Breaking News : Letter to Mr. president from UPFA Seniors

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    11846714_1661837757385439_6670121797394546851_n.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මේකෙ තියෙන්නෙ හොරෙන් උස්සපු අත්සන්
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :lol:

    thawath love letter ekak :love:
    mama nam mun degollagen mokektawath chande den na :angry:
    minissunge jathika hagim, ahinsaka balaporoththu ukasata thiyala parliament gihin
    thamange bada wadaganna kalakanni :growl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    මේකේ අර මෛත්‍රී මාමගේ එකේ තරං ලොකු කික් එකක් නෑ බන් ..
    පිටුත් මදි වගේ.. අනික යටින් හෙන තොගයක් අත්සන් දාල කිසි look එකක් නෑ ..
    කොළෙත් ටිකක් බාලයි වගේ ... මම හිතෙන්නේ half sheet එකේද කොහෙද ගහල තියෙන්නේ ..
    ඒ උනාට අරක නං A4 බං .... !
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මේකේ අර මෛත්‍රී මාමගේ එකේ තරං ලොකු කික් එකක් නෑ බන් ..
    පිටුත් මදි වගේ.. අනික යටින් හෙන තොගයක් අත්සන් දාල කිසි look එකක් නෑ ..
    කොළෙත් ටිකක් බාලයි වගේ ... මම හිතෙන්නේ half sheet එකේද කොහෙද ගහල තියෙන්නේ ..
    ඒ උනාට අරක නං A4 බං .... !

    Type writer ekakin wage gahala tiyenne. :nerd:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    යකො අපේ ගැනි කඩේ යන්න බඩු තුන්ඩුව ලියලා දෙනවා මීට වඩා හොදට :D

    Letter Head එකක් නැ,
    අත්සන් කරලා තියෙන්නෙ නම Side එකෙන්, ඉස්කෝලෙ කාලෙ exam paper එකක උත්තර ලියලා වගේ :D

    බොරුවක් වගේ බං, ඒත් අද දවසෙ කොහොම හරි ලියුම් කැල්ලක් ලියාගන්න බලයි මීඩියා වලට දෙන්න අද අන්තිම දවස හින්දා :D
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    යකො අපේ ගැනි කඩේ යන්න බඩු තුන්ඩුව ලියලා දෙනවා මීට වඩා හොදට :D

    යකෝ ගෑනිට බයේ කඩේ යනවා කියල ඔහොම ප්‍රසිද්දියේ පිළිගන්න එපා :baffled:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔව් මචං.....
    අපේ ලොක්ක ඒ කාලේ පොලේ ගියා මතකැයි:baffled:...අන්න ඒ කාලේ පටන් ගත්තේ.....:baffled:
    නමුත් කඩේ නම් යන්නේ නෑ........:dull::dull:

    :sorry:ලොක්කොනම් පොලේ ගිහින් ඒ කාලේ පලා ගත්තද මන්දා :rofl: