BREAKING NEWS: RAJANGANE HAMUDUWO ARRESTED

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ භික්ෂුවක් වන රාජාංගනේ සද්ධාතිස්ස හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    එම හිමිනම විසින් ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ එම හිමිනම අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

    අද (29) දිනයේදී එම හිමිනම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා විය.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,115
    15,162
    113
    BernieSanders
     
    • Haha
    Reactions: Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,332
    72,156
    113
    සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ භික්ෂුවක් වන රාජාංගනේ සද්ධාතිස්ස හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    එම හිමිනම විසින් ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ එම හිමිනම අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

    අද (29) දිනයේදී එම හිමිනම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා විය.
    Uge mokakda ban tibba athal eka? Amma mathak karala kunuharapa kiyanawa echarai. Hamadaama ekama tika yanne.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    හොද වැඩේ
    කුණුහරුප කිය කිය වීරයෙක් වෙන්න හැදුව
     
    • Like
    Reactions: saturn

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සජිය නැතුවම අයෙත් ප්‍රේමදාස යුගය තමයි මේ . මෙහෙම arrest කරල නාට්ටි පෙන්නන එක හරි කියන හරක් ඉන්නේ බහුතරය ඒත් කටේ තින්නේම රට හදන්න talks :lol:
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    670
    907
    93
    නතශාට රජාන්ගනේ බැලන්ස් කරයි දැන් 😆
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,805
    23,577
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කුණුහරුප කිව්වට ඇත්තනෙ කිව්වෙ. නීතියක් හරියට ක්‍රියාත්මක වෙනවනම් කුණුහරුප කියල ඇඟිල්ලෙන් ඇනල පෙන්නන්න ඕනි නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Matath hithuna anthima vid ekedi pora kiwa ne weshita gal gahanna kiyala .onna othin thama kalu ganaya na gaththe
    Ow banina ekata eha gihilla marapan gal gahapan kiyala wairee prakasha kala kiyala athulata yawanna puluwan. Fb eketh marapan gahapan kiwwa gaman pist eka ain wela ban wenawa. YouTube eke ehema thibbanam okata eka video ekak wath dannath wenne na :rofl: