Breaking News!!! මයිත්‍රිව රනිල් එළවලා..

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
Breaking News!!! මයිත්‍රිව රනිල් එළවලා..

ගෙදර ඇතිවූ පෞද්ගලික ආරව්ලක් මත මයිත්‍රී (වයිෆ්) ව අගමැති රනිල් විකාරසිංහ ගෙදරින් දොට්ට දමා ඇති බව මහිලා සමිතියේ මාද්‍ය ප්‍රකාශක් මිට මුළු මොහොතකට පෙර අප සමග පැවසුවා.. දැනට මයිත්‍රී කිංග්ස්බරි හෝටලේ කාමර අංක XXX හි හඩමින් සිටින බව තවදුරටත් ඇය අප හමුවේ කියා සිටියා..
 
0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
Can I help her?
මේ පිලිබදව වැඩිදුරටත් විමසු අප මාද්‍ය කණ්ඩායමට පිළිතුරු දුන් සා-ගල මහතා ප්‍රකාශ කලේ, මයිත්‍රිගේ සියලු යුතුකම් හා වගකීම් මේ මොහොතේ තමා අතින් රනිල් විකාරසිංහ මහතාට සිදුවන බවයි..
 
0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
sanasanna one gihin
නාමල් රාජපස්ස මහතා කියා සිටියේ තමා මයිත්‍රී ආන්ටි සමග දුරකථන සංවාදයක නිරතවීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ පිලිබදව වැඩිදුරටත් විමසු අප මාද්‍ය කණ්ඩායමට පිළිතුරු දුන් සා-ගල මහතා ප්‍රකාශ කලේ, මයිත්‍රිගේ සියලු යුතුකම් හා වගකීම් මේ මොහොතේ තමා අතින් රනිල් විකාරසිංහ මහතාට සිදුවන බවයි..

    සාගල නෙමෙයි බන්.. අකිල..
    :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    Can I help her?

    avatar387534_8.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    මේ පිලිබදව වැඩිදුරටත් විමසු අප මාද්‍ය කණ්ඩායමට පිළිතුරු දුන් සා-ගල මහතා ප්‍රකාශ කලේ, මයිත්‍රිගේ සියලු යුතුකම් හා වගකීම් මේ මොහොතේ තමා අතින් රනිල් විකාරසිංහ මහතාට සිදුවන බවයි..

    Ugen wadak naha. Awankawama dukai ban educated lady kenek.
    Mama hithanne ranil ta dan athi, danwath nayaka kamen ayin wenna kiyanna athi.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Ugen wadak naha. Awankawama dukai ban educated lady kenek.
    Mama hithanne ranil ta dan athi, danwath nayaka kamen ayin wenna kiyanna athi.
    මයිත්‍රී මහත්මිය සම්බන්ද කරගැනීමට අප මේ අවස්ථාවේ දැඩිව උත්සහ කලත් එය වියර්ථ වුයේ, ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය විසින් හෝටල් කාමරයේ දොර අසල සිටිමින් මයිත්‍රී මහත්මිය සැනසීමට උත්සහ කරමින් සිටින බැවිනි. ලද විගස නවතම තොරතුරු ගෙන එන්නම්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    මයිත්‍රී මහත්මිය සම්බන්ද කරගැනීමට අප මේ අවස්ථාවේ දැඩිව උත්සහ කලත් එය වියර්ථ වුයේ, ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය විසින් හෝටල් කාමරයේ දොර අසල සිටිමින් මයිත්‍රී මහත්මිය සැනසීමට උත්සහ කරමින් සිටින බැවිනි. ලද විගස නවතම තොරතුරු ගෙන එන්නම්.

    Shiranthi coffee bonna gihinda?:baffled:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Shiranthi coffee bonna gihinda?:baffled:
    මේ මොහොත වනවිට අරලියාගහා මන්දිරය දේදුනු පාටින් ආලෝක කර තිබෙන බව අප නිෂ්පාදක කණ්ඩායම ප්‍රකාශ කරනවා.