දිනයක් දාලා සමුගන්නවා ඊට කලින් දවසෙ එතකොට ඇගමැති ඉන්න එකාට තමයි මන්නපාර කන්න වෙන්නෙ![]()

Vimal n gamanpila muladhi kiwane adhikarnaye idiriyata yanna kiyala..
Ai futha dan mae wenas wela
Doesn't really matter what the outcome is. President will call a referendum in case court rules out president's initial dissolution of parliament.
ජනමත් විචාරනයක් කමින් බේබි
ඉට්ස් ඕකෙ අවර් මනී![]()
Then another motion to ask whether it is accordance with the constitution?
බේර ගන්න දෙයක් සාමකාමීව බේරගන්නවා මිසක් නඩු දාගන්න නම් හොද නෑ . ජනාධිපතිගේ අගමැතිලගේ නඩු මෙහෙම කල් යනවානම් අපේ නඩු ගැන කවර කතාද?
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධීබව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අද තීන්දු කරනු ලැබුවා ඔන්න උබලට දැම්ම දුන්න තීන්දුව බොරුනම් බලහන් කෝ අද හවස 4.30ට
මාසෙකට කල් දැම්මනම් තමා හොද. උන් හිටිය නෑ කියල වෙනසක් නෑ බන් ඔය දුවන්නේ රට.





දෙන්න වෙන්නෙ '"ජනාධිපතිගේ xxxx ගැසට් නිවේදනය නිසා nnnn ගේ xxx වන මූලික අයිතිවාසිකම උල්ලංගනය වී ඇත/නැත'" කියල නේද?
දාල තියෙන නඩු ඔක්කොම FR කේස්

Doesn't really matter what the outcome is. President will call a referendum in case court rules out president's initial dissolution of parliament.


ජනමත් විචාරනයක් කමින් බේබි
ඉට්ස් ඕකෙ අවර් මනී![]()



ඉවසිල්ලක් නෑ..... තීන්දුව ලැබෙන තුරා......
තීන්දුව ලැබෙනුයේ විසිරුවීම වැරදිය කියා. විසිරුවීම හරි නම් පෙත්සම විභාග කරපු දවසෙම විසිරුවීම හරි කියලා කියනවනේ
ජනාධිපතිතුමාට ජනමත විචාරණයක් පවත්වන්න බැරිකමක් නෑ ඒත් එම ජනමත විචාරණයේ ප්‍රතිඵල මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කොන්දේසි කඩකිරීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මම දන්න විදියට නෑ. පරමාධිපත්‍යය ජනතාව සතුයි කියල ව්‍යවස්තාවෙ කොන්දේසි කඩකරනව නං රටට ව්‍යවස්තාවකුයි පාර්ලිමේන්තුවකුයි අවශ්‍ය නෑ.Doesn't really matter what the outcome is. President will call a referendum in case court rules out president's initial dissolution of parliament.
අධිකරණය ඉදිරියට යන්න කිව්වේ ටොයියෝ ටික නහයෙන් අඩන හින්දා අගමැතිකම රනිල්ට දෙන්න කියලා.එතකොට මොකක් හරි තීරණයක් එනවනේ. ඒත් බලාගෙන යද්දි අධිකරණය ඊට හපන්. අනික මන් බේරගන්න දෙයක් සාමකාමිව බේර ගන්න කිව්වේ මේ නඩුව ගැන නෙමේ. අපිට මොකක් හරි ප්‍රශ්නයක් උනොත් උසවිනම් යන්න එප කියලා. මේ නඩු මෙහෙම කල් යනවානම් අපිට ප්‍රශ්නයක් උනොත් අපිට මැරෙනකල් නඩු අහන්න වෙනවා
ubala nam 100% toiyoma thamai