BREAKING NEWS: තීන්දුව_අද

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    ඉවසිල්ලක් නෑ..... තීන්දුව ලැබෙන තුරා......

    තීන්දුව ලැබෙනුයේ විසිරුවීම වැරදිය කියා. විසිරුවීම හරි නම් පෙත්සම විභාග කරපු දවසෙම විසිරුවීම හරි කියලා කියනවනේ
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ජනමත් විචාරනයක් කමින් බේබි
    ඉට්ස් ඕකෙ අවර් මනී
    :rofl::rofl:
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    Vimal n gamanpila muladhi kiwane adhikarnaye idiriyata yanna kiyala..

    Ai futha dan mae wenas wela

    අධිකරණය ඉදිරියට යන්න කිව්වේ ටොයියෝ ටික නහයෙන් අඩන හින්දා අගමැතිකම රනිල්ට දෙන්න කියලා.එතකොට මොකක් හරි තීරණයක් එනවනේ. ඒත් බලාගෙන යද්දි අධිකරණය ඊට හපන්. අනික මන් බේරගන්න දෙයක් සාමකාමිව බේර ගන්න කිව්වේ මේ නඩුව ගැන නෙමේ. අපිට මොකක් හරි ප්‍රශ්නයක් උනොත් උසවිනම් යන්න එප කියලා. මේ නඩු මෙහෙම කල් යනවානම් අපිට ප්‍රශ්නයක් උනොත් අපිට මැරෙනකල් නඩු අහන්න වෙනවා
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Doesn't really matter what the outcome is. President will call a referendum in case court rules out president's initial dissolution of parliament.


    ජනමත් විචාරනයක් කමින් බේබි
    ඉට්ස් ඕකෙ අවර් මනී
    :rofl::rofl:




    Then another motion to ask whether it is accordance with the constitution? AND will this political crisis be dragged to the next year? As I heard after 31st December the Government can't do it's expenditures.
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    බේර ගන්න දෙයක් සාමකාමීව බේරගන්නවා මිසක් නඩු දාගන්න නම් හොද නෑ . ජනාධිපතිගේ අගමැතිලගේ නඩු මෙහෙම කල් යනවානම් අපේ නඩු ගැන කවර කතාද?

    ow ban. owage inna wesige puthalata mole hoda nadda manda. samanya apita therena tharam therenne na unta. rate jathika prashnayak wela tiyena deyak senasurada irida hari wada karala ikkmanata decision 1k denda epai. masayakma adda
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධීබව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අද තීන්දු කරනු ලැබුවා
    :rolleyes::rolleyes::rolleyes: ඔන්න උබලට දැම්ම දුන්න තීන්දුව බොරුනම් බලහන් කෝ අද හවස 4.30ට​


    දෙන්න වෙන්නෙ '"ජනාධිපතිගේ ‍‍‍‍xxxx ගැසට් නිවේදනය නිසා nnnn ගේ ‍‍‍xxx වන මූලික අයිතිවාසිකම උල්ලංගනය වී ඇත/නැත'" කියල නේද?


    දාල තියෙන නඩු ඔක්කොම FR කේස්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    මාසෙකට කල් දැම්මනම් තමා හොද. උන් හිටිය නෑ කියල වෙනසක් නෑ බන් ඔය දුවන්නේ රට.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    දෙන්න වෙන්නෙ '"ජනාධිපතිගේ ‍‍‍‍xxxx ගැසට් නිවේදනය නිසා nnnn ගේ ‍‍‍xxx වන මූලික අයිතිවාසිකම උල්ලංගනය වී ඇත/නැත'" කියල නේද?


    දාල තියෙන නඩු ඔක්කොම FR කේස්

    komada salli bale:baffled:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ඉවසිල්ලක් නෑ..... තීන්දුව ලැබෙන තුරා......

    තීන්දුව ලැබෙනුයේ විසිරුවීම වැරදිය කියා. විසිරුවීම හරි නම් පෙත්සම විභාග කරපු දවසෙම විසිරුවීම හරි කියලා කියනවනේ

    මෙතන තියෙන ප්‍රශ්නෙ අපි හිතන තරම්ම සරළ නෑ. කාරණා ගොඩක් සලකල බලන්නත් ඕන. සංශෝධනයක් සම්බන්ද කාරණාවකදි එම සංශෝධනය ගෙනඒමේ අභිලාශය(intention) වුනත් බලනව, අර හැංසාඩ් වාර්තා වුනත් බලන්නේ ඒකයි(ඒක ජනාධිපතිට අවාසියි). ඊට අමතරව 2002 ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක් දීල තියෙනව ව්‍යවස්ථා සංශෝධනයකදි ජනපතිගේ බලතල වලට බලපාන සංශෝධන කිරීමේදී ජනමත විචාරණයක් ගෙනඒමේ අවශ්‍යතාව ගැන කියල (මේක ජනපති පාර්ශවයට හොඳ පොයින්ට් එකක්). මේව ඔක්කොම බලන්න වෙනව.

    Doesn't really matter what the outcome is. President will call a referendum in case court rules out president's initial dissolution of parliament.
    ජනාධිපතිතුමාට ජනමත විචාරණයක් පවත්වන්න බැරිකමක් නෑ ඒත් එම ජනමත විචාරණයේ ප්‍රතිඵල මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කොන්දේසි කඩකිරීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මම දන්න විදියට නෑ. පරමාධිපත්‍යය ජනතාව සතුයි කියල ව්‍යවස්තාවෙ කොන්දේසි කඩකරනව නං රටට ව්‍යවස්තාවකුයි පාර්ලිමේන්තුවකුයි අවශ්‍ය නෑ.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Azzam Ameen‏Verified account @AzzamAmeen
    Lawyer on behalf of @RW_UNP files a motion before Supreme Court requesting a 5 judge Bench to hear Mahinda Rajapaksa's appeal on holding PM's office, SC will hear Rajapaksa's appeal tomorrow


    හවස තීන්දුව ගැන අනාවැකිය..
    රනිල් ඔහොම ඉල්ලනව කියන්නෙ පොර දන්නව හවස තීන්දුව විසිරීමට විරුද්ධව දෙනව කියල
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,756
    113
    All according to the plan 1. NCM passed against @PresRajapaksa . 2. Majority is shown for @RW_UNP . 3. SC verdict today against @couplk. 4. Massive protest on 17th.

    Jathyanthera kumanthreneyak wenna barida sinhalu?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    අධිකරණය ඉදිරියට යන්න කිව්වේ ටොයියෝ ටික නහයෙන් අඩන හින්දා අගමැතිකම රනිල්ට දෙන්න කියලා.එතකොට මොකක් හරි තීරණයක් එනවනේ. ඒත් බලාගෙන යද්දි අධිකරණය ඊට හපන්. අනික මන් බේරගන්න දෙයක් සාමකාමිව බේර ගන්න කිව්වේ මේ නඩුව ගැන නෙමේ. අපිට මොකක් හරි ප්‍රශ්නයක් උනොත් උසවිනම් යන්න එප කියලා. මේ නඩු මෙහෙම කල් යනවානම් අපිට ප්‍රශ්නයක් උනොත් අපිට මැරෙනකල් නඩු අහන්න වෙනවා

    Pake logic bung ubalata thiyenne toiyo adana nisa kiwalu yanna kiyala but SC mehamai wei kiyala nohithapu nisa :dull: ubala nam 100% toiyoma thamai