Is this true? It seems that government was shaken by Elakiri members
(me dawasala politics katha karala mata - rep hamba una. But I never insult any member.just argue politely
)
ඒකක 60 දක්වා විදුලි බිල වැඩි නොකෙරේ, 180ක් දක්වා උපරිම සහන
May 1, 2013 at 6:01 pm | lanka C news
යෝජිත විදුලි ගාස්තු වැඩි කිරීම සංශෝධනයට ලක් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළිය අමතමින් කීවේය.
ඒ අනුව ඒකක 60 දක්වා කිසිදු විදුලි ගාස්තු වැඩිවීමක් සිදු නොවන අතර ඒකක 180 දක්වා වැඩිකිරීම ඉතාම අඩු ප‍්‍රතිශතයකින් සිදු කෙරෙනු ඇත. ඒකක 180ක් ඉහලට යෝජිත ගාස්තු වැඩිකිරීම ඒ ආකාරයෙන්ම සිදු කෙරෙන බවද රාජපක්‍ෂ මහතා පැවසුවේය.
චන්ද්‍රිකා නින්දෙන් ඇහැරිලා කෑගහද්දී ෆොන්සේකා විකුණන්න බැරි කුණු අඹයක් වෙලා
May 1, 2013 at 1:14 pm | lanka C news
‘අද ජනාධිපතිතුමා පාරවල් කාපට් කරගෙන යනවා. ගුවන්තොටුපළ, වරායවල් හදනවා. එදා කරන්න බැරි වූ දේ අද කෙරෙනකොට චන්ද්‍රිකා නෝනට ඉවසන්න බැරිව ඇති.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා නින්දෙන් අවදි වෙලා කෑ ගහනවා වගෙයි. සරත් ෆොන්සේකා අද විකුණා ගන්න බැරි කුණු අඹයක් වගෙයි. මම දැක්කා පසුගිය දිනවල චන්ද්‍රිකා යළි වේදිකාවට නැග්ලා. අද රටේ නායකයෙක් නැහැ. රට විනාශ ඇතවෙලා. රට හදන්න ඕනේ. වසර 11 ක් බලයේ ඉදලා කරගන්න බැරි වූ දේ අද කරන්න කතා කරනවා. මේක නින්දෙන් ඇහැරිලා වගේ වැඩක්. පසුගියදා මතුගම ප‍්‍රදේශයේ පන්සලක මුල්ගල තියන්න ඇවිත්. ඒ ආවෙත් අර්ජුන වගේ ගිලෙන නැව් එක්ක’ යැයි වරාය හා මහාමාර්ග අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා එසේ ප‍්‍රකාශ කළේ කළුතර ශ‍්‍රී.ල.නි.ප. කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.
අද විදුලි බිල ගැන මංගල සමරවීර මහා ලොකුවට කෑගහනවා. ඇමතිවරු කොතරම් විදුලිය පාවිච්චි කළත් ගෙවන්න ඕනේ රුපියල් දෙදහසවත් ගෙවන්න නැතුව ඇති.
සජිත් පේ‍්‍රමදාස කියනවා තාත්තගේ කාලේ නම් මෙහෙම විදුලි බිල වැඩි වුණා නම් ජනතාව පාරට බැහැල කියලා. එදා ටයර්වලින් වැඬේ ගියා. එදා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කළේ යූ. එන්. පී. රජයයි. ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළ යනකොට විදුලි බිල ඉහළ යනවා.
අද ජේ. වී. පී. එක ලයිට් බිලට එරෙහිව පන්දම් පත්තු කරන් කෑ ගහනවා. ඒත් එදා ඔවුන් ට‍්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා. විදුලි කණු කඩා දැම්මා. විදුලි රැුහැන්වලට පොල් ගස් කපා දමලා රැුහැන් විනාශ කළා. අද මතක නැහැ ඒවා ගැන.
ලයිට් බිල ඉහළ යෑම ගැන අපි කනගාටු වෙනවා. අද චන්ද්‍රිකා සරත් ෆොන්සේකා එකතු වෙලා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ගෙන යනවා. ෆොන්සේකා තම පක්ෂයට පළාත් සභා නගර සභා ප‍්‍රාදේශීය සභා සදහා නියෝජියිතයින් පුවත්පත් දැන්වීම් දානවා’ යයිද අමාත්‍යවරයා එහිදී පැවසීය.
(me dawasala politics katha karala mata - rep hamba una. But I never insult any member.just argue politely
)ඒකක 60 දක්වා විදුලි බිල වැඩි නොකෙරේ, 180ක් දක්වා උපරිම සහන

let see what happens next 