BREAKING NEWS #PONRANIL

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පිනට ජනාධිපති වෙලා ඔහොම නම් ජනවරමක් ලැබුනොත් හුම්ටා එලවන්න හම්බුවෙන්නෙ නෑ
     
    • Like
    Reactions: buddikagayan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,085
    164,184
    113
    එකමත් එක රටක
    මේකෙන් මොකද වෙන්නෙ ??
    lilman


    සල්ලි තියෙන්නේ එක චන්දෙකට විතරයි
    ඒ සල්ලි ටික වියදම් කරල ජනමත විචාරණයක් කරොත් ?
    ------ Post added on Jul 19, 2024 at 6:03 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,447
    124,301
    113
    දෙහිවල
    @Walter White පේඩ් එකවුන්ට් බැහැපන් එලියට. තෙත් උන අය ගොඩක් ඉන්නවා නූලේ. සෙමින් අඩිය තියන්න.ජන්ගි සහිතයි
    කොහොමද කිරියෙ උන්ට ආන්ඩුක්‍රම වියවස්තාව ගැන තියෙන දැනුම.. විශ්මිතයි
     
    • Like
    Reactions: Wickybro

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,085
    164,184
    113
    එකමත් එක රටක
    අර චන්ද කොමිසමේ පොන්නයෝ මුට ටයිම් දෙන්න කල් ගන්නේ.
    රාහුගේ බලපෑම් නේ

    ඇමති බෑ කිව්වත් ජනපති නියමයෙන් 22 ගැසට් කෙරේ
    මොන ඇමති ගැනද මේ කියන්නේ ?
    ------ Post added on Jul 19, 2024 at 6:14 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ලපයත් රනිල් මහත්තයගෙ කොන්ත්‍රාත් එකක් කරේ. යන යන තැන කිව්වෙ කලබල වෙන්න එපා චන්දෙ එනවා. චන්දෙ අනිවාර්යයි, කොමිසමටයි බලේ තියෙන්නෙ ගගා නානාප්‍රකාර කතා කියල මිනිස්සුන්ගෙ ගට ඩවුන් කරල. නිද්‍රාවට පත්කරා. මිනිස්සුත් සන්සුන්ව ලපය කියන දේවල් අහන් හිටියා. දැන් හරිනෙ. ඡන්දයක් තියයි මේන් කියලා.

    චන්දයක් නැතුව උබල දුක් විඳිනව මට බලන් ඉන්නත් බෑ. හිත හදාගනිල්ලා බන්. උබලට තියෙන ආදරේ නිසයි කියන්නෙ. දැන්ම හිත හදාගත්තොත් බිනරින් පස්සෙ අනුර නාවම ලොකු දුකක් දැනෙන එකක් නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,567
    113
    ඔය මුකුත් නෙමේ මටනන් හිතෙන්නෙ රනිලට ඕනෙ උගෙ නමට ව්‍යවස්තා සංශෝධනයක් දාගන්න ගෙදර යන්න කලින්
     

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    මේකටද බන් මේකේ උන් මාර මොලේ කිය කිය වැලපුනේ. බය කියන්නේ ගූ බයයි. :yes:
     
    • Like
    Reactions: buddikagayan