Breaking News...!! Breaking News...!!

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
ud;f,a fld< n< fldgqj ks,afjhs@
w¨úydf¾ mjq, ckm;s .=K .hhs
ud;f,a wï'ví,sõ' fidaur;ak

uyskao rdcmlaI ckm;sjrhdf.a oE;a Yla;su;a lsÍug bÈß ue;sjrKj,§ ud;f,a w¨úydf¾ mjq,g hï hï ;SrK .ekSug isÿfj;shs ud;f,a k.r iNdfõ úmlaI kdhl v,að;a w¨úydf¾ uy;d ud;f,a uyd k.r iNd /iaùfï§ wo mejeiSh' ;u mshd f,v wef|a isáh§;a" mshdf.a ;=ka udifha odkh ojfia;a ckm;sjrhd meñ‚ nj;a mlaI kdhl rks,a úl%uisxy uy;d o odkhg fmr Èk wd nj;a fofokdf.a fjki .ek mlaIslhka l;d lrk nj;a Tyq lSfõh' fldá ;%ia;jdoh ksu l< wNS; ck;d kdhlhdg ish¨ m<d;a md,k wdh;k iydh Èh hq;= nj;a Tyq lSfõh'
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාතලේ කොළ බළ කොටුව නිල්වෙයි?
    අලූවිහාරේ පවුල ජනපති ගුණ ගයයි මාතලේ අම්.ඩබ්ලිව්. සෝමරත්න

    මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට ඉදිරි මැතිවරණවලදී මාතලේ අලූවිහාරේ පවුලට යම් යම් තීරණ ගැනීමට සිදුවෙතියි මාතලේ නගර සභාවේ විපක්ෂ නායක ඩල්ජිත් අලූවිහාරේ මහතා මාතලේ මහා නගර සභා රැස්වීමේදී අද පැවැසීය. තම පියා ලෙඩ ඇඳේ සිටියදීත්, පියාගේ තුන් මාසයේ දානය දවසේත් ජනපතිවරයා පැමි‚ බවත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද දානයට පෙර දින ආ බවත් දෙදෙනාගේ වෙනස ගැන පක්ෂිකයන් කතා කරන බවත් ඔහු කීවේය. කොටි ත්‍රස්තවාදය නිම කළ අභීත ජනතා නායකයාට සියලූ පළාත් පාලන ආයතන සහාය දිය යුතු බවත් ඔහු කීවේය.


    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

    oya unicode converter eka pavichchi karanna. oya vage ekak daddi source ekath danna.