BREAKING NEWS- sirasa tv

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඕක පරණ නිව්ස් එකක් නේද? මම ඊයෙද කොහෙද ස්කයි නිව්ස් එකෙන් දාලා තිබ්බ සෑට් ෆොටෝ එක දෑම්මා
     
    • Like
    Reactions: Brandy2020

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mokuth pene ne ne
    link

    ඕක පරණ නිව්ස් එකක් නේද? මම ඊයෙද කොහෙද ස්කයි නිව්ස් එකෙන් දාලා තිබ්බ සෑට් ෆොටෝ එක දෑම්මා
    wenna athi mam dekke nam ada...
    ------ Post added on Jun 10, 2021 at 12:53 PM
     
    • Like
    Reactions: malakadss

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇයි බං සිරසෙ ස්ටූඩියෝ නැද්ද?
    ස්ටුඩියො එකට ගිහින් කියන්නත් බැරි තරන් හදිස්සි නිව්ස් එකක් විදියට පෙන්නන්න ඔනේ.
    මුන් යුද්දේ කාලේ හෙන ආසයිනේ බ්‍රේකින් නිව්ස් එකක් දෙන්න.
    ආසවට මේවත් දැන් බ්‍රේකින් නිව්ස් දෙනවා
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,899
    4,387
    113
    Sri Lanka
    Sirase breaking news thama patta ma. Pre recorded Lakshapathiye eewath daanawa ne breaking widihata. Eekath pre recorded da koheda? 😄😄
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    munta covid hadenne nadda bn? rapid antigen wage karalada athulata ganne? sirasa gana witharak nemei ahuwe. hama media ekakma.