!!! BREAKING NEWS -PRESS CONF !!!

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අඩෝ වරෙල්ල

    සන්දානෙන් බයවෙලා ප්‍රෙස් කොන්ෆෙරන්ස් එකක් තියල.

    මෛත්‍රීපාල පොදු අපේක්ශකය කියන්නෙ ඇත්ත් වගේ
    ...




    බලපන් විමල් එක්ක ඉන්න අනිත් ඔක්කොම අනාතයො ටිකක්.කෝ වැඩ්ඩො සන්දානෙ

    බයවෙලා කෑගහනව.

    සින්හලයන්ටජයවෙවා.
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • අඩෝ වරෙල්ල

    සන්දානෙන් බයවෙලා ප්‍රෙස් කොන්ෆෙරන්ස් එකක් තියල.

    මෛත්‍රීපාල පොදු අපේක්ශකය කියන්නෙ ඇත්ත් වගේ
    ...




    බලපන් විමල් එක්ක ඉන්න අනිත් ඔක්කොම අනාතයො ටිකක්.කෝ වැඩ්ඩො සන්දානෙ

    බයවෙලා කෑගහනව.

    සින්හලයන්ටජයවෙවා.

    Good morning !! :dull::dull: දැන්ද මචන් ඇහැරුනේ ?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කෝ බන් ලොකු පොරවල් කව්රුත් නැහැනේ...:P:P
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අඩෝ විමල්ගෙ මූන බලපන්.බයවෙච්ච බල්ලෙක් වගේ.යන එන මන් නැතිවෙයි.මුන් හරි උත්තරයක් දෙන්නෙ නෑ.


    :D:D:D:D
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,397
    6,517
    113
    Land of Lions
    විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළකමින් ඔහු සමග සාකච්ඡාවකට සහභාගී වීමට අමාත්‍ය විමල් වීරවංශමහතා ඉල්ලීමක් කර තිබී ඇති නමුත් මෛත්‍රී පාර්ශවයෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
    එලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසු විමල් වීරවංශ මහතා අද (21) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වී ඇත. එම සාකච්ඡාව සඳහා ආමාත්‍යවරුන් ලෙස සහභාගී වී සිටියේ සුසිල් ප්‍රේමජයන්ත, විමල් වීරවංශ සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් පමණි.


    10696215_503885126421265_3615634474765225264_n.jpg
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Good morning !! :dull::dull: දැන්ද මචන් ඇහැරුනේ ?


    අඩෝ මට TV නෑ.බෝඩිමේ ඉන්නෙ.දැක්ක ගමන් තමයි දැම්මෙ.නොදැක්ක උන්ට දකින්න..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි යකෝ මුන් හිතන්නේ ජනාදිපතිවරනෙට මහින්ද විතරක් තරග කරන්න ඕන කියලා.:rofl:.වෙන එකෙක් තරග කරොත් ඌ කොටියා නැත්නම් දේශද්‍රෝහියා..
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අඩෝ විමල්ගෙ මූන බලපන්.බයවෙච්ච බල්ලෙක් වගේ.යන එන මන් නැතිවෙයි.මුන් හරි උත්තරයක් දෙන්නෙ නෑ.


    :D:D:D:D

    ඇත්තටම බන්. වීරවංශට නිකන් ඇඩේන්න එන මුණක් තියෙන්නේ.
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    දැන් ඉතින් ප්‍රින්ට් කරපු කැලෑ පත්තර රොල් කරගෙන පුකෙ ගහගන්න තමයි වෙන්නෙ මුන්ට :yes: