breaking news updated

nike puma

Member
Jul 4, 2010
181
35
0
‘‘බලෙන් ඉවත් කලොත් අපි ගිනිතියා ගන්නවා’’

Tuesday, 06 July 2010 15:59 lanka C news


ජානිපෙ උපවාසකරුවෝ පවසති.
ජාතික නිදහස් පෙරමුණ විසින් වටලන ලද කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ දොරටුව ඉදිරිපිටින් ඉවත් වන්නට නම් බෑන් කී මූන් මහතා විසින් පත් කරන ලද විශේෂ උපදේශක සභාව විසුරුවා හැරිය යුතු යයි එම උපවාසකරුවන් පවසති. බලහත්කාරයෙන් තමන් එම ස්ථානයෙන් ඉවත් කරන්නට උත්සාහ දරන්නේ නම් තමන් සිවු දෙනා ගිනි තබා ගන්නා බවද ඔවුන් පවසති.
අද උදෑසන පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ දොරටු සියල්ලෙහිම වාඩිලාගෙන උපවාසය ආරම්භ කරමින් ජානිපෙ හිටපු මන්ත‍්‍රීවරුන් වන පියසිරි විජේනායක, මොහොමඞ් මුසම්මිල්, නිමල් පේ‍්‍රමවංශ හා පළාත් සභා මන්ත‍්‍රී සේනාරත්නද සිල්වා යන මහත්වරුන් මෙසේ පවසුවේය. ඔවුන් මේ වන විටත් පෙට‍්‍රල් පිරවූ බෝතල් කිහිපයක් සහ ගිනිපෙට්ටි අතැතිව සිටිති.


picut-01.jpg
picut-02.jpg
picut-03.jpg
picut-04.jpg
 
Last edited:

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Sri Lanka police abort attempt to free UN workers

Protesters have resumed a blockade of the U.N. offices in Sri Lanka's capital after police abandoned their efforts to free workers trapped inside.

Hundreds of protesters, led by the country's housing minister and Buddhist monks, laid siege to the building Tuesday demanding an end to U.N. investigations into alleged abuses committed during the country's civil war.

Police moved in and began dismantling a stage that blocked a gate to the compound and escorting staff and their vehicles out.

But forces withdrew after Housing Minister Wimal Weerawansa ordered them to stop. His supporters manhandled one officer. Some U.N. staff are still trapped inside the building.


ap_logo.gif