BREAKING NEWS හාල්....⏬

shenat

Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    අද තිබ්බ හාල් සම්බන්ධ ලොකූ මීටිමක් දැන් ගියා ටීවී එකේ,
    ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන්,
    සමහරු කියනවා හාල් හිඟ වෙයිලු,
    10 වෙනිදා ඉඳන් මෝල් වහනවලු,
    ගාන අඩු කරන්න බෑලු,
    ප්‍රොෆිට් අඩුයිලු,
    සෑහෙන ඩිස්කශන් එකක් ගියා,
    මොකද්ද විසඳුම කියලා හොයාගන්න බැරිවුණා,
    එක පාරට සුදු ජාතික ඇඳුම් අතරින් කොල පාට යුනිෆෝම් එකක් පෙන්නුවා,
    ටීවී එකේ,
    👇


    👇


    👇


    👇


    "අපි අවශ්‍ය වාහනත් දුන්නා,
    යුධ හමුදා සෙබළු යෙදෙව්වා,
    හාල් කිලෝ ලක්ශ 150ක් විතර තියනවා,
    යාපනේ හාල් කොච්චර තියනවද,
    කිලිනොච්චියේ හාල් කොච්චර තියනවද,
    පොළොන්නරුවේ හාල් කොච්චර තියනවද,
    මෝල් වලින් කවද්ද ගත්තේ,
    මෝල් වලින් කොච්චර ගත්තද,
    ඒ ස්ටෝස් කොහෙද තියෙන්නේ,
    මෝල් වල තව කොච්චර ගබඩා කඩන්ඩ පුළුවන්ද,
    ඔක්කෝම දත්ත පැහැදිළිව අපි ගාව තියනවා,
    අපේ ඩේටා බේස් එකේ තියනවා,
    අවශ්‍ය ඕනෑම මොහොතක අපිට ඒ හාල් නිකුත් කරන්ඩ හැකියාව තියනවා."
    ඒ අපේ රට රකින ජාතියේ බ්‍රිගේඩියර් කෙනෙක් කතා කලේ...
    මීටින් එක ඉවරයි!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Jim_Moriarty

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,526
    5,745
    113
    බත් වැඩිපුර කෑවම තර බාටු වෙනවා. තව දුවන පිට්ටනි හදන්නද කියන්නේ...සැපද අහන්න එකෙක් නැති ඉනාම ඔහොම තමා
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ජයවෙවා ඩඩ්ලි ජනාධිපති තුමනි,ඔඅය ගැම්මටම මෙවත් පොඩ්ඩක් බැලුවනම්
    20210928_112229.jpg

    කවුද බන් ඇත්තටම ලංකාවේ ජනාධිපති ???
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    පුරාන ඇත්තො කියල තියේ රටට බත දෙන්න පුලුවන් කන්න දෙන්න පුලුවන් ඇත්තෙක් රජ වෙන්න ඕනැන්නෙ කියල..

    ඩඩ්ලි මීලග ජනපති.. රටටම බත

    * රටට බත * වියාපාරය ඇරබි වගයි

    ✨🎉🎆💪👩‍👧‍👦
     
    • Like
    Reactions: Jim_Moriarty

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,843
    17,007
    113
    Kottawa
    දැන් නම් මල පනිනවා ගෝට එක්ක
    මේ කොහෙවත් ඉන්න මෝල් උකන්නෙක්ට නවුනනේ
    මිට වඩා කොන්ද පන තියන් වැඩ කරන්න තිබ්බ
    ශික්
    🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    ඩඩ්ලියට වෙළද ඇමතිකම දීලා, බංදුලයව මෝලට යවන්න ඔින, වී කොටන්න .... 😐😕😁😁😁
    ඩඩ්ලියට වාසියි. පඩිය 2500ක් දුන්නම ඇති.