Breaking News-DIALOG SPEED!

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
machan kalin speed nathi ewatath enawada.man kalutara meheta awe 1 mpbs wadiweida ban

uba mata meka kiyah...ubata 1months valata kalin aweth 1mbps da?
if your answer is yes...then mmm.. probably problem will still there...
(not sure...I do not work at the Dialog DUDE!)
 
parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මං Customer care එකට තුන්පාරක් කතා කරා. තුන්වෙනි පාර කතා කරපු ගොන් වාහෙ කියනවා සර් එහෙම 21 වෙනිදා Issue එක හැදුවට මාසයක් විතර යනවලු Issue එක Fix වෙන්න. මං ඇහුවා Power Plant එකක්ද හලෝ එච්චර කල් යන්න. මට මල කියපු ගොන් කතා සෙට් එකට. SLT එකෙත් ඉන්නව ඔය Type එකේ ඇන්ටිලා ටිකක්. හෙන ආතල්. ආයේ කියනව එහෙම කොහෙවත් අව්ලක් නෑලු අරකලු මේකලු. උන්ට එහෙම කිසිම Complain එකක් නෑලු. කතා කරපු විදියෙන්ම තේ‍රුනා ඌන්ට කතා කරලා අම්බානක බනිනවාද කොහෙද මිනිස්සු. ඒකි දැන් රස්සාව දමල ගහල යන විදියට කතා කරේ. Dialog එක මේ පාර නම් හොදටම ඇදගෙන නාන්න වගේ යන්නේ. මගේ අවුරුදු 10 කටත් වැඩිය Post paid package එකෙනුත් Speed අවුල්. උන්ට තමයි හොදම Customer base එක තියෙන්නේ. නා ගන්න යන්නේ හන්සයා මේ පාර.
     
    USmacho

    Junior member
  • Sep 18, 2012
    63
    4
    8
    Dialog එකේ අලුත් Internet Backbone Cable එකේ ගල්කිස්සේ Landing Station එක තියෙන්නේ Cable එකේ. දැන් ඒක Inland network එකට Connect කරන වැඩ ටික කරන් යන්නේ. අනිවා මේ මාසේ අන්තිමේ වෙද්දී පුලුවන් වෙයි කිව්වා වැඩේ ගොඩ දාන්න.:D:D:D:D:D Dialog Engineering Team එකේ ඉන්ජෙක් බොහොම අමාරුවෙන් Call කරල contact කර ගත්තේ. බෙහෙතකට ‍එකෙක් නෑ හදිස්සියකට බම්බුව. රට වටේට Call දාලා ඌගේ num එකත් හොයාගත්තේ :shocked::shocked::shocked:

    ඒ කියන්නේ International connectivity එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට Speed වැඩි වෙනවා. මං කඩේ ගියේ නෑ උන්ට. හැබැයි හොද වැඩක්නේ කරන්නේ හැමදාම FB fanpage එක පිරෙන්න බැනුම් අහනවට වඩා
     
    • Like
    Reactions: krizta

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Dialog එකේ අලුත් Internet Backbone Cable එකේ ගල්කිස්සේ Landing Station එක තියෙන්නේ Cable එකේ. දැන් ඒක Inland network එකට Connect කරන වැඩ ටික කරන් යන්නේ. අනිවා මේ මාසේ අන්තිමේ වෙද්දී පුලුවන් වෙයි කිව්වා වැඩේ ගොඩ දාන්න.:D:D:D:D:D Dialog Engineering Team එකේ ඉන්ජෙක් බොහොම අමාරුවෙන් Call කරල contact කර ගත්තේ. බෙහෙතකට ‍එකෙක් නෑ හදිස්සියකට බම්බුව. රට වටේට Call දාලා ඌගේ num එකත් හොයාගත්තේ :shocked::shocked::shocked:

    ඒ කියන්නේ International connectivity එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට Speed වැඩි වෙනවා. මං කඩේ ගියේ නෑ උන්ට. හැබැයි හොද වැඩක්නේ කරන්නේ හැමදාම FB fanpage එක පිරෙන්න බැනුම් අහනවට වඩා
    :):)
     
    happybirthday

    Member
    Nov 18, 2014
    44
    1
    0
    3939386003.png

    wadi wela mage
    :D:D:D:D:D
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    KBB පැකේජ් එකේ Maximum එන්නේ‍ෙ 120 kB/s. Complain කලාට පසසේ දෙපාරක් විතර මට කථා කරලා එක එක විස්තර අහනවා. හේතුවක් නම් කිව්වේ නැහැ.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Dialog එකේ අලුත් Internet Backbone Cable එකේ ගල්කිස්සේ Landing Station එක තියෙන්නේ Cable එකේ. දැන් ඒක Inland network එකට Connect කරන වැඩ ටික කරන් යන්නේ. අනිවා මේ මාසේ අන්තිමේ වෙද්දී පුලුවන් වෙයි කිව්වා වැඩේ ගොඩ දාන්න.:D:D:D:D:D Dialog Engineering Team එකේ ඉන්ජෙක් බොහොම අමාරුවෙන් Call කරල contact කර ගත්තේ. බෙහෙතකට ‍එකෙක් නෑ හදිස්සියකට බම්බුව. රට වටේට Call දාලා ඌගේ num එකත් හොයාගත්තේ :shocked::shocked::shocked:

    ඒ කියන්නේ International connectivity එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට Speed වැඩි වෙනවා. මං කඩේ ගියේ නෑ උන්ට. හැබැයි හොද වැඩක්නේ කරන්නේ හැමදාම FB fanpage එක පිරෙන්න බැනුම් අහනවට වඩා

    :eek:ehenam kamak naha ithin... :D thanks bro vistara kiwwata:yes:
     
    Lokka©

    Junior member
  • Dialog එකේ අලුත් Internet Backbone Cable එකේ ගල්කිස්සේ Landing Station එක තියෙන්නේ Cable එකේ. දැන් ඒක Inland network එකට Connect කරන වැඩ ටික කරන් යන්නේ. අනිවා මේ මාසේ අන්තිමේ වෙද්දී පුලුවන් වෙයි කිව්වා වැඩේ ගොඩ දාන්න.:D:D:D:D:D Dialog Engineering Team එකේ ඉන්ජෙක් බොහොම අමාරුවෙන් Call කරල contact කර ගත්තේ. බෙහෙතකට ‍එකෙක් නෑ හදිස්සියකට බම්බුව. රට වටේට Call දාලා ඌගේ num එකත් හොයාගත්තේ :shocked::shocked::shocked:

    ඒ කියන්නේ International connectivity එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට Speed වැඩි වෙනවා. මං කඩේ ගියේ නෑ උන්ට. හැබැයි හොද වැඩක්නේ කරන්නේ හැමදාම FB fanpage එක පිරෙන්න බැනුම් අහනවට වඩා
    :eek:Speed වැඩි වෙනවා නන් ඉතින් අව්ලක් නැ ඉක්මනට fix කරොත් ගොඩ:cool: