Breaking News - තෙල් මිල ඉහළට

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඔයත් මදි මම හිතන්නේ. තෙල් (සහ පිටරටින් ගේන බඩු ) හරි මිලට විකුනන්න ඕනේ. සහනාධාර දෙන්න පුලුවන් තත්වයක් නෑ ඕවාට.

    Mekata thamai pati thadakaragannava kiyanne.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    බලපන් ඉතින් තෙල් ස්ටොක් කරපු උන් ගොඩ.. අපි තාම පෝලිම් වල ඉදම් දුක් විදිනවා.. කලුකඩ කාරයන්ටම හොද ආණ්ඩුව
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,148
    113
    Srilanka is going backwards in time. Soon fuel prices are so expensive, people will just walk to work similar to the 19th century
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    සල්ලි අච්චු ගැහුවට උද්දමනය එන්නේ නෑ යකෝ

    රුසිය උක්රේන් යුද්දය අපිට වැඩක් නෑ අපි හම්බ කරොත් අපි කනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    වැඩි කරපු එක නෙමෙයි අවුල. වැඩි කරපු විදිහයි අවුල.....

    කළුකඩ කාරයින්ට හොඳට හම්බකරගන්න චාන්ස් දීල වැඩි කරා....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    Petrol wadi karanne minissune saukkiya gena hithala ban. Minissu payin yaddi cycling karaddi fat burn wela leda adu wenawa bolaw. Api subawadiwa sithamu mithura