Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News! MIG-27 crashed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප:ව 2:50

කටුනායක ගුවන්තොටුපළින් ගුවන් ගතවී පුහුණුවෙමින් පවතින අවස්ථාවක බිංගිරිය, දුම්මලසූරිය, හැවන ප්‍රදේශයේ ඇති

සණස බැංකුවක් අසලටයි අනතුරට පත් මෙම මිග්-27 ප්‍රහාරක යානය කඩා වැටී තිබෙන්නේ.

කඩා වැටුන මෙම යානය මේ වනවිට ගිනිගනිමින් පවතින අතර ගින්න නිවා දැමීමට කටයුතු කරන බවත්,

අනතුරට හේතුව පිළිබඳව ගුවන් හමුදාව පරීක්ෂණ පවත්වන බවත් වාර්තා වෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය කියා සිටිෙය් කටුනායක සිට නාවික සැතපුම් 17 ක් දුරින්

මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් නියමුවා ස්වයංකී‍්‍රයව ජෙට් යානයෙන් ඉවත්වී

අනතුරකින් තොරව සිය පැරෂුයෙන් දුම්මලසූරිය වැලිපැන්නගහමුල මීපුර වත්තට බැස සිටි බවයි.

ප:ව 2:22

මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග්-27 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ මෙම යානය අනතුරට ලක්ව ඇත්තේ දහවල් 1.35 ට පමණ බිංගිරිය දුම්මලසූරිය ප්‍රදේශයේදියි.

පසුගිය වසරේ මාර්තු 01 වෙනිදාද කෆීර් යානා 02 ක් එකට ගැටීම නිසා යානා දෙකකම අනතුරට පත් වුණා.

ඒ ගුවන් හමුදාවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් රත්මලානේදී පැවැත්වීමට නියමිත ගුවන් යානා සංදර්ශනය සඳහා පෙරහුරුවක නිරතව සිටියදීයි

ගොසිප්9

[QUOTE="sasliit, post: 12084752, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="4"][B]ප:ව 2:50 කටුනායක ගුවන්තොටුපළින් ගුවන් ගතවී පුහුණුවෙමින් පවතින අවස්ථාවක බිංගිරිය, දුම්මලසූරිය, හැවන ප්‍රදේශයේ ඇති සණස බැංකුවක් අසලටයි අනතුරට පත් මෙම මිග්-27 ප්‍රහාරක යානය කඩා වැටී තිබෙන්නේ. කඩා වැටුන මෙම යානය මේ වනවිට ගිනිගනිමින් පවතින අතර ගින්න නිවා දැමීමට කටයුතු කරන බවත්, අනතුරට හේතුව පිළිබඳව ගුවන් හමුදාව පරීක්ෂණ පවත්වන බවත් වාර්තා වෙනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය කියා සිටිෙය් කටුනායක සිට නාවික සැතපුම් 17 ක් දුරින් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් නියමුවා ස්වයංකී‍්‍රයව ජෙට් යානයෙන් ඉවත්වී අනතුරකින් තොරව සිය පැරෂුයෙන් දුම්මලසූරිය වැලිපැන්නගහමුල මීපුර වත්තට බැස සිටි බවයි. ප:ව 2:22 මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග්-27 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ මෙම යානය අනතුරට ලක්ව ඇත්තේ දහවල් 1.35 ට පමණ බිංගිරිය දුම්මලසූරිය ප්‍රදේශයේදියි. පසුගිය වසරේ මාර්තු 01 වෙනිදාද කෆීර් යානා 02 ක් එකට ගැටීම නිසා යානා දෙකකම අනතුරට පත් වුණා. ඒ ගුවන් හමුදාවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් රත්මලානේදී පැවැත්වීමට නියමිත ගුවන් යානා සංදර්ශනය සඳහා පෙරහුරුවක නිරතව සිටියදීයි [/B][/SIZE][/COLOR] ගොසිප්9 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom