Breaking News : Van catches fire, four dead

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Breaking News : වැන් රථය ගිනි ගෙන 4ක් මරුමුවට

    2049847337van2.jpg

    Four dead and seven injured after a van caught fire at Elamodara on the Kalutara-Horana main road early morning today.

    කලුතර හොරණ පාරේ ඇලමෝදර ප්‍රදේශයේදී වැන් රථයක් ගිනි ගැනීම නිසා එහි ගමන් ගත් 4 දෙනෙක් මරුමුවට පත් වූ අතර 7 දෙනෙක් රෝහල් ගත කරනු ලැබීය.

    මට තියන ප්‍රශ්නෙ තමයි ගිනි අරන් මැරෙනකම් මුන්ට එලියට පැන ගන්න බැරි උනේ මොකද කියල? මොකක් හරි ගේමක් වෙන්න ඇති.
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මටත් ආරංචි වුනා, අද පාන්දර තමයි මේක වෙලා තියෙන්නේ. මම ඉන්න හරියට 4km විතර එහායින් තමයි මේ අනතුර වෙලා තියෙන්නේ, මතත් තියෙන ප්‍රශ්නේ ඇයි එලියට පැන ගන්න බැරියි උනේ කියලා, එක පාරටම ගිනි ගත්තද දන්නේ නැහැ,:(:(:(
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මටත් ආරංචි වුනා, අද පාන්දර තමයි මේක වෙලා තියෙන්නේ. මම ඉන්න හරියට 4km විතර එහායින් තමයි මේ අනතුර වෙලා තියෙන්නේ, මතත් තියෙන ප්‍රශ්නේ ඇයි එලියට පැන ගන්න බැරියි උනේ කියලා, එක පාරටම ගිනි ගත්තද දන්නේ නැහැ,:(:(:(

    uba inne Panapitiya hariyeda?
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    wahana ehema hiti hetiye gini gannawada bun ? mokada jathiya ? Ara Tata Nano ekanam ehema gini gannwalu mokada engine eka hariyata coll nowana nisa , mehe inidiawema wahana godak ehema pathu wela thiyenwa , lankawth kotuwe ehema ekak gini gatha , eth van ekak gini gatha kiwama . thawa info tikak daapan
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මම හිතන්නේ මේක ගෑස් වලට කන්වර්ට් කරපු එකක් වෙන්න ඇති...

    නැත්නම් පෙට්‍රල් හරි ඩීසල් හරි මෙහෙම ගිනිගන්න විධියක් නෑ කියලයි මට හිතෙන්නෙ..
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මටත් ආරංචි වුනා, අද පාන්දර තමයි මේක වෙලා තියෙන්නේ. මම ඉන්න හරියට 4km විතර එහායින් තමයි මේ අනතුර වෙලා තියෙන්නේ, මතත් තියෙන ප්‍රශ්නේ ඇයි එලියට පැන ගන්න බැරියි උනේ කියලා, එක පාරටම ගිනි ගත්තද දන්නේ නැහැ,:(:(:(

    Seats ගිනිගන්න ඇති. එතකොට පිටිපස්සෙ අය හිරවෙන්න ඇති.