derana news hodayi awrudu 55 penapu mahinda rajapaksha ge passa peththata wedagena inna naaki mental porawallannata nam...

දෙන්නෙක් ඇක්සිඩන්ට් එකකින් මැරිලා කියන්න අර කොමඩ් එකේ වාඩිවෙලා වගෙ ඇඹරෙන එකා කවුද බං.මිනිහෙක් මැරුන එක සාමාන්‍යයෙන් කණගාටුදායක දෙයක්නෙ....කියන එකාගෙ වෙන්ඩ මාමා ද දන්නෑ මලේ.
ජාත්‍යන්තර කොලිට්ය තියෙන්නෙ ප්රවෘත්ති පටන් ගන්න මියුසික් එකේ විතරයි.
