breaking news - සංඛපාලට ගුවන් යානයක් වැටි ගිනි ගනී

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    breaking news - සංඛපාලට ගුවන් යානයක් වැටි ගිනි ගනී

    ඇඹිලිපිටිය සංඛපාල රජමහා විහාරස්ථානය ආසන්න දෙනගල කන්දේ ගුවන් යානායක් කඩා වැටී ගිනි ගනිමින් ඇතැයි අවට වැසියෝ පවසති.
    එය හෙලිකොප්ටරටන් යයිද ඇතැමුන් කියති.
    කෙසේ වෙතත් ගුවන් හමුදාව පවසන්නේ තම යානාවක් නම් අනතුරට පත්ව නැති බවයි.
    :angry::angry::angry::angry::angry:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    :angry::angry::angry::angry::angry::angry:oka boruwak yako mn dan sankapale yaluwekta cal karala ahuwa :rofl: kanda gini aran e welawe plane ekak gihin gamah huttala hithala tiyenne plane ekak watila kiyala :lol:
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හෆ්ෆා අපේ නාමල් ගෙ කොප්ටරේ...ඒකෙ සිග්නල් අව්ලක් තිබිල මගෙන් තමා හදා ගත්තේ....බලපන්කො දැන් උන අපරාදේ...සිග්නල් හදුවට බ්‍රේක් බලන්න බැරිඋනා නේ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    හෆ්ෆා අපේ නාමල් ගෙ කොප්ටරේ...ඒකෙ සිග්නල් අව්ලක් තිබිල මගෙන් තමා හදා ගත්තේ....බලපන්කො දැන් උන අපරාදේ...සිග්නල් හදුවට බ්‍රේක් බලන්න බැරිඋනා නේ
    :rofl: