BREAKING NEWS සිංහල බෞද්ධ..

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    BREAKING NEWS සිංහල බෞද්ධ..

    සිංහල බෞද්ධයාට පයින් ගැසු සිරිසේන,රනිල් අන්තවාදින්ට දළදා වහන්සේත් පාවාදෙයි

    සිංහලයාගේ බෞද්ධ උරුමය වු මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ගෞරවය කෙලසිමේ යහපාලන හා අන්තවාදි මුස්ලිම් කල්ලි එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එහි උච්චතම අවස්ථාව හෙට සිදුවිමට නියමිත බවත් මහනුවර සිංහලේ ජාතික බලමුළුවේ විශේෂ වාර්තාකරු සදහන් කළා.
    ශ්‍රී දළදා මාළිගාවේ දළදා වහන්සේ තැන්පත් කර ඇති දළදා මන්දිරයට වඩා ඉහලින් සිටින සේ බලහත්කාරයෙන් ඉදිකරනු ලැබු මුස්ලිම් පල්ලියේ ලෝහමය ගෙඩිය හෙට සවිකිරීමට මුස්ලිම් අන්තවාදින් සුදානමින් සිටින බවත් ඒ සදහා විරෝධය දක්වන සිංහල බෞද්ධයන් මර්දණය කිරිම සදහා යහපාලන පොලිසිය මේ වනවිත් ආරක්ෂාව යොදවා සිටින බවද එම වාර්තාකරු සදහන් කළා.
    නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය,මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ගේ මෙහෙයවිම යටතේ අදාල අන්තවාදි පල්ලිය සම්පූර්ණයෙන්ම ඉදිකිරිමට කටයුතු කර තිබේ.
    පසුගිය අප්‍රියෙල් 4 වැනිදා අදාළ අන්තවාදි කුමන්ත්‍රණය අනාවරණය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් වහාම මෙම අන්තවාදි ක්‍රියාව වලක්වන ලෙසට මහා සංඝරතනය ඇතුලු වගකිවයුතු නිළධාරීන් දැනුවත් කලද බෞද්ධ සාශනයට තබ දොයිතුවක වැඩක් නොකල බෙදුම්වාදී රනිල්-සිරිසේන හවුල අදාල දැනුවත් කිරිම කමකට ගැනිමට කටයුතු කර නැති බවයි අනාවරණය වි ඇත්තේ.
    මහනුවර පුජා නගරයේ නීතියට අනුව දළදා මාලිගාව ඇතුලු නගර සීමාව තුල සිදුකෙරෙන ඉදිකිරිම් සදහා නිෂ්චිත උස ප්‍රමාණයක් ඇති අතර අදාළ අන්තවාදි මුස්ලිම් පල්ලිය එම සිමාවවන්ද ඉක්මව ගොස් ඊට වඩා අඩි 23 ක් ඉහලට සකස් කර තිබේන බවයි වාර්තා වන්නේ.
    පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ මෙම ඉදිකිරිම කිරිඅමට උත්සහ ගත්තද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත හිටපු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් සම්පූර්ණයෙන් නතරකර දමා තිබු අතර පසුව යහපාලනය උදාවිමත් අමග කඩිමුඩියේ ඉදිකිරිම් අවසන් කල මෙම අන්තවාදි මුස්ලිම් පල්ලිය හෙට දවසේ එහි සංඛේතාත්මක මුදුන් හිස රවුෆ් හකිම්ගේ අනුදැනුම මත අද රාත්‍රීයේ හොර රහසෙම සවි කිරිමට කටයුතු සුදානම් කර තිබේ.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට යැවු ලිපියේ උපුටා ගැන්ම
    ශ‍්‍රී දළදා වහන්සේගේ ගෞරවය මුලික කරගනිමින් මහනුවර පූජා නගරය තුල දළදා මන්දිරයට ඉහලින් ගොඩනැගිලි තැනීම වළකාලීම පැවති සියලූම රජයන් හා නගර සභාවේ නීතිමය සම්ප‍්‍රදාය විය.
    දැනගැනීමට ලැබී ඇති තොරතුරු මත මුස්ලිම් අන්තවාදී පිරිසක් විසින් (මහනුවර ගැටබේ යුද හමුදා කදවුර අසල ටයිල් මද්‍යස්තානය තුලදී සහ පිළිමතලාව පිත්තල කර්මාන්ත ආයතනයන් හිදී අත්තාල් මරික්කාර් යන අය ) මහනුවර බෝගම්බර හිරගෙදර , මද්‍යම වෙලදපල හා සිටි ප්ලාසා ගොඩනැගිල්ල අසල ඇති මුස්ලිම් පල්ලියේ කොටසක් අවසර ඇති ප‍්‍රමාණයට වඩා අඩි 23 ක් පමණ ඉහලට එසවීමට කටයුතු යොදමින් සිටී. මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔවුන් මෙම උත්සාහය ගත් අතර සිංහල බෞද්ධයන්ගේ විරෝදය මත එය වලකාලනු ලැබීය. නැවත ඔවුන් එම ක‍්‍රියාවම සිදු කිරීමට උත්සාහ කළහොත් සිංහල මුස්ලිම් ගැටුමක් දක්වා එය වර්දනය වීම වළක්වාලිය නොහැකි වේ.
    එහෙයින් සිංහල බෞද්ධයන් ගේ ලෝක බෞද්ධ උරුමයවන මහනුවර නගරයේ ශ‍්‍රී දළදා මාලිගාවට නිගාදෙන අයුරින් මුස්ලිම් අන්තවාදීන් හැසිරිය යුතුනොවේ. රටට ආගමට ආදරය ඇති බුද්ධපුත‍්‍රයන් වහන්සේලා සහ සබැ සිංහලයෝ තවදුරටත් නිහඩව නොසිටින බවද මෙම අන්තවාදී ක‍්‍රියාවට මුල්වෙන සහ උදව්දෙන සියලූම ගැත්තෝ මතක තියාගත යුතු බවද රට ආගම වෙනුවෙන් පණ වුවත් දීමට පෙළගැසී පරපුරක් සිටින බවද තරයේ අවධාරණය කරන්නෙමු. අතීතයේදී පවා සිංහලයන්ට වලකැපුවේ පිට කොදු බිදගත් සිංහලයන් යැයි පවා කීමට ලැජ්ජා සහගතව හැසිරෙන නරියන්බව දේශමාමක සිංහලයෝ හොදින්ම දනී. “කාලෝ අයන්තේ”(මේ ඔබට කාලයයි) කැනහිලූන් හිවලූන් සුනකයන් තෝරා ඔවුන් ගැන තීරණයක් ගත යුතුය.


    Letter01.jpg


    Letter02.jpg


    k01.jpg


    k2.jpg


    k3.jpg


    k4.jpg


    උපුටා ගැන්ම.......
    http://www.lankanewsweb.today/archives/11063
     

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    පොන්න හුකන්නලා දෙන්නා බලයට වහල් වෙලා අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ වෙච්ච කැරියලා... පාර දිගේ අැදගෙන ගිහිල්ලා ගල් ගහල මරලා දාන්න ඔ්නෙ ඔිකුන්ව... තමන්ගෙ රට ජාතිය අාගම පාවලා දෙන්න තරම්.... පුකට මෝල් ගස් බස්සන්න ඔ්නෙ:angry::angry::angry::angry:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මල්වත්ත හා අස්ගිරිය පාර්ශවයේ විරෝදතාවය කෝ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    යහපාලනයත් 'මාධ්‍ය දඩයමේ'



    https://www.facebook.com/BBCSinhala/videos/644031502421268/

    http://www.bbc.com/sinhala/36451632

    තමා වෙත තර්ජන එල්ල කළ පුද්ගලයන්ගේ සියලු විස්තර පොලිසිය වෙත ලබා දී ඇති නමුත් ඔවුන් තවමත් නිදැල්ලේ පසු වන බව මාධ්‍යවේදී ෆ්‍රෙඩි ගමගේ පවසයි.

    වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේට මීගමුව නගර සභාව ඉදිරියේ දී පහර දෙනු ලැබීමට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සහ බහුජන සංවිධාන රැසක සහභාගීත්වයෙන් මීගමුව නගරයේ උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබිණි.
    තමාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වී ඇතත් ප්‍රහාරය මෙහෙය වූ සැබෑ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙසයි ඉහත කී උද්ඝෝෂණයට එක් වෙමින් මාධ්‍යවේදී ෆ්‍රෙඩි ගමගේ කියා සිටියේ.

    නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු එහිදී ප්‍රකාශ කළේ යහපාලන රජය යටතේ සිදු වූ පළමු මාධ්‍ය ප්‍රහාරය මෙය බවයි.

    විදියේ විරෝධය, මාධ්‍ය, ගුරු, ධීවර, කම්කරු සහ ආගමික සංවිධානවල සාමාජිකයන් මෙන්ම ආගමික නායකයන් ද උද්ඝෝෂණයට සහභාගී වී සිටි බවයි ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න සංදේශයට වාර්තා කළේ.




    bbc-blocks-dark.png
     
    Last edited:

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    පොන්න හුකන්නලා දෙන්නා බලයට වහල් වෙලා අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ වෙච්ච කැරියලා... පාර දිගේ අැදගෙන ගිහිල්ලා ගල් ගහල මරලා දාන්න ඔ්නෙ ඔිකුන්ව... තමන්ගෙ රට ජාතිය අාගම පාවලා දෙන්න තරම්.... පුකට මෝල් ගස් බස්සන්න ඔ්නෙ:angry::angry::angry::angry:

    These are the fake "Buddhists". You just talk exactly like an Arabic in Saudi. Bravo.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොන්න හුකන්නලා දෙන්නා බලයට වහල් වෙලා අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ වෙච්ච කැරියලා... පාර දිගේ අැදගෙන ගිහිල්ලා ගල් ගහල මරලා දාන්න ඔ්නෙ ඔිකුන්ව... තමන්ගෙ රට ජාතිය අාගම පාවලා දෙන්න තරම්.... පුකට මෝල් ගස් බස්සන්න ඔ්නෙ:angry::angry::angry::angry:

    sahathika aththa saho
     
    • Like
    Reactions: mysterious boy

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පොන්න හුකන්නලා දෙන්නා බලයට වහල් වෙලා අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ වෙච්ච කැරියලා... පාර දිගේ අැදගෙන ගිහිල්ලා ගල් ගහල මරලා දාන්න ඔ්නෙ ඔිකුන්ව... තමන්ගෙ රට ජාතිය අාගම පාවලා දෙන්න තරම්.... පුකට මෝල් ගස් බස්සන්න ඔ්නෙ:angry::angry::angry::angry:

    me karana deval valata munta hena hathama gahanna one... :angry::angry::angry:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Attada mchn kandy dan hamboyon run karanne kiyala ? Yako ohoma giyoth mun lankavama allanawa hemin, colomboth vadipura inne un ne :sorry::sorry::sorry: