ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්ෂය වීමට තිබූ නව රථ වාහන ආනයන බදු ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් අත්හිටුවා තිබෙනවා.
ඊට හේතුව ලෙස විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් දැනගැනීමට ලැබුනේ කොළඹ විශාල වාහන තොගයක් වැඩි මිලට ගෙන්වූ ආනයනකරුවෙක් අන්තර්ජාතික රථවාහන නීතියට අනුව එන්ජින් ධාරිතාවයේ 1cm3 සඳහා බදු අය කිරීම තහනම් යැයි සඳහන් නීතිය මුදල් අමාත්‍යවරයාට පෙන්වා එසේ කලහොත් නඩු දමනවා යැයි තර්ජනය කිරීම බව සඳහන් වේ.
ඊට පලිගැනීමක් ලෙස ජපන් වාහන නැවත මෙරටට ගෙන්විය නොහැකි ලෙස මුදල් අමාත්‍යවරයා විසින් බදු ඉහල නංවා ඇත.එම බදු පහතින් දැක්වේ.
යාලුවෙකුගේ මාර්ගෙන් දැනගත්තේ >ඉස්සුවේ FB එකෙන්

Last edited: