breaking news - සංඛපාලට ගුවන් යානයක් වැටි ගිනි ගනී
ඇඹිලිපිටිය සංඛපාල රජමහා විහාරස්ථානය ආසන්න දෙනගල කන්දේ ගුවන් යානායක් කඩා වැටී ගිනි ගනිමින් ඇතැයි අවට වැසියෝ පවසති.
එය හෙලිකොප්ටරටන් යයිද ඇතැමුන් කියති.
කෙසේ වෙතත් ගුවන් හමුදාව පවසන්නේ තම යානාවක් නම් අනතුරට පත්ව නැති බවයි.

kanda gini aran e welawe plane ekak gihin gamah huttala hithala tiyenne plane ekak watila kiyala 