Kohomada dana gaththe machan?

balu wada ban.Kohomada dana gaththe machan?
athada ban.. kiyala wadak na machan.![]()







Mama nam oka danagena hitiya,
rajapakshata ona vidiyata thamayi ada rate hama deyakma venne!
rate kalakanni kama thamayi ithin
කමක් නෑ. මේ රටේ නීතියත් ඉවරයි කියන එක අද සාක්ෂි ඇතුවම ඔප්පු උනා
මෙච්චර කල් හිරබත් කාපු ඔබ තුමාට ඔය අවුරුදු තුනත් මහා කජ්ජක් නෙමෙයි කියල අපි දන්නවා. යුධ හමුදාවට වෙලා විශ්රාම යනකන් ඔබ තුමා පොල් ගෑවේ නැහැ. හොඳ හමුදා පුහුණුවක් තියෙන එඩිතර නිලධාරික් විදියට අදටත් ඉන්නව. එක එක පාදඩ නපුන්සකයන්ගෙන් සමාව අරගෙන දඬුවමෙන් මිදුනෙත් නැහැ. එම නිසා මේ අවුරුදු තුනත් අපි ඔබතුමා එක්ක ඉන්නව. මේ තීන්දුවත් එක්කම හිරේට ජීවිතාන්තය දක්වාම හිරේට ගියේ මේ රටේ නීතිය කියන එක සමහරක් ගොන්නුන්ට තේරෙන කාලෙ වෙනකොට ඔබ තුමා නිදහස ලබල තියෙයි. ඒ වෙද්දී අපි නැවතුන තැනින් නැවත පටන් ගනිමු.
ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිඳුන්ට නිදුක් නීරෝගී සුවය සහ දීර්ගායු !


