Breaking news 01

1000dpi

Member
Sep 27, 2013
46
5
0
Kola Amba
උබ දැන්ද යකෝ දන්නේ ඕක ගැන.. උබ කොයි ලෝකෙද හිටියේ. :eek::eek: අන්න දැන් අලුත්ම එක එනවලු.. WINDOWS 98 :cool::cool::cool:



:dull::dull::dull: :dull::dull::dull: :dull::dull::dull: :dull::dull::dull: :dull::dull::dull: :dull::dull::dull: :dull::dull::dull:

:D ඇයි දන්නෙ නැද්දා- අළුත්ම එක 95 ;)

20130829141604!Windows95BOXSHOT.png
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ඕක කට්ටියට හිනාවෙන්න කියලා හිතන් දැම්මා නම් ජෝක් සෙක්ෂන් එකේ දාන්න තිබුණා.. :yes:
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මගෙ එකට දාන්න පුලුවන් වෙයිද Pentium 133 MHz එකක්:cool: 64 MB Ram තියනව:cool::yes:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    ඔව් ඔව් අලුතෙන් xp එකක් එනවලු
    හැබැයි ඒකේ Internet Explorer අයින් කරල ලු එවන්නෙ:yes: