Breaking News - හෙට උදේ 8න් පසුව ලංකාවටම විදුලිය නෑ

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,741
    31,083
    113
    අපායෙ දොරකඩ
    Screenshot-20210405-085745-Chrome-resize.jpg
     
    • Sad
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    UPDATE

    No operational change at the Water Board. They are in a 'wait and see mode', source say.
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    නප්පෙට කෙලවෙලා mood එකේ ඉන්න මිනිස්සුන්ට හොද නරක තේරුම් කර කර ඉන්න බෑ . පැයක් හරි කමක් නෑ දෙන්න පුලුවන් වෙලාවක් කරන්ට් එක දීපන් . මිනිස්සුන්ට ආයෙ කරන්ට් එක තිබුනත් එකයි නැතත් එකයි.ඉවසීම එක්ක නම් සෙල්ලම් කරන්න යන්න එපා මේ වෙලාවෙ මහත්තයෝ .ඔය සෙල්ලම් දාල හෙට රෑ වෙනකොට ceb එකේ උන්ගෙ ගෙවල් කුඩු නොවුනොත් මේක ලංකාව නෙවෙයි .
     
    Last edited:

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    UPDATE:

    No response from government. Safe shutdown of power system to start at midnight. - CEB unions
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ඒම කපන්න පුලුවන්ද බන්.ඒක උන්ගෙ පවුද්ගලික දේපලක් නෙමෙයිනෙ ඕන ඕන වෙලාවට කපන්න.
     
    • Like
    Reactions: ruka! and GobbaSira

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,981
    167,805
    113
    එකමත් එක රටක
    Lebanon power naha :(
    උන්ගේ power කේස් එක ඩොලර් නැති නිසාම නෙවෙයි බන්. උන්ට ඉස්සර ඉදන් power අවුලක් තිබිල තියනව. දැන් ඒක වැඩි ඩොලර් නැති එකත් එක්ක.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Oka anduwema game ekak boru panathak dagena strike ekak form karala anthimata bill eka wadi karai ...union Nisa bill wadi wenawa ..Adhaani hulan walin denna giya ekath nathi una kiyala...
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo


    UPDATE:

    Power cut time cannot be predicted. It could be soon after midnight. - CEB employee

    UPDATE 2:

    CEB union to start shutdown at midnight - CEB employee

    UPDATE 3:

    CEB unions has informed the government, media, water board and telecommunication providers about the power shut down

    UPDATE 4:

    No operational change at SLT Mobitel, Hutch, Dialog, Airtel, Lankabell. They are in a 'wait and see mode', sources say.

    UPDATE 5:

    No response from government. Safe shutdown of power system to start at midnight. - CEB unions

    UPDATE 6:

    Electricity is an essential service. Presidential order issued.


    methana inna unahelage gewal insurance karalada danna thiyenne 😂
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙ උකන්නල ටික ඔහොම්ම අයින් කර්ලා ඔක ප්‍රයිවටයිස් කර්ලා දාපල්ලා

    මම ගොටා උනා නම් අද රැට මු මගෙ මොර ටැන්කියෙ පීනනවා...
     
    • Like
    Reactions: ruka! and GobbaSira

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    Heta nam power cut okun wa marenawa. Redda. Mun seragema gewal walata gini thiyanna one .
    Kala kanni
     
    • Like
    Reactions: GobbaSira