Breaking News: මිරිගම තෙල් පෝලිමකදී තවත් අයෙක් මරුට

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇතැයි මිරිගම පොලිසිය කියයි.

    ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ගලයකු පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇත. අනතුරුව එම පුද්ගලයා කෑන් දෙකක් රැගෙන ගොස් තිරෝද රථයෙහි තබා ඇත.

    තුන්වෙනි කෑන්එක රැගෙන යමින් සිටියදී ඔහු එක්වරම බිම ඇද වැටීමෙන් පසු ඒ අසල ආරක්ෂක රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් යුහුසුළුව මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

    රෝහලට ඇතුළත් කරන පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් ඇති බව හෙළි වී තිබේ.


    Lankadeepa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    කෑන් තුනට මොකද උනේ කියලා උබල හෙව්වද ? නෑනේ අන්න එකයි උබලා ආත්මාර්තකාමි කියන්නේ උබල හිතන්නේ මිනිස්සු ගැන ඒත් කවුරුත් හිතුවේ නෑ හිග තෙල් ගැන
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,573
    1,264
    113
    මෙන්න මෙතන
    මේ මොක උනත් පවතින රජයේ එක ප*යෙක්ටවත් ගානක් නෑ. අපිට පු* ඇරල මාටියා ගහගත්ත $ උන්ට තියනවා. තෙල් කරන්ට් කිරිපිටි කන්න දේවල් තියනවා. ඉතින් ඒ පකයින්ට (හැන්සාඩ් එකේ තියනවා) කිසි අවුලක් නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිච්චාවත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තෙසං වුපසමො සුඛො
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අනිච්චාවත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තෙසං වුපසමො සුඛො
    ඈ වේ.. පුතෝ ... කාලකන්නි තක්කඩි බලයට ගෙන්න කඩේ ගිහින්, දැන් වස්තරේ නැතුව පාරේ යනගමන් තෝපි නිසා මරුන අහිංසක මිනිස්සුන්ට මතක වස්තර පුජා කරන්න ආවද ???
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අනිච්චාවත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තෙසං වුපසමො සුඛො 2


    ---------



    නන්දෙ පොන්නයා
    පොන්න පකයා
    මකබෑ වෙලා කුනුවෙලා පල ඕකා,