Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
breaking news (slt fup)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mama meka rumor ekakda attada kiyala danne ne.blog ekaka tibbe.hebei apita airtel fup demma wage slt daaida danne ne

http://blog.malindaprasad.com/2010/09/05/slt-adsl-fup-block-hevy-downloading-connection/?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed:+MalindaBlog+(Malinda+Blog)

අපි කවුරුත් SLT ADSL සම්බන්ධතාවයක් ගන්නෙ ඒකෙ තියන වේගය වගේම අසීමිත භාවිතය නිසා. ඒත් ටෙලිකොම් හොරපාරෙන්ම එයාලගෙ සම්බන්ධතාවලට FUP (සාධාරන භාවිතයක්) හදුන්වල දෙන්න යන්නෙ. මේක පටන් අරන් දැන් කීප දවසක්. ඒත් නිලවශයෙන් නෙවේ. තාම තාවකාලිකව සම්බන්ධතා කීපයකට.

ඒ අය අපගේ භාවිතයන් නිතරම නිරීක්ෂණයෙන් ඉන්නෙ. මේ අනුව වැඩිපුර බාගත කිරීම් තියන දිවයින පුරා සම්බන්ධතා 110 කට මේ අය සීමා පනවල. ඒ සම්බනධතා Blacklist කරල. ඒක නීසා ඒවගෙ වේගයන් වගේම ගුණාත්මක භායටත් ගැටලු. මේ ගැන බොහෝ ටෙලිකොම් සේවකයන්වත් දන්නෙ නෑ. සම්බන්ධාවයෙ ගැටලුවක් කිවහම ඇවිදින් දවස් ගනන් හදනව. ඒත් එකම ලෙඩේ. ඒත් මේ ගැන ඉහල අය දන්නව. තාම එලියට දාල නැ. ඒත් දන් සතියක විතර ඉදන් මේ අයට හරියට සම්බන්ධතාවය නෑ. මේ අය අසීමිතයි කියල දුන්නට දැන් ඒක සීමා කරනන්න පටන් අරන්. ඒකෙ පළමු පියවර වශයෙන් තමා සම්බන්ධතා 110ක්ට ක්‍රියාමාර්ගයක් අරන් තියෙන්නෙ.

ඒත් මේ ගැන ඒ අය මුලින් කියල නැති නිසාත් මේ හැමෝම 4Mbps සම්බන්ධතා අරන් තියන අය නිසාත් මේ ගැන ඒ අය දිගින් දිගටම සකච්චාකරගෙන යනවලු. ඒකයි එයලිය සීන් එක දාල නැත්තෙ. මොකද මේ මැද්දට වෙන සේවා සපයන්නෙක් මැදිහත් උනොත් මේ සම්බන්ධතා සියල්ල ටෙලිකොම් වලට නැතිවෙන්න තියන ඉඩකඩ වැඩී. ටෙලිකොම් එකේ ඉහල අය ඒ ගැනත් බයෙන් ඉන්නෙ. දැනටමත් මේ අයගෙන් කී දෙනෙක් ඩයලොග් වලට වගේ මාරුවෙලාද දන්නෙ නෑ. මොකද කැෆේ එකක් වගේ එකකට එක දිගට සතියක් විතර සම්බන්ධතාවය නැතිනම් එයාලට ඒක වහල තියන්න තමා මෙන්නෙ. ඒ වගේ එකක බාගත කිරීම් සීමාකරන එකත් අමාරුයි. එයාටෙල් එකපාර FUP එකක් දැම්ම වගේ මේ අයත් නිලවශයෙන් FUP දායිද දන්නෙ නෑ.

හැබැයි මේ ගැටලුව තියෙන්න 4 Mbps සම්බන්ධතා වලට. මොකද අනිත්ව එක දිගට බෑවත් ලොකු ප්‍රමාණයක් බාගන්න බෑ. මේ අය මේ භාවිතය බලල තියෙන්න සම්බන්ධතාවයට අනුව නෙවේ. සියලු සම්බන්ධතා පොදුවේ අරන්. ඒක නිසා මේක බලපාන්නෙ 4Mbps සම්බන්තා වලට. මම දන්න කීපදෙනෙක් ඉන්නව 1Mbps වලින් දවසම බාන අය. ඒ අයට ගැටලුවක් නෑ. ඒත් 4Mbps වලින් එක දිගට (එක දිගට කීවට දවසට පැය 15ක්වක් බෑවත් ඇති වගේ) බාපු අයට තමා මේ ගැටලුව.

ඒත් මේ ගැන ටෙලිකොම් කලින් දැනුවත් කිරීමක් කරල නෑ. ඒ වගේම මෙවැනි සීමා ගැන කොහෙවත් සදහනක් නැ. මාසෙට රු 12,000 කි විතර ගෙවල ව්‍යාපාරයකට අසීමිත සම්බන්ධතාවයක් අරන් නොබා ඉන්න එකත් එක අතකින් පාඩුයි. ඒ වගේම කිසිම පියවරක් නොගෙන සතියකට වැඩි කාලයක් මේ අයගෙන් පලිය ගන්න එකත් වැරදි.කොහොම හරි මේ බාගත කිරීම් නිසා ටෙලිකොම් වල අනිත පාරිභෝගිකයන්ටත් ගැටලු ආව නිසාලු මෙහෙම කරල තියෙන්න. කෙසේ වෙතත් මේ 110 දෙනා නිකන් ඉන්න එකක් නෑ. එක්කො දෙන්න බැරි ඒව නොදී ඉන්න ඕනෙ. නැතිනම් සම්බන්ධතා දෙද්දි හරි මෙහෙම එකක් කරන්න කලින් කියන්න ඕනෙ. වෙන එකකට මාරුවෙන්න හරි

ඔය ගැටලුව ආව සම්බන්ධතාවල දැනට මාස කීපයක ඉදන් ගුණාත්මක භාවයෙ ගැටලු තිබ්බ. ping එකක් යද්දි කැඩි කැඩි යනව. සයිට් ලෝඩ් වෙද්දි ගැටලු. වගේ ඒව. ඒත් ටෙලිකොම් වලට පැමිණිලි කලාම කිසි දෙයක් කීවෙ නෑ. හරි ගස්සවනව. එහෙම කරල ආයෙ දවස් කීපයෙන් ගැටලුව. මෙහෙම ගිහින් අන්තිමට තමා මේ පියවර අරන් තියෙන්නෙ. කොහොම කොහොම හරි සේ කරගෙන යන සාකච්චා වලින් මේ සීමවාව දිගටම නොතිය අයින් කලොත් හොදා. නැතිනම් ADSL ත් HSDPA වගේ Unlimited කීවට සීමාව පන්නපුවහම FUP එකක් දායිද දන්නෙ නෑ

[QUOTE="nike puma, post: 8226762, member: 293234"] [SIZE=5]mama meka rumor ekakda attada kiyala danne ne.blog ekaka tibbe.hebei apita airtel fup demma wage slt daaida danne ne [/SIZE] [url]http://blog.malindaprasad.com/2010/09/05/slt-adsl-fup-block-hevy-downloading-connection/?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+MalindaBlog+%28Malinda+Blog%29[/url] අපි කවුරුත් SLT ADSL සම්බන්ධතාවයක් ගන්නෙ ඒකෙ තියන වේගය වගේම අසීමිත භාවිතය නිසා. ඒත් ටෙලිකොම් හොරපාරෙන්ම එයාලගෙ සම්බන්ධතාවලට FUP (සාධාරන භාවිතයක්) හදුන්වල දෙන්න යන්නෙ. මේක පටන් අරන් දැන් කීප දවසක්. ඒත් නිලවශයෙන් නෙවේ. තාම තාවකාලිකව සම්බන්ධතා කීපයකට. ඒ අය අපගේ භාවිතයන් නිතරම නිරීක්ෂණයෙන් ඉන්නෙ. මේ අනුව වැඩිපුර බාගත කිරීම් තියන දිවයින පුරා සම්බන්ධතා 110 කට මේ අය සීමා පනවල. ඒ සම්බනධතා Blacklist කරල. ඒක නීසා ඒවගෙ වේගයන් වගේම ගුණාත්මක භායටත් ගැටලු. මේ ගැන බොහෝ ටෙලිකොම් සේවකයන්වත් දන්නෙ නෑ. සම්බන්ධාවයෙ ගැටලුවක් කිවහම ඇවිදින් දවස් ගනන් හදනව. ඒත් එකම ලෙඩේ. ඒත් මේ ගැන ඉහල අය දන්නව. තාම එලියට දාල නැ. ඒත් දන් සතියක විතර ඉදන් මේ අයට හරියට සම්බන්ධතාවය නෑ. මේ අය අසීමිතයි කියල දුන්නට දැන් ඒක සීමා කරනන්න පටන් අරන්. ඒකෙ පළමු පියවර වශයෙන් තමා සම්බන්ධතා 110ක්ට ක්‍රියාමාර්ගයක් අරන් තියෙන්නෙ. ඒත් මේ ගැන ඒ අය මුලින් කියල නැති නිසාත් මේ හැමෝම 4Mbps සම්බන්ධතා අරන් තියන අය නිසාත් මේ ගැන ඒ අය දිගින් දිගටම සකච්චාකරගෙන යනවලු. ඒකයි එයලිය සීන් එක දාල නැත්තෙ. මොකද මේ මැද්දට වෙන සේවා සපයන්නෙක් මැදිහත් උනොත් මේ සම්බන්ධතා සියල්ල ටෙලිකොම් වලට නැතිවෙන්න තියන ඉඩකඩ වැඩී. ටෙලිකොම් එකේ ඉහල අය ඒ ගැනත් බයෙන් ඉන්නෙ. දැනටමත් මේ අයගෙන් කී දෙනෙක් ඩයලොග් වලට වගේ මාරුවෙලාද දන්නෙ නෑ. මොකද කැෆේ එකක් වගේ එකකට එක දිගට සතියක් විතර සම්බන්ධතාවය නැතිනම් එයාලට ඒක වහල තියන්න තමා මෙන්නෙ. ඒ වගේ එකක බාගත කිරීම් සීමාකරන එකත් අමාරුයි. එයාටෙල් එකපාර FUP එකක් දැම්ම වගේ මේ අයත් නිලවශයෙන් FUP දායිද දන්නෙ නෑ. හැබැයි මේ ගැටලුව තියෙන්න 4 Mbps සම්බන්ධතා වලට. මොකද අනිත්ව එක දිගට බෑවත් ලොකු ප්‍රමාණයක් බාගන්න බෑ. මේ අය මේ භාවිතය බලල තියෙන්න සම්බන්ධතාවයට අනුව නෙවේ. සියලු සම්බන්ධතා පොදුවේ අරන්. ඒක නිසා මේක බලපාන්නෙ 4Mbps සම්බන්තා වලට. මම දන්න කීපදෙනෙක් ඉන්නව 1Mbps වලින් දවසම බාන අය. ඒ අයට ගැටලුවක් නෑ. ඒත් 4Mbps වලින් එක දිගට (එක දිගට කීවට දවසට පැය 15ක්වක් බෑවත් ඇති වගේ) බාපු අයට තමා මේ ගැටලුව. ඒත් මේ ගැන ටෙලිකොම් කලින් දැනුවත් කිරීමක් කරල නෑ. ඒ වගේම මෙවැනි සීමා ගැන කොහෙවත් සදහනක් නැ. මාසෙට රු 12,000 කි විතර ගෙවල ව්‍යාපාරයකට අසීමිත සම්බන්ධතාවයක් අරන් නොබා ඉන්න එකත් එක අතකින් පාඩුයි. ඒ වගේම කිසිම පියවරක් නොගෙන සතියකට වැඩි කාලයක් මේ අයගෙන් පලිය ගන්න එකත් වැරදි.කොහොම හරි මේ බාගත කිරීම් නිසා ටෙලිකොම් වල අනිත පාරිභෝගිකයන්ටත් ගැටලු ආව නිසාලු මෙහෙම කරල තියෙන්න. කෙසේ වෙතත් මේ 110 දෙනා නිකන් ඉන්න එකක් නෑ. එක්කො දෙන්න බැරි ඒව නොදී ඉන්න ඕනෙ. නැතිනම් සම්බන්ධතා දෙද්දි හරි මෙහෙම එකක් කරන්න කලින් කියන්න ඕනෙ. වෙන එකකට මාරුවෙන්න හරි ඔය ගැටලුව ආව සම්බන්ධතාවල දැනට මාස කීපයක ඉදන් ගුණාත්මක භාවයෙ ගැටලු තිබ්බ. ping එකක් යද්දි කැඩි කැඩි යනව. සයිට් ලෝඩ් වෙද්දි ගැටලු. වගේ ඒව. ඒත් ටෙලිකොම් වලට පැමිණිලි කලාම කිසි දෙයක් කීවෙ නෑ. හරි ගස්සවනව. එහෙම කරල ආයෙ දවස් කීපයෙන් ගැටලුව. මෙහෙම ගිහින් අන්තිමට තමා මේ පියවර අරන් තියෙන්නෙ. කොහොම කොහොම හරි සේ කරගෙන යන සාකච්චා වලින් මේ සීමවාව දිගටම නොතිය අයින් කලොත් හොදා. නැතිනම් ADSL ත් HSDPA වගේ Unlimited කීවට සීමාව පන්නපුවහම FUP එකක් දායිද දන්නෙ නෑ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom