Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News-Vehicle Tax Current Situation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහමින් මුදල් ඇත්නම් පුවැසිකම ගන්න පුළුවන් රටවල් මෙන්න

ආයෝජනය කිරීමට තරම් මුදල් යහමින් ඇති අයෙකුට ලොව හොඳම රටවල් කිහිපයක්ම තම රටෙහි පුරවැසිබව ලබා දෙනවා. මේ ඒ රටවල් අතුරින් වඩා ප්‍රබලම රටවල් කිහිපයයි.

1. බල්ගේරියාව

බල්ගේරියානු රජයේ බැඳුම්කරවල යූරෝ 512,000 ක් ආයෝජනය කිරීම. වරක් එසේ කළ පසු බල්ගේරියාව තුළ වාසය කිරීමේ (Residency) අවස්ථාව හිමිවන අතර හරියටම ඊට වසරකට පසු තවත් යූරෝ ලක්ෂ 512,000 ක් බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් බල්ගේරියාවේ පුරවැසිභාවය ලබාගත හැකිය.

මීට අමතරව ඩොලර් මිලියන 1.2ක් ආයෝජනයක් කිරීම මගින්ද බල්ගේරියාවේ පුරවැසිභාවය ලැබිය හැක. බල්ගේරියානු ගමන් බලපත්‍රයකට හිමිකම් කීම මගින් රටවල් 149 ක් වෙත වීසා නොමැතිව ගමන් කිරීමේ වරප්‍රසාදය හිමි වේ. එසේම බල්ගේරියානු ගමන් බලපත්‍රයට එක්සත් ජනපදයෙහි මාස 6 ක් තුළ දින 90 ක් වීසා නොමැතිව ගතකිරීමටත්, යුරෝපීය සංගමය තුළ ඕනෑම රටක ජීවත් වීමට හා රැකියාවක් කිරීමටත් අවස්ථාව හිමි වේ.

2. ශාන්ත ලුසියා

අමෙරිකානු ඩොලර් ලක්ෂ 2 සිට දෙලක්ෂ පනස්දහසක් දක්වා මුදලක් වැයකිරීමෙන් ශාන්ත ලුසියා ගමන් බලපත්‍රයක් ලබා ගත හැක. මීට අමතරව ඩොලර් පන්ලක්ෂයක් එහි රජයේ සුරැකුම්පත්වල වසර 5 ක කාලයක් දක්වා ආයෝජනය කිරීම මඟින් ද ශාන්ත ලුසියා ගමන් බලපත්‍රයක හිමිකරුවෙකු විය හැක.

ශාන්ත ලුසියා ගමන් බලපත්‍රයක් මඟින් රටවල් 121 කට වීසා නොමැතිව යාහැක. එසේම දින 180 ක කාලයක් යුරෝපීය සංගමයේ ෂෙනගන් කලාපය තුළ ද සැරිසරීමේ අවස්ථාව මෙම ගමන් බලපත්‍රයට හිමිවේ.

3. මෝල්ටා

ඩොලර් මිලියන 1.85ක ගාස්තුවක් ගෙවීමෙන් මෝල්ටාවේ පුරවැසිබව ලැබිය හැක. මෝල්ටා ගමන් බලපත්‍ර ලාභියෙකුට යුරෝපා සංගමයේ ඕනෑම රටක වාසය කිරීමේ හා රැකියාවක නිරත වීමේ අවස්ථාව හිමිවන අතර වීසා නොමැතිව ඇමරිකා එක්සත් ජනපදයට ද ගමන් කළ හැකිය. ලොව ශ්‍රේණිගත කිරීම් හි 8 වන තැන මෝල්ටා ගමන් බලපත්‍රයට හිමි අතර එමඟින් රටවල් 166 කට වීසා නොමැතිව ගමන් කළ හැක.

4. සයිප්‍රස්

යූරෝ මිලියන 2.5 ක් සයිප්‍රසය තුළ ආයෝජනය කිරීම මගින් දෙවැනි පුරවැසිභාවය ලබා ගත හැකිය. සයිප්‍රස් වැසියන් ලබන සියලූම වරප්‍රසාද ඔබට හිමිවේ.

5. ඔස්ට්‍රියා

ලොව සිව්වැනියට බලගතු ගමන් බලපත්‍රය ලෙසින් ඔස්ට්‍රියා ගමන් බලපත්‍රය පිළිගැනේ. රටවල් 171 කට වීසා නොමැතිව ගමන් කිරීමට හැකිය. යූරෝ මිලියන 2 ත් 4 ත් අතර පරිත්‍යාගයක් කිරීමෙන් හෝ ඔස්ට්‍රියාවේ අනුමත ව්‍යාපාරයක යූරෝ මිලියන 10 ක් ආයෝජනය කිරීමෙන් ඔස්ට්‍රියාවේ පුරවැසි බව ලබාගත හැක. මේ සඳහා ඩොලර් පන් ලක්ෂයක පමණ ගාස්තුවක් ගෙවීමට ද ඔබට සිදුවනු ඇත.

6. රුසියාව

ඩොලර් 165,000 ක ආයෝජනයකින්රු සියාවේ දෙවැනි පුරවැසිබව ලබා ගත හැකිය. ඔබ කළ යුතු වන්නේ රුසියාව තුළ ව්‍යාපාරයක් ආරම්භ කර එහි නම් කරන ලද අවම වැසියන් ප්‍රමාණයකට රැකියා අවස්ථා දීම හා රුසියානු රජයට බදු ආදායම් ගෙවීමය. රුසියානු ගමන් බලපත්‍රය ලොව ශ්‍රේණිගත කිරීම් හි 38 වැනි ස්ථානයේ පසුවන අතර ඊට රටවල් 100 කට වීසා නොමැතිය ගමන් කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

7. ඩොමිනිකා

ඩොලර් 350,000 කට අයදුම්කරු, ඔහුගේ බිරිඳ හා වයස අවුරුදු 18 ට අඩු දරුවන් දෙදෙනෙකුට පහසුවෙන් ඩොමිනිකා හි ආර්ථික පුරවැසිභාවය (Economic Citizenship) ලබා ගත හැක. ලොව ශ්‍රේණිගත කිරීම් හි 41 වන තැන ඩොමිනිකා ගමන් බලපත්‍රයට හිමි අතර එමඟින් රටවල් 91 කට වීසා නොමැතිව ගමන් කිරීමේ වරප්‍රසාදය හිමිවනු ඇත.

8. ඇන්ටිගුවා සහ බාර්බඩෝස්

ඩොලර් 275,000 ක පරිත්‍යාගයක් හෝ එහි දේපළවල ඩොලර් 550,000 ක ආයෝජනයක් කිරීම ඇන්ටිගුවා හි පුරවැසිභාවය ලබා ගත හැක. මේ සඳහා තවත් ඩොලර් 60,000 ක ගාස්තුවක් ගෙවීමට ද ඔබට සිදුවේ.

ලොව ශ්‍රේණිගත කිරීම් හි 24 වැනි ස්ථානය ඇන්ටිගුවා ගමන් බලපත්‍රයට හිමි අතර රටවල් 132 කට වීසා නොමැතිව ගමන් කිරීමට ඉන් අවස්ථාව ලබා දෙනු ඇත.

9. ශාන්ත කිට්ස් සහ නේවිස්

ශාන්ත කිට්ස් හි සීනි අරමුදලට (Sugar Fund) ඩොලර් 295,000 ක් පරිත්‍යාග කිරීමෙන් හෝ එහි දේපළවල ඩොලර් 500,000 ක් ආයෝජනය කිරීම තුළින් එහි ගමන් බලපත්‍රහිමියෙකු වීමට ඔබට අවස්ථාව උදා වේ. එමඟින් රටවල් 132 කට වීසා නොමැතිව ගමන් කිරීමට ඔබට හැකිය .

10. ග්‍රෙනේඩා

ග්‍රෙනේඩා රට තුළ අනුමත දේපළ ව්‍යාපෘතීන් හි ඩොලර් 250,000 ක් පමණක් ආයෝජනය තුළින් ඔබට එහි පුරවැසිභාවය ලැබිය හැක. එක්සත් රාජධානිය, හොංකොං, දකුණු කොරියාව, සිංගපූරුව, පැනමා හා පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් ඇතුළු රටවල් 110 කට වීසා නොමැතිව ගමන් කිරීමට ග්‍රෙනේඩා ගමන් බලපත්‍රහිමියන්ට අවස්ථාව හිමිය.

- http://offair.nethfm.com/article/39078

[QUOTE="monson, post: 20197113, member: 30005"] [B][SIZE="5"]යහමින් මුදල් ඇත්නම් පුවැසිකම ගන්න පුළුවන් රටවල් මෙන්න [/SIZE][/B] [SIZE="4"] ආයෝජනය කිරීමට තරම් මුදල් යහමින් ඇති අයෙකුට ලොව හොඳම රටවල් කිහිපයක්ම තම රටෙහි පුරවැසිබව ලබා දෙනවා. මේ ඒ රටවල් අතුරින් වඩා ප්‍රබලම රටවල් කිහිපයයි. 1. බල්ගේරියාව බල්ගේරියානු රජයේ බැඳුම්කරවල යූරෝ 512,000 ක් ආයෝජනය කිරීම. වරක් එසේ කළ පසු බල්ගේරියාව තුළ වාසය කිරීමේ (Residency) අවස්ථාව හිමිවන අතර හරියටම ඊට වසරකට පසු තවත් යූරෝ ලක්ෂ 512,000 ක් බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් බල්ගේරියාවේ පුරවැසිභාවය ලබාගත හැකිය. මීට අමතරව ඩොලර් මිලියන 1.2ක් ආයෝජනයක් කිරීම මගින්ද බල්ගේරියාවේ පුරවැසිභාවය ලැබිය හැක. බල්ගේරියානු ගමන් බලපත්‍රයකට හිමිකම් කීම මගින් රටවල් 149 ක් වෙත වීසා නොමැතිව ගමන් කිරීමේ වරප්‍රසාදය හිමි වේ. එසේම බල්ගේරියානු ගමන් බලපත්‍රයට එක්සත් ජනපදයෙහි මාස 6 ක් තුළ දින 90 ක් වීසා නොමැතිව ගතකිරීමටත්, යුරෝපීය සංගමය තුළ ඕනෑම රටක ජීවත් වීමට හා රැකියාවක් කිරීමටත් අවස්ථාව හිමි වේ. 2. ශාන්ත ලුසියා අමෙරිකානු ඩොලර් ලක්ෂ 2 සිට දෙලක්ෂ පනස්දහසක් දක්වා මුදලක් වැයකිරීමෙන් ශාන්ත ලුසියා ගමන් බලපත්‍රයක් ලබා ගත හැක. මීට අමතරව ඩොලර් පන්ලක්ෂයක් එහි රජයේ සුරැකුම්පත්වල වසර 5 ක කාලයක් දක්වා ආයෝජනය කිරීම මඟින් ද ශාන්ත ලුසියා ගමන් බලපත්‍රයක හිමිකරුවෙකු විය හැක. ශාන්ත ලුසියා ගමන් බලපත්‍රයක් මඟින් රටවල් 121 කට වීසා නොමැතිව යාහැක. එසේම දින 180 ක කාලයක් යුරෝපීය සංගමයේ ෂෙනගන් කලාපය තුළ ද සැරිසරීමේ අවස්ථාව මෙම ගමන් බලපත්‍රයට හිමිවේ. 3. මෝල්ටා ඩොලර් මිලියන 1.85ක ගාස්තුවක් ගෙවීමෙන් මෝල්ටාවේ පුරවැසිබව ලැබිය හැක. මෝල්ටා ගමන් බලපත්‍ර ලාභියෙකුට යුරෝපා සංගමයේ ඕනෑම රටක වාසය කිරීමේ හා රැකියාවක නිරත වීමේ අවස්ථාව හිමිවන අතර වීසා නොමැතිව ඇමරිකා එක්සත් ජනපදයට ද ගමන් කළ හැකිය. ලොව ශ්‍රේණිගත කිරීම් හි 8 වන තැන මෝල්ටා ගමන් බලපත්‍රයට හිමි අතර එමඟින් රටවල් 166 කට වීසා නොමැතිව ගමන් කළ හැක. 4. සයිප්‍රස් යූරෝ මිලියන 2.5 ක් සයිප්‍රසය තුළ ආයෝජනය කිරීම මගින් දෙවැනි පුරවැසිභාවය ලබා ගත හැකිය. සයිප්‍රස් වැසියන් ලබන සියලූම වරප්‍රසාද ඔබට හිමිවේ. 5. ඔස්ට්‍රියා ලොව සිව්වැනියට බලගතු ගමන් බලපත්‍රය ලෙසින් ඔස්ට්‍රියා ගමන් බලපත්‍රය පිළිගැනේ. රටවල් 171 කට වීසා නොමැතිව ගමන් කිරීමට හැකිය. යූරෝ මිලියන 2 ත් 4 ත් අතර පරිත්‍යාගයක් කිරීමෙන් හෝ ඔස්ට්‍රියාවේ අනුමත ව්‍යාපාරයක යූරෝ මිලියන 10 ක් ආයෝජනය කිරීමෙන් ඔස්ට්‍රියාවේ පුරවැසි බව ලබාගත හැක. මේ සඳහා ඩොලර් පන් ලක්ෂයක පමණ ගාස්තුවක් ගෙවීමට ද ඔබට සිදුවනු ඇත. 6. රුසියාව ඩොලර් 165,000 ක ආයෝජනයකින්රු සියාවේ දෙවැනි පුරවැසිබව ලබා ගත හැකිය. ඔබ කළ යුතු වන්නේ රුසියාව තුළ ව්‍යාපාරයක් ආරම්භ කර එහි නම් කරන ලද අවම වැසියන් ප්‍රමාණයකට රැකියා අවස්ථා දීම හා රුසියානු රජයට බදු ආදායම් ගෙවීමය. රුසියානු ගමන් බලපත්‍රය ලොව ශ්‍රේණිගත කිරීම් හි 38 වැනි ස්ථානයේ පසුවන අතර ඊට රටවල් 100 කට වීසා නොමැතිය ගමන් කිරීමේ අවස්ථාව හිමිවනු ඇත. 7. ඩොමිනිකා ඩොලර් 350,000 කට අයදුම්කරු, ඔහුගේ බිරිඳ හා වයස අවුරුදු 18 ට අඩු දරුවන් දෙදෙනෙකුට පහසුවෙන් ඩොමිනිකා හි ආර්ථික පුරවැසිභාවය (Economic Citizenship) ලබා ගත හැක. ලොව ශ්‍රේණිගත කිරීම් හි 41 වන තැන ඩොමිනිකා ගමන් බලපත්‍රයට හිමි අතර එමඟින් රටවල් 91 කට වීසා නොමැතිව ගමන් කිරීමේ වරප්‍රසාදය හිමිවනු ඇත. 8. ඇන්ටිගුවා සහ බාර්බඩෝස් ඩොලර් 275,000 ක පරිත්‍යාගයක් හෝ එහි දේපළවල ඩොලර් 550,000 ක ආයෝජනයක් කිරීම ඇන්ටිගුවා හි පුරවැසිභාවය ලබා ගත හැක. මේ සඳහා තවත් ඩොලර් 60,000 ක ගාස්තුවක් ගෙවීමට ද ඔබට සිදුවේ. ලොව ශ්‍රේණිගත කිරීම් හි 24 වැනි ස්ථානය ඇන්ටිගුවා ගමන් බලපත්‍රයට හිමි අතර රටවල් 132 කට වීසා නොමැතිව ගමන් කිරීමට ඉන් අවස්ථාව ලබා දෙනු ඇත. 9. ශාන්ත කිට්ස් සහ නේවිස් ශාන්ත කිට්ස් හි සීනි අරමුදලට (Sugar Fund) ඩොලර් 295,000 ක් පරිත්‍යාග කිරීමෙන් හෝ එහි දේපළවල ඩොලර් 500,000 ක් ආයෝජනය කිරීම තුළින් එහි ගමන් බලපත්‍රහිමියෙකු වීමට ඔබට අවස්ථාව උදා වේ. එමඟින් රටවල් 132 කට වීසා නොමැතිව ගමන් කිරීමට ඔබට හැකිය . 10. ග්‍රෙනේඩා ග්‍රෙනේඩා රට තුළ අනුමත දේපළ ව්‍යාපෘතීන් හි ඩොලර් 250,000 ක් පමණක් ආයෝජනය තුළින් ඔබට එහි පුරවැසිභාවය ලැබිය හැක. එක්සත් රාජධානිය, හොංකොං, දකුණු කොරියාව, සිංගපූරුව, පැනමා හා පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් ඇතුළු රටවල් 110 කට වීසා නොමැතිව ගමන් කිරීමට ග්‍රෙනේඩා ගමන් බලපත්‍රහිමියන්ට අවස්ථාව හිමිය. [/SIZE] - [url]http://offair.nethfm.com/article/39078[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom