BREAKING NEWS: තීන්දුව_අද

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
TNA උන්ගේ ඉල්ලිම් දැක්කාද? උන්ව දැනුවත් නොකර උතුරේ කිසි දේයක් කොරන්න බෑ. :angry::angry::angry::angry::angry:

48277385_2176351339096686_2471438501262917632_n.jpg
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මොනව වේයිද දන් නෑ, එන නිව්ස් නම් සුබ නෑ. අපු අරන්චි අනුව නම් චන්දේ කැන්සල් වගේ. රනිල් සහ සමනල රැනට කෙලවෙනවා බලන්න පට්ට අසාවේන් ඉන්නේ. ජනමත විචාරනයකට යන්න වෙයි වගේ.
    විසුරුවොත් නම් පට්ට, යුන්පිට ඇපත් නෑ චන්දේන්.
    TNA උන්ගේ ඉල්ලිම් දැක්කාද? උන්ව දැනුවත් නොකර උතුරේ කිසි දේයක් කොරන්න බෑ. :angry::angry::angry::angry::angry:

    ඇයි උඹ රනිල්ට කෙලවෙනවට ආස. ඇයි කාට උනත් කෙලවෙනවට ආස? උඹේ ආගමේ කියල තියෙන්නෙ එහෙමද? උඹ අනිත් එක එහෙම හිතන එක නීති විරෝදී නැද්ද?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇයි උඹ රනිල්ට කෙලවෙනවට ආස. ඇයි කාට උනත් කෙලවෙනවට ආස? උඹේ ආගමේ කියල තියෙන්නෙ එහෙමද? උඹ අනිත් එක එහෙම හිතන එක නීති විරෝදී නැද්ද?

    රනිල් පොන්නයාගේ කාලකන්නි කප්පම් ඉල්ලපු හැටි ඇස් දේකේන්ම දැක්කා.
    එ වගේ තිරිසන්නු කෙල වෙන්න ඔනි. මහ බැංකුවට අපු ගමන් කෙලියා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඇයි උඹ රනිල්ට කෙලවෙනවට ආස. ඇයි කාට උනත් කෙලවෙනවට ආස? උඹේ ආගමේ කියල තියෙන්නෙ එහෙමද? උඹ අනිත් එක එහෙම හිතන එක නීති විරෝදී නැද්ද?

    Nikan gon katha kiyanna epa.agamak wadak naha methanata.ubata ranil oyatharam loku ayi kiyapanko.moka unath waradai karanam ekata waradi kiyanna purudu weyan.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හැබැයි ජනමතවිචාරනයකින් උසාවියෙන් අද දීපු තීරනය චැලේන්ජ් වෙනව නම් අධිකරණයයි විධායකයයි ගැටෙනව.

    එහෙම වෙන්නෙත් නැ බන්.. විධායකය කොහොමත් JR ගෙ ව්‍යවස්ථාව අනුව උපරිම බලයක් ඇතුව ඉන්නෙ.. අධිකරණයයි, විධායකයි, ව්‍යාවස්ථාදායකයයි සේරම ජනමතවිචාරනේකට (ජනතා පරමාධිපත්‍යයට ) වඩා පහලින් තියෙන්නෙ.. උසාවිය වැඩ කරන්නෙ රටේ දැනට තියන නීතිය අනුවනෙ, අලුතින් දෙයක් හෝ, දැනට නීතියෙ තියන දෙයක් වෙනස් කරන්න රටේ මිනිස්සු ජනමතවිචාරනේකදි 50% කට වඩා කැමති උනොත් ඒක තමයි අවසාන තීරනය..
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    ජනමතවිචාරනේකට (ජනතා පරමාධිපත්‍යයට ) වඩා පහලින් තියෙන්නෙ.

    ජනමත විචාරණයකින් දින්නත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ :no:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එහෙම වෙන්නෙත් නැ බන්.. විධායකය කොහොමත් JR ගෙ ව්‍යවස්ථාව අනුව උපරිම බලයක් ඇතුව ඉන්නෙ.. අධිකරණයයි, විධායකයි, ව්‍යාවස්ථාදායකයයි සේරම ජනමතවිචාරනේකට (ජනතා පරමාධිපත්‍යයට ) වඩා පහලින් තියෙන්නෙ.. උසාවිය වැඩ කරන්නෙ රටේ දැනට තියන නීතිය අනුවනෙ, අලුතින් දෙයක් හෝ, දැනට නීතියෙ තියන දෙයක් වෙනස් කරන්න රටේ මිනිස්සු ජනමතවිචාරනේකදි 50% කට වඩා කැමති උනොත් ඒක තමයි අවසාන තීරනය..

    හොඳ පොයින්ට් එකක්. අවුල තියෙන්නෙ එතකොට විය්‍යවස්තාදායකයි අධිකරණයයි ඉන්න මතයට විරුද්ධ මතයක් ජනමතය වෙනව.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රනිල් පොන්නයාගේ කාලකන්නි කප්පම් ඉල්ලපු හැටි ඇස් දේකේන්ම දැක්කා.
    එ වගේ තිරිසන්නු කෙල වෙන්න ඔනි. මහ බැංකුවට අපු ගමන් කෙලියා.

    ඇයි රනිල් කෙලිය කියන්නෙ. ඇයි කියන්නෙ නැත්තෙ ඒ වෙලාවෙ හිටපු ආණ්ඩුව කෙලියෙ කියල (ජනාධිපතිත් ඇතුළුව). රනිල් මහබැංකුවෙන් සල්ලි ගසාකෑව කියල තියන එක නිළ වාර්තාවක් පෙන්නපන් තියනව නම් මගේ දැනගැනීමට.
     
    • Like
    Reactions: shadow1

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    tenor.gif
    ඇයි රනිල් කෙලිය කියන්නෙ. ඇයි කියන්නෙ නැත්තෙ ඒ වෙලාවෙ හිටපු ආණ්ඩුව කෙලියෙ කියල (ජනාධිපතිත් ඇතුළුව). රනිල් මහබැංකුවෙන් සල්ලි ගසාකෑව කියල තියන එක නිළ වාර්තාවක් පෙන්නපන් තියනව නම් මගේ දැනගැනීමට.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,341
    113
    mara-sira kujeetha wela hath pole gagaththahama adikaranaya thamai pali.

    Menna mage amude kawda reela kathawa wage :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හොඳ පොයින්ට් එකක්. අවුල තියෙන්නෙ එතකොට විය්‍යවස්තාදායකයි අධිකරණයයි ඉන්න මතයට විරුද්ධ මතයක් ජනමතය වෙනව.

    .අධිකරනයට කොහොමත් මතයක් කියල දෙයක් නෑ.. උසාවිය කරන්නෙ දැනට තියන නීතිය අනුව වැඩ කරන එක.. ඒ නීතිය හදන්නෙ ව්‍යාවස්ථාදායකය (පාර්ලිමේන්තුව).. හැබැයි ජනමතවිචාරනේකදි 50% කට වඩා මිනිස්සු කිසියම් දේකට කැමති උනොත් ඒකත් නීතියකට සමාන වෙනව.. ඒ වෙලාවට උසාවියට ජනමතවිචාරනේ නීතියක් හැටියට පිලිගන්න වෙනව.. .ජනමතවිචාරනයකින් කිවුවොත් චන්දයක් තියන්න කියල, පාර්ලිමේන්තුව ඒකට විරුද්ද උනත් උසාවියෙන් ජනමතවිචාරනේ result එක පිලිගන්නව..
     
    • Like
    Reactions: yakshaya

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    .අධිකරනයට කොහොමත් මතයක් කියල දෙයක් නෑ.. උසාවිය කරන්නෙ දැනට තියන නීතිය අනුව වැඩ කරන එක.. ඒ නීතිය හදන්නෙ ව්‍යාවස්ථාදායකය (පාර්ලිමේන්තුව).. හැබැයි ජනමතවිචාරනේකදි 50% කට වඩා මිනිස්සු කිසියම් දේකට කැමති උනොත් ඒකත් නීතියකට සමාන වෙනව.. ඒ වෙලාවට උසාවියට ජනමතවිචාරනේ නීතියක් හැටියට පිලිගන්න වෙනව.. .ජනමතවිචාරනයකින් කිවුවොත් චන්දයක් තියන්න කියල, පාර්ලිමේන්තුව ඒකට විරුද්ද උනත් උසාවියෙන් ජනමතවිචාරනේ result එක පිලිගන්නව..

    Thanks machan, interesting and intriguing subject.