BREAKING NEWS: මුදල් අමාත්‍යංශයේ ගින්නක්

signshop

Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    මුදල් අමාත්‍යංශ ගොඩනැගිල්ලේ දෙවන මහලේ ගින්නක් හට ගෙන තිබේ.

    mawbima.lk කළ විමසීමකදී කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ, මේ වන විට ගින්න මැඩ පවත්වා ඇති බව ය.

    විදුලි කාන්දුවක් හේතුවෙන් අදාළ ගින්න හට ගන්නට ඇතැයි සැක කරන බව එම නිලධාරියා පැවසීය.

    ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ එකක් සහ ජල බවුසර් එකක් යෙදවූ බව ත් ගිනින්නෙන් කිසිවෙකුට ත් හානි සිදු වී නොමැති බව ත් ඔහු වැඩිදුරට ත් පැවසීය.

    https://mawbima.lk/2023/08/16/a-fire-in-the-ministry-of-finance/

    :confused:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මොන file පිච්චිලා වෙන්න පුළුවන් ද?
    රටේ අනාගතේම පිච්චුනාලු බන්. අපරාදේ ගොඩගන්න ඔන්න මෙන්න තිබුනේ. දැන්නම් ඉතින් 2048 නෙවේ 2148 වෙනකම් දෙන්න වෙනවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    Kaputage file ehema thibila da?

    Files missing :lol:

    :cool:
    මුදල් වංචා ගැන එහෙම පරික්සන කරන උනිට් එක පැත්තද ???

    මහ බැංකු හොරකමේ සාක්කි ලෙප්ට්

    ඔන්න උඹලා ඔය කියපු දේම මටත් තේරුන නිසයි මේ නිව්ස් එක දැම්මේ. ඕක වෙන්න කලින් මෙන්න මේ නිව්ස් එකත් මම දැක්කා :lol:

    අයි.එම්.එෆ් කණ්ඩායමක් දුන් ණය ගැන සොයන්න එයි​

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ පළමු සමාලෝචනය සඳහා කණ්ඩායමක් සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසුවේය.

    සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණෙන නියෝජිත කණ්ඩායම එම මස 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

    https://www.lankadeepa.lk/news/අයි-එම්-එෆ්-කණ්ඩායමක්-දුන්-ණය-ගැන-සොයන්න-එයි/101-638226
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012

    Watath, niyarath goyan kaa nam?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,005
    198,386
    113
    Colombo, Sri Lanka
    මේම ගින්නෙන් වටිනා ලිපි ලේඛන රාශියක් විනාශ වී ඇති බව ආරංචි මාර්ග පවසයි :P

    David Attenborough Life GIF