Breaking news: මහින්ද හොරා(light)

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Breaking news: මහින්ද හොරා(light)

    swiss-bank-account-1.jpg


    මහින්දගේ කාලේ සෑහෙන light හොරකම් කිරීමක් සිද්ද වී තිබිණ බව හෙළි වී තිබෙනවා. දැනට ලැබී තිබෙන ආරංචි මාර්ග අනුව ස්විට්සර්ලන්තයේ Light බැංකුවේ(Bank of Light) විදුලි ඒකක බිලියන් 2(2billion lux) ක තැන්පතු ඇති බව සැක කරනවා. මේ විදුලි ඒකක ප්‍රමාණය නැවතත් ලංකාවට ගෙන්වා ගැනීමට දැනටමත් FCID එක කටයුතු යොදමින් පවතිනවා. එතෙක් පොඩ්ඩක් කළුවරේ සිටින ලෙස අපිට ඡන්දය ලබා දුන සිරි ලංකාවේ ඉතාමත් බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    මීට විශ්වාසී,
    හිටන්, පො. රනිල් සහ ඔහුගේ කොලු රැල
    :(:(:(