බිහිසුණු යුද්ධයක් දිනුවට පස්සේ අශෝක අධිරාජ්‍යයා ධාර්මික වෙලා ඔහු වෙත එන සියලුම අපල, උපද්‍රව වලින් බේරුනා.ඔහුට ඔවදන් දෙන්න පොඩි සිල්වත් හාමුදුරුවන් නමක් හිටියා.මහින්ද ධාර්මික වෙනුවට ඒකාධිපතියෙක් වුනා.දිගින් දිගටම ඝාතන වුනා.මහින්දට උපදෙස් දෙන්න හිටියේ අසිල්වත්, ටැලිවිෂන් සාදුලා සහ හෙල උරුමයේ අසිල්වත් දූෂිත සාදුලා.ඒක නිසා ඔහුට එන අපල උපද්‍රව වලට ඔහු අසුවෙලා.
යුද්ධයෙන් පස්සේ රටේ නියම ධාර්මික, ප්රජාතන්ත්රවාදී පාලනයක් බිහි කිරීමට ඔහු තවම පමා නෑ.ප්‍රේමදාස පවා මක බෑ වුනේ බිහිසුනු යුද්ධයකින් පසු ධාර්මික නොවුන නිසා.
යුද්ධයෙන් පස්සේ රටේ නියම ධාර්මික, ප්රජාතන්ත්රවාදී පාලනයක් බිහි කිරීමට ඔහු තවම පමා නෑ.ප්‍රේමදාස පවා මක බෑ වුනේ බිහිසුනු යුද්ධයකින් පසු ධාර්මික නොවුන නිසා.