන දෙයක් ඒ ඉඩමේ කරන්න අවසර නෑ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170

    පොලිසියේ උන් වැට පැනලනේ කලින්ම.

    • Haha
    Reactions: Spiderman.Ayya

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොලිසියේ උන් වැට පැනලනේ කලින්ම.

    දෙරණ ඉතින් හරියටම කියයි...

    වැඩිය ඕන නෑ ඔය කට්ටිය ඉදගෙන කතා කරන්නේ ඒ කොෆී ශොප් එකේ... ඒක කඩන්න යන හින්දා තමයි එක පාරම අවුරුදු 11කට පස්සේ බුදු පිලිම තියන්න මතක් වෙලා තියෙන්නෙ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    දෙරණ ඉතින් හරියටම කියයි...

    වැඩිය ඕන නෑ ඔය කට්ටිය ඉදගෙන කතා කරන්නේ ඒ කොෆී ශොප් එකේ... ඒක කඩන්න යන හින්දා තමයි එක පාරම අවුරුදු 11කට පස්සේ බුදු පිලිම තියන්න මතක් වෙලා තියෙන්නෙ...
    උන් නෙවෙයි ඇමති කියන එක බලපන්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113
    2014 දහම් පාසලක් හදන්න පංසලට දුන්න ඉඩම ලොකු හාමුදුරුවෝ නැති උනාට පස්සේ පොඩි නම කොෆී ශොප් එකක් දාන්න තම්බියෙක්ට කුලියට දීලා... ඒ කොෆී ශොප් එක අනවසර ඉදිකිරීමක් හින්දා වෙරලාරක්ශක එකෙන් කඩලා දාන්න යන හින්දා ගුටි කන කසුන් ඇතුලු සිවුරු රදවන ගිහින් කොෆී ශොප් එක දාපු බිල්ඩිමේ බුදු පිලිමයක් තියන්න යනවා... ඒක නවත්තන්න පොලීසිය ගිය එකට තමයි ඔය කෑ ගහන්නේ... තම්බීශ්ගේ කොෆී ශොප් එක වෙනුවෙන් බුදු හාමුදුරුවෝ කඩේ යවනවා බයියෝ ටික...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    නීතියෙන් ලියවිලි තියෙන්නේ දහම් පාසලක් දාන්න... දාලා තියෙන්නේ කොෆී ශොප් එකක්... ඒක තමයි වෙරලාරක්ශක එකෙන් අයින් කරන්න යන්නේ... නෙතුව ඔය ඊයේ අටවපු කනු 4යි තහඩු ටිකයි නෙවෙයි... උබට මොලේ තියනවා නේ... මහින්ද පතිරන ලෙවල් එකට වැටෙන්න එපා... ඔය දාලා තියන මහින්දගේ පැවරුම කියවලා බලන්න... 2014 දී දීලා තියෙන්නේ... දහම් පාසලක් නැතිව වෙන දෙයක් කලොත් යලි පවරා ගන්නවා කියලා ඒකෙම ලියලා තියෙන්නේ... ලපයා නෙවෙයි මහින්දමයි... ඉතින් කොෆී ශොප් එකක් දාලා නීති කඩ කරලා යලි පවරා ගන්න යද්දි මඩුවක් අටවලා බුදු පිලිමයක් ගෙනල්ලා තිබ්බම හරි යනවද???
    උන් නෙවෙයි ඇමති කියන එක බලපන්.
    ඇමතියා කියන්නේ බුදු පිලිමේ ආයේ ගෙනියලා තියනවා කියලා... ඒකෙන් කියන්නේ කොෆී ශොප් එක නීතියට අනුකූලයි කියලා... මහින්දගේ පැවරුමේ කොන්දේසි කඩ කරලා තියෙන්නේ... හරි නම් දැන් ඉඩම අයී අයිති රජයට... ඇමතියා ඉතින් දේශපාලනේ බැලන්ස් කරන්න ඒක නොකියා ශේප් නියාය දානවා...

    මේ වගේ සිවුරු අස්සට වෙලා බිස්නස් කරන උන්ට කඩේ යන්න එපා බං... බුද්දාගමේ ඉතිරි වෙලා තියන ටිකටත් මුන් කෙලිනවා...
     
    • Like
    Reactions: Kalegana

    කඩේ යන්න දෙයක් නෑ. පොලිසිය කලින් වැට පැනලා. ඕක කිසි කෙස් එකක් නෑනේ මෙන්න නීති කඩලා ඒ නිසා අපි අහක් කරනවා කියලා උසාවි නියෝගයක් අරං ගියා නන්. අන්තිමට උබල කියන හැටියට 21 වැඩේට සෙනග අද්දන්නේ ආණ්ඩුවෙන්මනේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113
    නීතියෙන් ලියවිලි තියෙන්නේ දහම් පාසලක් දාන්න... දාලා තියෙන්නේ කොෆී ශොප් එකක්... ඒක තමයි වෙරලාරක්ශක එකෙන් අයින් කරන්න යන්නේ... නෙතුව ඔය ඊයේ අටවපු කනු 4යි තහඩු ටිකයි නෙවෙයි... උබට මොලේ තියනවා නේ... මහින්ද පතිරන ලෙවල් එකට වැටෙන්න එපා... ඔය දාලා තියන මහින්දගේ පැවරුම කියවලා බලන්න... 2014 දී දීලා තියෙන්නේ... දහම් පාසලක් නැතිව වෙන දෙයක් කලොත් යලි පවරා ගන්නවා කියලා ඒකෙම ලියලා තියෙන්නේ... ලපයා නෙවෙයි මහින්දමයි... ඉතින් කොෆී ශොප් එකක් දාලා නීති කඩ කරලා යලි පවරා ගන්න යද්දි මඩුවක් අටවලා බුදු පිලිමයක් ගෙනල්ලා තිබ්බම හරි යනවද???

    ඇමතියා කියන්නේ බුදු පිලිමේ ආයේ ගෙනියලා තියනවා කියලා... ඒකෙන් කියන්නේ කොෆී ශොප් එක නීතියට අනුකූලයි කියලා... මහින්දගේ පැවරුමේ කොන්දේසි කඩ කරලා තියෙන්නේ... හරි නම් දැන් ඉඩම අයී අයිති රජයට... ඇමතියා ඉතින් දේශපාලනේ බැලන්ස් කරන්න ඒක නොකියා ශේප් නියාය දානවා...

    මේ වගේ සිවුරු අස්සට වෙලා බිස්නස් කරන උන්ට කඩේ යන්න එපා බං... බුද්දාගමේ ඉතිරි වෙලා තියන ටිකටත් මුන් කෙලිනවා...

    බෞද්ධ විහාරගම් නම් මොකටද තම්බි එතන කොෆීශොප් දාන්නේ