BREAKING NEWS පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝවිට ඉඩ ඇතිබව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා. අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසලට පැමිණි හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

    රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතයි. මෙම තීරණය ගෙන ඇත්තේ අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    I don’t think so

    No Way Smh GIF by Amazon Prime Video
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,885
    113
    හස්තිශෛලපුර
    🔴 BREAKING NEWS
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝවිට ඉඩ ඇතිබව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා. අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසලට පැමිණි හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

    රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතයි. මෙම තීරණය ගෙන ඇත්තේ අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.

    වාසුදේව නානායක්කාර :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මගේ analysis එකට අනුව මේක තමයි දැන් වෙන්න පුලුවන්ම දේ .
    හරි උනත් වැරදි උනත්, කවුරු කැමති උනත් අකමැති උනත් .
    අවුරුදු 74 කුණ අනුරට කන්න වෙලා ඒකේ බිල්ල අනුර වෙනවා .
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    I don't think Government will go for an election
    මේ හුත්තා ජනාධිපති ඉඳලා මහමැතිවරණ ගිහිල්ල වැඩක් නෑ බන්.. පුදුම මන්දබුද්ධිකයෙක් මූ.. Go ගෝට home කිව්වම ඌ ඉඳලා අනිත් එවුන් යවනවා.. මානසික ලෙඩෙක් කියලා දෝෂාභියෝගයක් ගේන්න බැරිද දන්නෑ..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මගේ analysis එකට අනුව මේක තමයි දැන් වෙන්න පුලුවන්ම දේ .
    හරි උනත් වැරදි උනත්, කවුරු කැමති උනත් අකමැති උනත් .
    අවුරුදු 74 කුණ අනුරට කන්න වෙලා ඒකේ බිල්ල අනුර වෙනවා .
    පොහොට්ටු මඩ බලකායත් එක්ක වැඩේ තවත් අමාරු වෙනවා.. අන්තිමට තව අවුරුදු 30,40ක්‌ යයි ආයේ බලේට ඉන්න..
     
    • Sad
    Reactions: NRTG and Gaash

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    මගේ analysis එකට අනුව මේක තමයි දැන් වෙන්න පුලුවන්ම දේ .
    හරි උනත් වැරදි උනත්, කවුරු කැමති උනත් අකමැති උනත් .
    අවුරුදු 74 කුණ අනුරට කන්න වෙලා ඒකේ බිල්ල අනුර වෙනවා .
    Kiyapu widitama horu tika alluwanam apu gaman loku awlak wenne natiwei kiyala hithanawa. Nathnam eyatath sorry thama.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Kiyapu widitama horu tika alluwanam apu gaman loku awlak wenne natiwei kiyala hithanawa. Nathnam eyatath sorry thama.
    එහෙම ලේසියෙන් ඕවා අල්ලන්න පුලුවන් වෙයි කියල හිතන්න බෑ බං.. විශේෂයෙන් swiss banks වලින් info ගන්න එක පට්ට අමරුයි.. හොරු එළිවෙනකොට යක්ක පුත්තු අනුරවත් ගෙදර යවලා තියෙයි..
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Kiyapu widitama horu tika alluwanam apu gaman loku awlak wenne natiwei kiyala hithanawa. Nathnam eyatath sorry thama.
    හිස් භාණ්ඩාගරෙකුයි . ඩොලර් බිලියන 30ක විතර නය ගෙවන්නයි.
    විදේශ විනිමය එන්න දේවල් හදල නැති රටක කෙටි කාලීනව මොනවා කරන්නද ?
    නාස්තිය , හොරකම , නැති වෙයි .
    එක පාරට සහන දෙන්න බැරි උනාම මුනුත් එකයි කියල ආයේ මිනිස්සු පාරට බහී
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    මේ හුත්තා ජනාධිපති ඉඳලා මහමැතිවරණ ගිහිල්ල වැඩක් නෑ බන්.. පුදුම මන්දබුද්ධිකයෙක් මූ.. Go ගෝට home කිව්වම ඌ ඉඳලා අනිත් එවුන් යවනවා.. මානසික ලෙඩෙක් කියලා දෝෂාභියෝගයක් ගේන්න බැරිද දන්නෑ..
    Kiyala wadak na :(
    dan nam epa wela thiyenne
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මගේ analysis එකට අනුව මේක තමයි දැන් වෙන්න පුලුවන්ම දේ .
    හරි උනත් වැරදි උනත්, කවුරු කැමති උනත් අකමැති උනත් .
    අවුරුදු 74 කුණ අනුරට කන්න වෙලා ඒකේ බිල්ල අනුර වෙනවා .
    පිස්සුද යකෝ... මිනිස්සු චන්දේ දෙන්න නෑ
    ඕනිම නම් ලන්කවේ තියන floating votes ලක්ශ 20 ක් හම්බවෙයි
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පිස්සුද යකෝ... මිනිස්සු චන්දේ දෙන්න නෑ
    ඕනිම නම් ලන්කවේ තියන floating votes ලක්ශ 20 ක් හම්බවෙයි
    dan chandayak thibboth denawa