අධ්‍යාපන අමාත්‍යංශයේ ගින්නක් >>>>
Battaramulla- Isurupaye pihiti adhyaapana amaathyanshaye 4wana mahale ginnak
‘ඉසුරුපායේ ගින්න පාලනය කළා‘ - අධ්‍යාපන ලේකම් කියයි
බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ සිව් වැනි මහලේ විශ්‍රාම වැටුප් අංශයේ හටගත් ගින්න අමාත්‍යංශ සේවකයන් හා ගිනි නිවන භටයන් එක්ව පාලනය කළ බව අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතා එසැණට පැවසීය.
වායු සමීකරණ යන්ත්‍රයක අලුත්වැඩියා කටයුත්තක දී ගින්න ගටගත් බවත්, ඒ සමගම එම අංශයේ සියලු නිලධාරීන් හා සේවකයන් ඉවත් කර ගිනි නිවන ඒකකය කැඳවූ බවත් දිසානායක මහතා කීවේය
source - lankadeepa

Last edited: