breaking news (slt fup)

nike puma

Member
Jul 4, 2010
181
35
0
mama meka rumor ekakda attada kiyala danne ne.blog ekaka tibbe.hebei apita airtel fup demma wage slt daaida danne ne

http://blog.malindaprasad.com/2010/...utm_campaign=Feed:+MalindaBlog+(Malinda+Blog)

අපි කවුරුත් SLT ADSL සම්බන්ධතාවයක් ගන්නෙ ඒකෙ තියන වේගය වගේම අසීමිත භාවිතය නිසා. ඒත් ටෙලිකොම් හොරපාරෙන්ම එයාලගෙ සම්බන්ධතාවලට FUP (සාධාරන භාවිතයක්) හදුන්වල දෙන්න යන්නෙ. මේක පටන් අරන් දැන් කීප දවසක්. ඒත් නිලවශයෙන් නෙවේ. තාම තාවකාලිකව සම්බන්ධතා කීපයකට.
ඒ අය අපගේ භාවිතයන් නිතරම නිරීක්ෂණයෙන් ඉන්නෙ. මේ අනුව වැඩිපුර බාගත කිරීම් තියන දිවයින පුරා සම්බන්ධතා 110 කට මේ අය සීමා පනවල. ඒ සම්බනධතා Blacklist කරල. ඒක නීසා ඒවගෙ වේගයන් වගේම ගුණාත්මක භායටත් ගැටලු. මේ ගැන බොහෝ ටෙලිකොම් සේවකයන්වත් දන්නෙ නෑ. සම්බන්ධාවයෙ ගැටලුවක් කිවහම ඇවිදින් දවස් ගනන් හදනව. ඒත් එකම ලෙඩේ. ඒත් මේ ගැන ඉහල අය දන්නව. තාම එලියට දාල නැ. ඒත් දන් සතියක විතර ඉදන් මේ අයට හරියට සම්බන්ධතාවය නෑ. ‍මේ අය අසීමිතයි කියල දුන්නට දැන් ඒක සීමා කරනන්න පටන් අරන්. ඒකෙ පළමු පියවර වශයෙන් තමා සම්බන්ධතා 110ක්ට ක්‍රියාමාර්ගයක් අරන් තියෙන්නෙ.
ඒත් මේ ගැන ඒ අය මුලින් කියල නැති නිසාත් මේ හැමෝම 4Mbps සම්බන්ධතා අරන් තියන අය නිසාත් මේ ගැන ඒ අය දිගින් දිගටම සකච්චාකරගෙන යනවලු. ඒකයි එයලිය සීන් එක දාල නැත්තෙ. මොකද මේ මැද්දට වෙන සේවා සපයන්නෙක් මැදිහත් උනොත් මේ සම්බන්ධතා සියල්ල ටෙලිකොම් වලට නැතිවෙන්න තියන ඉඩකඩ වැඩී. ටෙලිකොම් එකේ ඉහල අය ඒ ගැනත් බයෙන් ඉන්නෙ. දැනටමත් මේ අයගෙන් කී දෙනෙක් ඩයලොග් වලට වගේ මාරුවෙලාද දන්නෙ නෑ. මොකද කැෆේ එකක් වගේ එකකට එක දිගට සතියක් විතර සම්බන්ධතාවය නැතිනම් එයාලට ඒක වහල තියන්න තමා මෙන්නෙ. ඒ වගේ එකක බාගත කිරීම් සීමාකරන එකත් අමාරුයි. එයාටෙල් එකපාර FUP එකක් දැම්ම වගේ මේ අයත් නිලවශයෙන් FUP දායිද දන්නෙ නෑ.
හැබැයි මේ ගැටලුව තියෙන්න 4 Mbps සම්බන්ධතා වලට. මොකද අනිත්ව එක දිගට බෑවත් ලොකු ප්‍රමාණයක් බාගන්න බෑ. මේ අය මේ භාවිතය බලල තියෙන්න සම්බන්ධතාවයට අනුව නෙවේ. සියලු සම්බන්ධතා පොදුවේ අරන්. ඒක නිසා මේක බලපාන්නෙ 4Mbps සම්බන්තා වලට. මම දන්න කීපදෙනෙක් ඉන්නව 1Mbps වලින් දවසම බාන අය. ඒ අයට ගැටලුවක් නෑ. ඒත් 4Mbps වලින් එක දිගට (එක දිගට කීවට දවසට පැය 15ක්වක් බෑවත් ඇති වගේ) බාපු අයට තමා මේ ගැටලුව.
ඒත් මේ ගැන ටෙලිකොම් කලින් දැනුවත් කිරීමක් කරල නෑ. ඒ වගේම මෙවැනි සීමා ගැන කොහෙවත් සදහනක් නැ. මාසෙට රු 12,000 කි විතර ගෙවල ව්‍යාපාරයකට අසීමිත සම්බන්ධතාවයක් අරන් නොබා ඉන්න එකත් එක අතකින් පාඩුයි. ඒ වගේම කිසිම පියවරක් නොගෙන සතියකට වැඩි කාලයක් මේ අයගෙන් පලිය ගන්න එකත් වැරදි.කොහොම හරි මේ බාගත කිරීම් නිසා ටෙලිකොම් වල අනිත පාරිභෝගිකයන්ටත් ගැටලු ආව නිසාලු මෙහෙම කරල තියෙන්න. කෙසේ වෙතත් මේ 110 දෙනා නිකන් ඉන්න එකක් නෑ. එක්කො දෙන්න බැරි ඒව නොදී ඉන්න ඕනෙ. නැතිනම් සම්බන්ධතා දෙද්දි හරි මෙහෙම එකක් කරන්න කලින් කියන්න ඕනෙ. වෙන එකකට මාරුවෙන්න හරි
ඔය ගැටලුව ආව සම්බන්ධතාවල දැනට මාස කීපයක ඉදන් ගුණාත්මක භාවයෙ ගැටලු තිබ්බ. ping එකක් යද්දි කැඩි කැඩි යනව. සයිට් ලෝඩ් වෙද්දි ගැටලු. වගේ ඒව. ඒත් ටෙලිකොම් වලට පැමිණිලි කලාම කිසි දෙයක් කීවෙ නෑ. හරි ගස්සවනව. එහෙම කරල ආයෙ දවස් කීපයෙන් ගැටලුව. මෙහෙම ගිහින් අන්තිමට තමා මේ පියවර අරන් තියෙන්නෙ. කොහොම කොහොම හරි සේ කරගෙන යන සාකච්චා වලින් මේ සීමවාව දිගටම නොතිය අයින් කලොත් හොදා. නැතිනම් ADSL ත් HSDPA වගේ Unlimited කීවට සීමාව පන්නපුවහම FUP එකක් දායිද දන්නෙ නෑ
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,410
    5,745
    113
    හෝම් ස්වීට් හෝම්
    same 110 :)
    plus dialog and airtel may help :D

    anyways decisions has been made against govts in SL so why not

    gone are the days that decisions were made against gov. in the high court.
    U better not expect anything against any decision against the gov from the current kissass court body.

    btw , I think airtel has already filed something against the new move by the TRC
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    oka 512 ekata karanna giyot tama un bankrupt wenne :P

    ehenam mama ayin wenawa. mala redda. 58KB uparima down speed eka. eken down karaganna hata payak yanawa. ekatath FUP danna awoth munge amma thaththa mathak karala thama mamanam ADSL eken ayin wenne. elakiri awillath iwarai ehenam.:angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    gone are the days that decisions were made against gov. in the high court.
    U better not expect anything against any decision against the gov from the current kissass court body.

    btw , I think airtel has already filed something against the new move by the TRC
    speaking of which, the same kissass court body has rejected the petition submitted by Airtel :lol:
    http://www.adaderana.lk/news.php?nid=9159
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    meeekath speed eka 512 hariyatama deela unatha monthly FUP ekak 15 GB wage demmath aluth ne wage ithn !! :# kohomath wedii denawa monthly eewa ge pramanayak neh donwload karanne.. ekn anawashyaya download kereema nathara wenawath ekka neh :#
     
    • Like
    Reactions: gayan288399

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    meeekath speed eka 512 hariyatama deela unatha monthly FUP ekak 15 GB wage demmath aluth ne wage ithn !! :# kohomath wedii denawa monthly eewa ge pramanayak neh donwload karanne.. ekn anawashyaya download kereema nathara wenawath ekka neh :#
    monthly 15GB kannada ban?:eek:
    mama daily 3-4GB wage download karanawa (on 1mbps) so oken baagayak baluwath 512 connection users la monthly 15GBta wada DL karanawa..