Breaking News - මහින්ද රාජපක්ෂ රෝහල් ගත කෙරේ.

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,310
    21,911
    113
    lssb1Jj.png
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අප්ප කියපුව විශ්වාස කරන්න ඒපා හුත්ත‌ො තොට කථාව හැටියට 25වත් පැනල නෑ වගේ
    අතිතෙ හරියට කියවපන්
    ඒකට ඉදල පිහියෙන් ඇනුපු පරයෙක් හමුදාපති ඔ්කව හිරේ නෙමෙයි දාන්න තිබ්බේ කැරිය
    නාකි මයිනා අපා දුක් විදවලම මැරෙන්නෙ නම් නෑ තොගෙ ගොං ඔළුවට ඔ්ක දාපු ව‌ේසයිටයි වෙසිටය් නම් ඒ්ක වෙයි
    යුද්ධෙ කියන්න මොකද්ද කියලවත් තොට අයිඩියා ඒකක් නෑ


    My Nigga! 😂😂

    CaBIJfBWEAAzpjW.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    කතුගේ වෙනත් කෘති:
    View attachment 248905
    නෑ නෑ ඕයි. පාතාල වගේ නෙමෙයි. මහින්ද රාජපක්ශලට ජීව්තේට කතිරේ ගහලා නැති සහා ගහන්නෙත් නැති උනාට. මහින්දට පොඩි රෙස්පෙක්ට් එකක් හිත යටින් තියෙනවා. මම හිතන්නෙ යුද්ධ කාලේ දැකපු දෙවල් නිසා වෙන්න ඇති. 🥶
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මහින්ද මැරෙනකම් බලාන් ඉන්න උන්ගේ පවුලේ කීයක් වලෙ සැතපිලා ඉදි ද මහින්ද 2005 දිනලා යුද්දෙ ඉවර නොකලා නම් 😂
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මහින්ද මැරෙනකම් බලාන් ඉන්න උන්ගේ පවුලේ කීයක් වලෙ සැතපිලා ඉදි ද මහින්ද 2005 දිනලා යුද්දෙ ඉවර නොකලා නම් 😂
    හිච්චි නාමල් මොනවද අලුත් අයිටම්ස් එහෙම ගෙන්නපු 🙊
     
    • Haha
    Reactions: lasankandy

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Get well soon. News එක ඇත්ත නම්.
    හැමෝම වවන් කාපු යුද්දය ඉවර කරපු මනුස්සයා. මොනවා වුණත් 2015 පැරදුනෙ නැති නම් කොලබ skyscraper's පිරිලා
     
    • Love
    Reactions: VASSA

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,287
    113
    Mother Earth
    අනුර කුමාරගේ ආයුෂ අරන් තවත් කල් ඉන්න ලැබේවා මහින්ද මහත්තයට. 😍

    ඉන්න තේ ටිකක් බීල යමු. ළිඳට හීටරේ ගහල තියෙන්නෙ. වතුර නටනකන් ඉන්න. 🤷‍♂️
    ------ Post added on Apr 5, 2025 at 12:01 AM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    හේතුව දන්නේ නෑ
    මේකේ ඉන්න උන්ගේ ආයුසත් අරගෙන එතුමා තව අවුරුදු 30ක් වත් ජීවත් වෙනවා. බය වෙන්න එපා.
     
    • Like
    Reactions: VASSA

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    දේශපාලනය මොකක් උනත්, මනුස්සයෙක් මැරෙනකන් බලන් නොයින්න තරමට හිත දියුනු මනුස්සයෙක් වෙයල්ලා
    එතකොට ප්‍රබාකරන් මැරෙනකම් බලන් හිටියෙ, උත් මනුස්සයෙක් නෙ. නිකම් බොරු බක්තික සීන් නැතුව හිටපන්