BREAKING NEWS සිංහල බෞද්ධ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය විතරක් නෙමේ මාලිගාවෙ පෙරහැරට අලි ඇත්තු සපයා ගැනීමත් දැන් ගැටලුවක් වෙලා. &න්න අගමැතිය ඒකට අකුල් හෙලනව NGO කාක්කො ටිකක් එක්ක එකතු වෙලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ අර නුවර රේස් පැද්දට මහින්දට විරැද්ධ උන සිංහල බෞද්ධ රැචිරයා....
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    Mamamanam kohomath oya ranilatai karippuwatai kamathi naha ..
    a unata .. unta one gediyak hai karagaththawe ban apita moko ..

    budu hamuduruwo kiyala thiyanawa wage api oka ganan ganna hoda na .
    unta ona gediyak hai karagaththawe
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    13332918_1769388266630387_5118646845939813996_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ අර නුවර රේස් පැද්දට මහින්දට විරැද්ධ උන සිංහල බෞද්ධ රැචිරයා....
    :yes::yes::yes: කො රුචිරයා පොර ටොක් විමානයක් දුන්න තමා ඔක රේස් පැද්ද කියල.
     
    Scecret001

    Member
    May 14, 2016
    21
    4
    0
    පල්ලිය ඉදිරිපිට ම්‍ෙ වන විට වාතාවරණය
    නලල් තලේ දර්ම චක්‍රය ගහගත්තු පොලීසියේ නිළධාරීන් රකින්නෙ සම්බුද්ධ ශාසනයට ගරහන පල්ලියද? මේ වන විට තත්වය උණුසුම්. රජය මෙයට වග කිව යුතුයි. බුදු දහම ප්‍රමුඛත්වයෙහි ලා සුරකින අයුරුද මේ?

    මේ වන විට මහ නුවරට පැමිණ සිටින පිරිස හැකි ඉක්මනින් දළදා මාලිගාව අසලට රැස්වන්න.......

    111.jpg

    222.jpg

    https://www.facebook.com/The.island.nation.of.Sinhale/videos/1365969400084796/
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නුවර ලොකු උද්ගෝෂණයක් දැන්. පාර එහෙමත් වහල තියෙන්න.කදුළුගෑස් එහෙම ගහයිවගේ පොලිස්යෙන් තව ටිකකින් :angry::angry:
    :yes::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Lorenzo නම ඇති දමිල කතෝලිකයෙකුගේ වෙබ් අඩවියකින් උපුටා ගත් අපූරු කොමෙන්ටුවකි. ශ්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන් කවුරුන්දැයි ඉතා සරලව මෙයින් පෙන්වා දී ඇත.
    මේ ඔහු ලියා තිබු දෙයයි.
    දමිල කතෝලිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බව මම විශ්වාස කරනවා.
    අපි පුංචි සෙල්ලමක් කරමු.
    1. දමිල හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න..
    ---- තමිල්නාඩුව...
    හොදයි
    2. ඇන්ග්ලිකන් ඉංග්‍රිසි රටක් තිබේ නම් පෙන්වා දෙන්න.
    -- එංගලන්තය--
    හොදයි
    3. හින්දි හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න
    -- ඉන්දියාව --
    හොදයි
    4. ඉස්ලාමීය අරාබි රටක් තිබේ නම් පෙන්වන්න.
    --- සවුදිය...
    හොදයි
    5. දැන්... සිංහල බෞද්ධ රටක් තිබේ නම් පෙන්වන්න...
    ---- ??????????????------
    හ්ම්.. ඒ රටේ නම ශ්‍රී ලංකාවයි.. නිවැරදිවම කිව්වොත් “සිංහලේ“
    _______________________________________________
    යේසුස් ක්‍රිස්තුස් ලංකාවට ආවාද ?..... නෑ
    මොහොම්මද් නබි ලංකාවට ආවාද ?..... නෑ
    ක්‍රිෂ්ණා ලංකාවට ආවාද ?... නෑ.. (රාමා එක වරක් ලංකාවට ආවා. ඒ ලංකාව විනාශ කරන අරමුණෙන් විතරයි)
    බුදු හිමියන් ලංකාවට ආවාද..? ... ඔව් .. ඇත්තටම..
    ඉතින් මේ බුදුන්ගේ රටයි. බුදුන් විශේෂයෙන්ම තෝරාගෙන වැඩි එකම රට ලංකාවයි.
    _________________________________________________
    අප ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වන්නේ මේ නිසයි.
    ඒත් දැන් සමහර මෝඩ සිංහල බෞද්ධයින් කොතරම් නිර්ලෝභීද කියනවා නම් තමන්ගේ සියල්ලම අත් හැර ඇත. එබැවින් දැන් බල්ලන් බලලුන් පවා මේ රට තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.
    ඔබට තවමත් විශ්වාස නැති නම් මම මෙය බයිබල් කතාවක් ඇසුරෙන් කියා දෙන්නම්...
    එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා.
    ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා.
    “අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“
    “මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා.
    “මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා..
    “මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා.
    හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා.
    එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා.
    බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා.
    නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
    කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
    මුස්ලිමුන්ද..? ... නෑ..
    දමිල ජාතිකයින්ද ?... නෑ...
    යුරෝපියන්ද ? ... නෑ...
    සිංහලයොද..? ... ඔව්..!!!
    දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...
    ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?
    (අපි සොලමොන් රජතුමා තරමටම බුද්ධිමත් නෑ කියලා මම දන්නවා.. ඒත් මේ ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් තියනවා නේද..?)

    Source - https://www.facebook.com/The.island.nation.of.Sinhale
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බනින්න පෙර සිතා බලනු

    අද සිංහල අය කරන්නේ කුමක්ද
    අද මුස්ලිම් අය කරන්නේ කුමක්ද

    සිංහල අයට වුවමනා පොශ් වෙන්න,,,ඩාන්සින් කරන්න,,කොටට ඇදල අනුන්ට පෙන්නන්න.සෙල්ෆි ගහන්න,,කනේ වයර් ගහන් කහ ඉරි පනින්න,අනියම් සබදතා ඇති කරගන්න,උදේ ඉදල් රෑ වෙනකන් ටීවි බලන්න,,ටෙලිනාට්ටි මියුසික් විඩියෝ බලන්න..ක්ලාස් කට් කරල දියත යන්න,,දියවන්නා යන්න,,රූම් යන්න,,මොඩෙල් කරන්න,,කොටින්ම සිංහලය 2009 යුද්දෙ ඉවර උනාම ෆන් එක විතරයි බලන්නෙ..සිරස දෙරන හිරු අයි ටී එන්,රුපවාහිනිවලත් ෆෝම් කරන්නෙම ෆන් පැත්තට විතරයි තල්ලු කරන්න

    නමුත් මුස්ලිම් පවුල් මෙහෙම නැ
    ඒ මිනිස්සු කොහොම හරි දියුනු වෙන්න උස්සාහ කරනවා
    දරුවනට උගන්නන්න මහන්සි වෙනවා
    ඒ මිනිස්සු ඉලක්කයකට යන්නෙ..
    අද රාජගිරිය ආයුවේද විද්යාලය බලන්න,,,මුස්ලිම් ගෑනු ලමයි 35%ට වැඩියි
    නීති විද්යාලෙත් එහෙමයි
    ඒ අය තමන්ගෙ මුස්ලිම් අනන්යතාව රැකගෙන රටේ ඉහල තැන්වලට එනවා
    සිංහල අය හමන්ට තිබ්බ උරුමය නැති කරගන්න අතර මුස්ලිම් අය තමන්ගෙ දේ රැකගෙන තව රටේ දේටත් වැඩි අයිතියක් ඉල්ලන්න උස්සාහ ගන්නවා...ගමකට පල්ලි දෙක තුන ගානෙ හන්දනවා..
    අනික ඒ මිනිස්සු එකමුතුයි
    අවසානයෙට කියන්න තියෙන්නෙ මේ රට සිංහලයට නැතිවයනවා එක 100% ස්තිරයි
    දැනට අභිමානය ගත්තම සිංහලා ඉන්නෙ බර්ගර් මිනිහටත් යටින්,,
    මුස්ලිම් දෙමල අයට යටත් වෙලා ඉන්න වෙන එක ස්තිරයි
    එහෙම ඉන්න බැරි නම් වෙන රටක ට යන්න වෙනවා
    එක්කො මුස්ලිම් දෙමල අයට කීකරු වෙලා ඒ අය කියන විදිහට ඉන්න වෙනව

    මේකට වග කියන්නෙ ඕන අපිම තමයි,,,අපි සිංහලකම විසි කරල සුද්දො වෙනව කියල හිතුවට,,පොශ් වෙනව කියල හිතුවට අන්තිමට මුස්ලිම් දෙමල අයගෙ කුලිකාරයො වෙලයි නවතින්නෙ,
    ඔය ඉගෙනීම බල්ලටදාල පොශ් වෙන,,ක්ලබ් යන,,බිල්ල පිස්සු නටන,,හෙලුවෙන් පාරෙ යන,,හෙලුවෙන් ටීවි එකෙ නටන,,අක්කල නන්ගිල අන්තිමට මුස්ලිම් මුදලාලිලගෙ ලිංගික වහල්ලු වෙලා ඉන්න වෙන්නෙ ඉස්සරහට.

    තමන් කරනදේ තමා ප්‍රතිඑල විදිහට තමන්ටම ලැබෙන්නෙත්

    වී වැපුරුවොත් වී ද..
    බජිරි වැපුරුවොත් බජිරිද ලැබේ
    අපේ ස්වාමින් වහන්සේලා තමන්ගෙ පන්සලට බාහෙට හෙලුවෙන් එන්න එපා කියන්න තරන්වත් සෘජුව කතා කරන් නෑ...පන්සලට ගෞරව කරන්න,,පන්සලට අපහස කරන්න එපා කියන් නැ
    නමුත් බලන්න මුස්ලිම් මනුස්සය පල්ලියට කොච්චර භක්තිමත්ද

    තට්ටු 3නේ හතරේ බිල්ඩින් පන්සල් වල හැදුවට මිනිසුන්ගෙ හිත් හදන් නෑ..අද හොද නියම බෞද්ධ දායකයො පන්සල් වලින් අයින් වෙලා,අද ඉන්නෙ සල්ලි කාර දායකයො විතරයි,,කුඩු ගනිකා ස්පා නයිට් ක්ලබ් කරන අය දායකයො වෙලා උජාරුවෙන් ඉන්නවා,
    බුදුදහමෙ මුලික දෙයක් සීලය සන්වරය ලැජ්ජ-භය...මේ එකක්වත් මිනිස්සු තුල හදන්න එක්කෙනෙක් කතා කරන් නෑ..ඔක්කොම කතා කරන්නෙ පන්සල්වල භෞතික ගොඩනැගිලි හදන්න,,ලොකුම පිලිම..උසම ආවාස හදන්න..මේක නෙවේ බුදු දහම,,,සිත් හදන් නැතුව ගොඩනැගිලි විතරක් හදල බෑ..
    නමුත් මුස්ලිම් මිනිස්සු ගමක් ගමක් ගානෙ ලොකු ලොකු පල්ලි හදනව තමයි,,නමුත් ඒවගෙ වෙන්න ආගමික දේවල් විතරයි,,ඒ පල්ලි වල ඩාන්සින් ශෝ,,මොඩෙලින් ශෝ තියන් නැ..එනිසා එයාල හදන පල්ලියක් පල්ලියක් ගානෙ වෙන්නෙ මිනිස්සුන්ට ඉස්ලාම් ආගම අදහන්න පහසුකම් ඇති කරන එක

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif