Breaking News -- Management of Jayawardenapura Teaching hospital, dissolved

malibu

Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    The Management of the Jayawardenepura Teaching Hospital has been dissolved with immediate effect by Health Minister Maithrepala Sirisena. He will appoint a new board next week and until then a competent interim board will be appointed, which will take place tomorrow. This decision has been taken due to the various complaints received with regard to the management.
    DM
     
    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    මේක ග්‍රාමසේවක මහත්තයාගේ තවත් ගොන් පාට් වැඩක් ද නැත්නම් Director Board එක මාරු කලාම අර මී හරක් නාම්බට හොඳවෙයි කියලා හිතුවා වත්ද???
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    confused-man-small1-259x100.jpg
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    duminda is not in such critical stage

    there are rumors going around in medical field that mr Duminda silva doesn't have any serious injury.the details that they give is really uncompatible with the any medical textbook.

    might be the changing decision may have some link behind them.

    also

    nobody in the world has recovered with 3 bullets in head.?
    and in case of any serious brain surgery ventilators are on for at lesat 1 week.

    god knows thee truth,

    but i personally feels that there's a role play to escape legal actions and popularity.
     
    • Like
    Reactions: ltty head

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    මේ වගේ කට කතාවක් මටත් ආරංචි උනා.
    ඇත්තටම දුමින්දට ගොඩක් අමාරු නැතිලු.
    දන්නා කෙනෙක් මේකේ ඇත්ත නැත්ත පැහැදිලි කරොත් හොඳයි
     
    • Like
    Reactions: ltty head

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මේ වගේ කට කතාවක් මටත් ආරංචි උනා.
    ඇත්තටම දුමින්දට ගොඩක් අමාරු නැතිලු.
    දන්නා කෙනෙක් මේකේ ඇත්ත නැත්ත පැහැදිලි කරොත් හොඳයි

    ඔව් මචන්, කවුරුහරි පැහැදිලි කරොත් හොඳයි. ඇත්ත දන්න අය අනිවර්යෙන්ම ඇති.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මේ වගේ කට කතාවක් මටත් ආරංචි උනා.
    ඇත්තටම දුමින්දට ගොඩක් අමාරු නැතිලු.
    දන්නා කෙනෙක් මේකේ ඇත්ත නැත්ත පැහැදිලි කරොත් හොඳයි

    මචන් මෙක බොරුවක්ද දන්නෙ නැ ?

    capturexo.png
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    දුමින්දට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට මරණ තර්ජන

    මුල්ලේරියාව වල්පොල මන්සන්ධියේ සිදුවූ වෙඩි තැබීමෙන් මාරාන්තික තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට මරණීය තර්ජන එල්ලවී ඇතැයි වාර්තා වේ.
    රෝහල් අධ්‍යක්‍ෂක එස්.ඒ.කේ. ගමගේ මහතාගේ ජංගම දුරකථනයට ද මෙවැනි තර්ජන ඇතුලත් කෙටි පණිවුඩ ලැබී ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියා සිටී. මේ නිසා රෝහල් අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදීමද සීමා කර ඇති බවද වාර්ථා වේ.
    මෙසේ මෙවැනි තර්ජන එල්ලකරන්නේ මෙම වෙඩිතැබීම් වලට සම්බන්ධ පාර්ශව නොව වෙනත් තුන්වැනි පාර්ශවයක් විය හැකි බවද ආරක්‍ෂක අංශ වලට සැක මතුව තිබේ.
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මරණ තර්ජන ආපු නිසා වෙන් ඇති ඒ අය මාරු කරන්න ඇත්තෙ
    .
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මේක ග්‍රාමසේවක මහත්තයාගේ තවත් ගොන් පාට් වැඩක් ද නැත්නම් Director Board එක මාරු කලාම අර මී හරක් නාම්බට හොඳවෙයි කියලා හිතුවා වත්ද???

    :lol::lol:
     
    charitha42

    Member
    Sep 21, 2010
    46
    1
    0
    The director..

    I know the director guy.. he was in Kandy DPD before.. caused a lot of problems in Kandy as well... I m not suprised if the guy was chased out..