Breaking News WTF

amila1amila

Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට ජන&#3508

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් කළ බව කියන ප්‍රකාශය සාවද්‍ය බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
    දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරය තව දුරට ත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
    එම මාධ්‍ය හමුවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි විය.

    :(
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113

    බොරු බන් news වලට කිව්වා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් කළ බව කියන ප්‍රකාශය සාවද්‍ය බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
    දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරය තව දුරට ත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
    එම මාධ්‍ය හමුවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි විය.

    :(

    Machan lankawe danata inna powerfulma minihawa sabapathi karanne natiwa mona modayada paradunu manussayekwa danne :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් රැසක් නව ජනාධිපතිවරයාට සහයෝගය පල කිරීමට කැමැත්ත පල කිරීමත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පත් වෙන් බවක් දක්නට ලැබේ.

    සරත් අමුණගම,දයාසිරි ජයසේකර,මර්වින් සිල්වා,අතාවුද සෙනවිරත්න,විජිත් විජයමුණි සොයිසා ,ජගත් පුෂ්ප කුමාර,ෆයිසර් මුස්තපා,රෙජිනෝල්ඩ් කුරේ,දුමින්ද දිසානායක ,ජනක බණ්ඩාර තෙන්නකොන් , ඒස් බී නාවින්න ඇතුළු 28 දෙනෙක් කොළඹ විජේරාම මාවතේ රැස් වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති කැර ගැනීමේ යෝජනාවක් සම්මත කර ගත්හ.පක්ෂයේ උපදේශිකාව ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර ගනු ලැබීය.

    මැතිවරණ කොමසාරිස්වරයා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන මහා ලේකම්වරයා පිළිගතහොත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තව දුරටත් දේශපාලන වශයෙන් හුදෙකලා වනු ඇත.

    download (49)

    මහින්ද රාජපක්ෂ යළිත් දේශපාලනයට ගෙනෙන බව විමල් වීරවංශ කළ ප්‍රකාශයෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක විය යුතු බව අලුත් ආණ්ඩුවේ මතය වී ඇත.

    ජාතිවාදය අවුස්සන බොරු ප්‍රකාශ පතුරවමින් ගෙන යන වැඩපිළිවෙල පරාජය කිරීමට ඉක්මන් සහ දැඩි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ආණ්ඩුව අස්ථාවර විය හැකි බව දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙති.

    පරාජයෙන් අනතුරුව ආරක්ෂක හමුදාවල උදව්වෙන් බලයේ රන්දී සිටීමට මහින්ද රාජපක්ෂ ගෙන් ගිය කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙල විශ්වශනීය ලෙස හෙලිදරව් කල යුතු බව මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටී.

    http://www.elakiri.com/forum/showthread.php?t=1655302
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    кσяη ησρє;17724465 said:
    SLFP vice chairman Vinayagamurthi Muralidaran alias Karuna Ammanf has also extended his support to the new President Maithripala Sirisena

    Link

    WTF

    :angry:

    Keep Calm.

    Taama MY3 janadipathi tuma prakashayak karaa na..

    :yes::confused:
     
    Similar threads