Breaking News : Army deployed to CEYPETCO filling stations

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    හොඳ තීරණයක්. හැබැයි ආමි එකටත් කන්ට්‍රෝල් කරන්න බැරි තත්වෙකයි රට තියෙන්නෙ. මිනිස්සු ලොකු පීඩනයක ඉන්නෙ. ඕවට කෙලවලා දාන දවස වැඩි ඈතක නෑ
    අනේ පලයන් බන් යන්න ඒවා කොහෙද. බලපන් ගැම්ම

    1647921206411.png
     
    • Haha
    Reactions: Master malli

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,789
    8,208
    113
    ගොබ්බ සින්ඝලු හිතාගන ඉන්නේ හැම රෙද්දම ආමි එකෙන් දාල කරවන්න පුලුහන් කියල ..ආමි උනුත් උකා ගන්නේ මේ සැරේ තමා
    on point.

    හොඳ තීරණයක්. හැබැයි ආමි එකටත් කන්ට්‍රෝල් කරන්න බැරි තත්වෙකයි රට තියෙන්නෙ. මිනිස්සු ලොකු පීඩනයක ඉන්නෙ. ඕවට කෙලවලා දාන දවස වැඩි ඈතක නෑ
    තෙල් නැති නිසානෙ මිනිස්සු පොර කන්නෙ, ගහමරා ගන්නෙ. ආමි එකෙන් ආවම තෙල් උනනවාද?
    ------ Post added on Mar 22, 2022 at 11:59 AM
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එන පොට හොඳ නෑ. කිරිබත් කාපු උන් දැන් වෙඩි කන්න යන්නේ.
    එක වෙඩිල්ලක් පත්තු වෙච්ච දවසට තමයි. මේ රට ගිනි ගන්නේ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,159
    4,420
    113
    එකෙක්ට දෙන්නෙක්‍ට අනේ වෙඩි තියපන් ජාතියේ මුර දේවතාවන් කිය කිය හැමිනෙන උන්‍ට හමුදාවේ තරම පෙන්නන්න
    aniwa
     
    • Haha
    Reactions: CondomWisdom

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    BLM riots wage scene ekak hadenna yanne dan. Govt needs to give a solution quickly.

    Cheena patas ekak patthu wunath athi dan :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,631
    40,205
    113
    on point.

    තෙල් නැති නිසානෙ මිනිස්සු පොර කන්නෙ, ගහමරා ගන්නෙ. ආමි එකෙන් ආවම තෙල් උනනවාද?
    ------ Post added on Mar 22, 2022 at 11:59 AM
    තෙල් නොදී රස්තියාදු කරවනකොට ශෙඩ් මොකටද කියලා ගිණි තියන්න හිතෙන එක හරිම නෝමල් දෙයක්. පොලීසියට වඩා එස්ටීඑෆ් එකට ආමි එකට අපේ රටේ මිනිස්සු ගරු කරනවා. ඉස්සර නම් ගරු කරා, දැන් නම් ඒ ගරුත්වයත් මේ පොන්න වැඩ බැරි ආණ්ඩුව නැති කරගෙන යන්නෙ. ආමි එකට තියෙන ගරුත්වෙකට හරි ඒ වගේ දරුණු වැඩ නොකර ඉඳීවී කියලා හිතෙනවා. තෙල් ගහන් දිව්වට ඔවයේ තියෙන භයානකකම ගොඩක් මිනිස්සු දන්නෑ.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,376
    6,251
    113
    පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් බයියන්ගේ රණවිරුගාය නිට්ටාවටම සුව කරලා දෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,631
    40,205
    113
    ෆෝසස් වලට රෙස්පෙක්ට් එකක් නෑ කියන්නෙ තත්වෙ නරකයි. එස්ටීඑෆ් ගල් පිළිම වගේ බලන් ඉන්නවා. මොනා කියලා කරන්නද.

    • Like
    Reactions: TCB Rox

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    හොඳ තීරණයක්. හැබැයි ආමි එකටත් කන්ට්‍රෝල් කරන්න බැරි තත්වෙකයි රට තියෙන්නෙ. මිනිස්සු ලොකු පීඩනයක ඉන්නෙ. ඕවට කෙලවලා දාන දවස වැඩි ඈතක නෑ
    හොඳ තීරණයක්. හැබැයි ආමි එකටත් කන්ට්‍රෝල් කරන්න බැරි තත්වෙකයි රට තියෙන්නෙ. මිනිස්සු ලොකු පීඩනයක ඉන්නෙ. ඕවට කෙලවලා දාන දවස වැඩි ඈතක නෑ
    Pissu bao oya shed wadihariyak amathilage ...anika okun bayai owa ginithiyai ekko petrol aran eka parata janathawa nagiyala unwai unge gewal ginithiyai kiyala...oya unge arakshawata dala thiyenne army control ekakata yana parak wage
     
    • Like
    Reactions: ruchira55