BREAKING NEWS!!SF බලකාය‍ට පැරදී ගෝඨා පළා යයි BREAKING NEWS!!

Arlind

Banned
Jan 8, 2010
526
8
0
BREAKING NEWS!!SF බලකාය‍ට පැරදී ගෝඨා පළා යයි BREAKING NEWS!!

2010 ජනවාරි 25 වෙනි සදුදා, 15:23
gotabaya2.jpg
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සෙත් පතා ආශිර්වාද බෝධි පූජාවක් කෝට්ටේ නාග විහාරයේ සංවිධානය කර තිබියදී, ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ආගමික කටයුත්තක් එම ස්ථානයේ පැවැත්වීමට අවශ්‍ය බව පවසා කෝට්ටේ නාග විහාරයේ සිය ආරක්ෂකයින් යොදවා ඇත. සිය ආරක්ෂකයින් ‍යොදවීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝජිතයෙකු පැමිණ පවසා ඇත්තේ කලින් සංවිධානය කළ ආශිර්වාද පූජාව අවලංගු කරන ලෙසයි.

පසුව එම ස්ථානයේ වැඩ සිටි ජෙනරාල්ගේ ආශිර්වාද පූජාව සංවිධානය කළ ස්වාමීන් වහන්සේලා අදාල ආරක්ෂක අංශ ප්‍රධානීන්ට පවසා ඇත්තේ තමන් විසින් සංවිධානය කළ ආශිර්වාද පූජාව කිසිසේත්ම අවලංගු කළ නොහැකි බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය පූජාව අවංගු කරන ලෙස හෝ සිය පූජාව අවසන්වීමෙන් පසුව සිදු කරන ලෙසයි.

පසුව එම ආරක්ෂකයින් ඉහළ නිලධාරීන් සමඟ දුරකතනයෙන් දීර්ඝ සංවාදයක් පවත්වා ඇති අතර, මීට සුළු මොහොතකට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් සියලු දෙනා කෝට්ටේ නාග විහාරයෙන් ඉවත් කරවා ගෙන ඇත. පසුව එම ආරක්ෂකයින් කෝට්ටේ රාජමහා විහරායට අවට යොදවා ඇති බව පැවසූ අප වාර්තාකරු පැවසුවේ අදාල පූජාව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
 

Arlind

Banned
Jan 8, 2010
526
8
0
BREAKING NEWS!!SF බලකාය‍ට පැරදී ගෝඨා පළා යයි BREAKING NEWS!!
 

v2u

Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    machn ei me widiyata ratata waga kiyana rajayak karanne , api me wage IDI AMIN la ratata newatha path karanne , oyalage athe theeranaya